අද නම් වැස්ස ටිකක් අඩුයි නේද බන්
ManOfSteel Well-known member Jan 4, 2013 2,940 3,028 113 Invalid Sep 8, 2017 #21 අද නම් වැස්ස ටිකක් අඩුයි නේද බන්
RottenCOLT Well-known member Oct 9, 2011 27,555 16,388 113 Sep 8, 2017 #22 වැස්සට කමක් නැහැ දවල්ට පොඩ්ඩක් පායලා රෙදි ටික වෙලා ගන්න ඕනා අදින්න ඒවත් නැහැ දැන් තෙත ඇදුම් තියෙන්නේ.
වැස්සට කමක් නැහැ දවල්ට පොඩ්ඩක් පායලා රෙදි ටික වෙලා ගන්න ඕනා අදින්න ඒවත් නැහැ දැන් තෙත ඇදුම් තියෙන්නේ.
ManOfSteel Well-known member Jan 4, 2013 2,940 3,028 113 Invalid Sep 8, 2017 #23 RottenCOLT said: වැස්සට කමක් නැහැ දවල්ට පොඩ්ඩක් පායලා රෙදි ටික වෙලා ගන්න ඕනා අදින්න ඒවත් නැහැ දැන් තෙත ඇදුම් තියෙන්නේ. Click to expand... මමත් අද තෙත ඇඳුම් ඇදන් බන් office ආවේ දැන් නම් එපා වෙලා ඉන්නේ
RottenCOLT said: වැස්සට කමක් නැහැ දවල්ට පොඩ්ඩක් පායලා රෙදි ටික වෙලා ගන්න ඕනා අදින්න ඒවත් නැහැ දැන් තෙත ඇදුම් තියෙන්නේ. Click to expand... මමත් අද තෙත ඇඳුම් ඇදන් බන් office ආවේ දැන් නම් එපා වෙලා ඉන්නේ
RottenCOLT Well-known member Oct 9, 2011 27,555 16,388 113 Sep 8, 2017 #24 ManOfSteel said: මමත් අද තෙත ඇඳුම් ඇදන් බන් office ආවේ දැන් නම් එපා වෙලා ඉන්නේ Click to expand...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Sep 8, 2017 #25 අනිවා ගංවතුර සෙට් වෙයි. එපාම කරපු වැඩේ ඔෆිස් යන වෙලාවටයි ගෙදර එන වෙලාවටයි වහින එකනේ.
ManOfSteel Well-known member Jan 4, 2013 2,940 3,028 113 Invalid Sep 8, 2017 #26 shaminda peiris said: අනිවා ගංවතුර සෙට් වෙයි. එපාම කරපු වැඩේ ඔෆිස් යන වෙලාවටයි ගෙදර එන වෙලාවටයි වහින එකනේ. Click to expand... අද උදෙන් පස්සේ තාම වැස්සේ නෑ හැබැයි
shaminda peiris said: අනිවා ගංවතුර සෙට් වෙයි. එපාම කරපු වැඩේ ඔෆිස් යන වෙලාවටයි ගෙදර එන වෙලාවටයි වහින එකනේ. Click to expand... අද උදෙන් පස්සේ තාම වැස්සේ නෑ හැබැයි