මහානායකල නාහිමිවරු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහානායකල නාහිමිවරු

දැන් මුන්නාස්සේලාට ඕන විදිහටද මේ රටේ ව්‍යවස්ථාව හදන්න ඕන නැත්නම් මේ රටට ඔබින විදිහටද?පන්සල් වල පිරිත් කියනව බන කියනවා ඇරෙන්න හරි අද්‍යයාපනයක්වත් තියෙන අයද? පඩික්කම් පුරවගෙන විට හප හපා ඉන්න එකනේ කරෙන්නේ
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    විවස්තාවක් ඕනා කියල තොපි වගේ NGO සිංහල පොන්නයෝ ඇර වෙනත් සිංහලු කිව්වද
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    පොන්නයට අලුත් ව්‍යවස්ථාවක් හදන්න ජන්දේ දුන්නේ නැ මිනිස්සු :angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විවස්තාවක් ඕනා කියල තොපි වගේ NGO සිංහල පොන්නයෝ ඇර වෙනත් සිංහලු කිව්වද
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් මුන්ට ඕන විදිහටද මේ රටේ ව්‍යවස්ථාව හදන්න ඕන නැත්නම් මේ රටට ඔබින විදිහටද?පන්සල් වල පිරිත් කියනව බන කියනවා ඇරෙන්න හරි අද්‍යයාපනයක්වත් තියෙන අයද? පඩික්කම් පුරවගෙන විට හප හපා ඉන්න එකනේ කරෙන්නේ

    රටට ඔබින විදියට ඔය අතුරුවාර්තාවක් හදලා තියෙන්නේ ලාස්සනට.
    ඉන්ග්‍රීසි මැද්දට සින්හල, දෙමළ දාල. කොත්තුවක් වගේ.

    srilanka is a ඒකීය coutry. :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මුන්ට ඕන විදිහටද මේ රටේ ව්‍යවස්ථාව හදන්න ඕන නැත්නම් මේ රටට ඔබින විදිහටද?පන්සල් වල පිරිත් කියනව බන කියනවා ඇරෙන්න හරි අද්‍යයාපනයක්වත් තියෙන අයද? පඩික්කම් පුරවගෙන විට හප හපා ඉන්න එකනේ කරෙන්නේ
    නැත්තං තොටයි, තොගේ *ක පලන සිරිකොතෙ පොන්නයන්ටයි ඕන විදියට ද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විවස්තාවක් ඕනා කියල තොපි වගේ NGO සිංහල පොන්නයෝ ඇර වෙනත් සිංහලු කිව්වද

    විටක් හපනවා වගේ ව්‍යවස්තාවක් හදන්න බෑ පොන්ස්. ඒකට ඕන මොලයක්.දැන් තියෙන වල්බූරු ව්‍යවස්තාවත් 1977 යූන්පි හදපු එක තමයි.දැන් තියෙන ව්‍යවස්තාව වසර 40ක් පරන එකක්.ඒක මේ කාලයට ගැලපෙන්නේ නෑ.රටේ ආර්ථිකය සහ එක්සත් බව ශක්තිමත් කරන්න මේ මගුලෙන් දැන් බෑ.ඒක මේ මෝඩ හමුදුරුවරුන්ට අවබෝද කරලා දෙන්න බෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විටක් හපනවා වගේ ව්‍යවස්තාවක් හදන්න බෑ පොන්ස්. ඒකට ඕන මොලයක්.දැන් තියෙන වල්බූරු ව්‍යවස්තාවත් 1977 යූන්පි හදපු එක තමයි.දැන් තියෙන ව්‍යවස්තාව වසර 40ක් පරන එකක්.ඒක මේ කාලයට ගැලපෙන්නේ නෑ.රටේ ආර්ථිකය සහ එක්සත් බව ශක්තිමත් කරන්න මේ මගුලෙන් දැන් බෑ.ඒක මේ මෝඩ හමුදුරුවරුන්ට අවබෝද කරලා දෙන්න බෑ.

    දැන් රටේ දැවෙන ප්‍රශ්ණය ව්‍යවස්ථාවද? . රටම අගාදෙට ඇදගෙන යන ගමන් ඒකීය රටත් නැති කරන්න දගලන සක්කිලි හැත්ත
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් රටේ දැවෙන ප්‍රශ්ණය ව්‍යවස්ථාවද? . රටම අගාදෙට ඇදගෙන යන ගමන් ඒකීය රටත් නැති කරන්න දගලන සක්කිලි හැත්ත

    ehama kiyanne kavda? ehema ekak naha
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    විටක් හපනවා වගේ ව්‍යවස්තාවක් හදන්න බෑ පොන්ස්. ඒකට ඕන මොලයක්.දැන් තියෙන වල්බූරු ව්‍යවස්තාවත් 1977 යූන්පි හදපු එක තමයි.දැන් තියෙන ව්‍යවස්තාව වසර 40ක් පරන එකක්.ඒක මේ කාලයට ගැලපෙන්නේ නෑ.රටේ ආර්ථිකය සහ එක්සත් බව ශක්තිමත් කරන්න මේ මගුලෙන් දැන් බෑ.ඒක මේ මෝඩ හමුදුරුවරුන්ට අවබෝද කරලා දෙන්න බෑ.

    ටැපලිලාදමන්දා..
    "රටේ එක්සත් බව ශක්තිමත්කරන්න බෑ"
    මේක එක්සත් රටක් නෙවෙයිනේ.ඉතින් කොහෙමෙයි ශක්තිමත්කරන්නේ. :P
    දෑත් තමයි ශක්තිමත් කරන්න වෙන්නේ.
    අනේ දන්නැති හුයන්නවල් කතනොකර ඉදපන්.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බංකොලොත් තර්ක.....ලොල්ස්....

    වියවස්තාව ගැන හොයන්න කලින් වයිෆ් දවාලට ගෙදර ඉන්නවද කියල හොයල බැලුවොත් නරකද? රටේ ප්‍රශ්න විසගන්න කලින් ගෙදර ප්‍රශ්න සෙට්ල් කරගෙන එන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    paschath pradesaye kasillak tiyenavanam ridilava ekkagena gihin hoda kara ganin

    වියවස්තාව ගැන හොයන්න කලින් වයිෆ් දවාලට ගෙදර ඉන්නවද කියල හොයල බැලුවොත් නරකද? රටේ ප්‍රශ්න විසගන්න කලින් ගෙදර ප්‍රශ්න සෙට්ල් කරගෙන එන්න
    මගේ ගෑණි ගැන හොයන්න කලින් තෝ ගෑණියෙක් හොයා ගං....
    සදා අත මරන පොන්සියා.....:rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වියවස්තාව ගැන හොයන්න කලින් වයිෆ් දවාලට ගෙදර ඉන්නවද කියල හොයල බැලුවොත් නරකද? රටේ ප්‍රශ්න විසගන්න කලින් ගෙදර ප්‍රශ්න සෙට්ල් කරගෙන එන්න

    5 21pm
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෑන් වයවස්තාවද අඩුපාඩුව? වෙන ප්‍රශ්න මොකුත් නෑද්ද? වයවස්තාව වෙනස් කරල විසදන්න යන ගෑටලුව මොකක්ද? ඉස්සෙල්ලා විල්පත්තුව කපන එක නවත්තන්න කියපල්ලා. අනික මහනායක හාමුදුරුවො කියන දේ තමා අද බහුතරයකගේ මතය. සෑකනම් චන්දයක් තියල බලමු