සිරස tv එකේ දානවා නේද මහාරාජා එකේ vacancy වලට call කරනවා කියල.
දාපු කෙනෙක් ඉන්නවාද?
මහාරාජා එකේ වැඩකරන අයත් ඉන්නවාද?
දාපු කෙනෙක් ඉන්නවාද?
මහාරාජා එකේ වැඩකරන අයත් ඉන්නවාද?
දාපන් මහරජා එක හොඳයි
හැබැයි කොයි වෙලේ ලොල් වෙයිද දන්නෙ නෑ
කෑප්ටන් Jack Sparrow;17227644 said:ඔව් මචං, එහෙම දානවා නම් තමයි, එත් මොන පොස්ට් වලටද දන්නේ නැහැ ඉල්ලන්නේ.
ගයාන් ලක්මාල්;17227721 said:මහා රාජා group එක හොදද?