මහා එපාකරපු වැස්සක් බන් මේ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    වැස්සට කමක් නැහැ දවල්ට පොඩ්ඩක් පායලා රෙදි ටික වෙලා ගන්න ඕනා :angry: අදින්න ඒවත් නැහැ දැන් තෙත ඇදුම් තියෙන්නේ. :growl:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    වැස්සට කමක් නැහැ දවල්ට පොඩ්ඩක් පායලා රෙදි ටික වෙලා ගන්න ඕනා :angry: අදින්න ඒවත් නැහැ දැන් තෙත ඇදුම් තියෙන්නේ. :growl:

    මමත් අද තෙත ඇඳුම් ඇදන් බන් office ආවේ
    දැන් නම් එපා වෙලා ඉන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවා ගංවතුර සෙට් වෙයි.

    එපාම කරපු වැඩේ ඔෆිස් යන වෙලාවටයි ගෙදර එන වෙලාවටයි වහින එකනේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අනිවා ගංවතුර සෙට් වෙයි.

    එපාම කරපු වැඩේ ඔෆිස් යන වෙලාවටයි ගෙදර එන වෙලාවටයි වහින එකනේ.

    අද උදෙන් පස්සේ තාම වැස්සේ නෑ හැබැයි