මහාරාජිණිය ලස්සනයිද??

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රාජකීය පිලිම නිර්මානශිල්පි ටුට්මෝස් විසින් නිපයූ නෙෆර්ටිටි අග රැජිනගේ උඩුකය පිලිමය පහත දැක්වේ. කි.පූ 1340 දී පමණ නිමවා ඇත. අමානා (Amarna) හි ඔහුගේ වැඩපලහි කැණීම් වලින් මෙය සොයාගෙන ඇත. අකෙනාටන් පාරාවෝ රජුගේ අග රැජිණිය වූ ඇය තූතන්කාමන් සිහසුනට පත්වීමට පෙර යම් කාලයක් ඊජිප්තුව පාලනය කරන්නට ඇතැයි සැලකේ
    61.jpg
    64.jpg
    63.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දැන්නෙ දන්නෙ අපේ ගමේ කුසුමාවතීගෙ දෝණිඇන්දා "පාරෙ යනකොට යන්නෙ නිකන් මහරාජිණින් උන්නාසෙ වගේ කියලා" ගම්මු කියන්න හේතුව. ඒ කෙළිත් මේ වගේමයි. :oo:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හැබැයි වැඩිය කාපු බීපු පාටක් නෑ.. 🤔
    ඩයට් කරල ඇති

    දැන්නෙ දන්නෙ අපේ ගමේ කුසුමාවතීගෙ දෝණිඇන්දා "පාරෙ යනකොට යන්නෙ නිකන් මහරාජිණින් උන්නාසෙ වගේ කියලා" ගම්මු කියන්න හේතුව. ඒ කෙළිත් මේ වගේමයි. :oo:
    කුසුමගෙ දුව වගේ නෙමෙයි හැබැයි. එයාගෙ කාලෙ ලෝකෙ බලවත්ම කෙනා
    ------ Post added on Jan 6, 2023 at 8:34 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    ගෑනු පිළිම නෙලල තියෙන විදිහෙන් ශරීරය සම්බන්ධව ‍රට්ටුන්ගෙ ඊස්තටික් සෙන්ස් එක ගැන අදහසක් ගන්න පුලුවන්. අවුරුදු තුන්දාහකට විතර කලින් මේ වගේ එලිගන්ට් රූපයකට පරිලෝකනය කරගන්න පුලුවන් උනා කියන්නෙ මාර වැඩක්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ටිකක් එකදිපති ලූක් එකක් තියෙනවා නේද ? කවුරුත් කියන දේ අහන්නේ නැති වගේ
    ලුක් නෙමයි ඒකාධිපති තමයි. ඇඟේ හැප්පුනත් මරණ දඬුවම දෙනව

    රැජිනක් උනාම කාලා බීලා ඉන්න එපැයි 😁
    ෆිගර් එක තියා ගන්නත් එපැයි 😂
    ------ Post added on Jan 6, 2023 at 8:38 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    Mediterranean diet.

    ලංකාවේ බත් උට්ටියො, බටහිර fast food උට්ටියො වගේ නෙවෙයි.
     
    • Haha
    • Like
    Reactions: NRTG and kinkon