මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    not voted :
    binoj, 5tech, Kosalamail,, prasad9805

    Banapan :(
    ඇයි ඕයි වෝට් කලේ නැත්තෙ :angry::angry:
    සංවිධායකයන්ගෙ වැරැද්ද තමා... කියපු වෙලාවට පොල් එක ක්ලෝස් කලේ නෑ :yes::yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    not voted :
    binoj, 5tech, Kosalamail,, prasad9805

    Banapan :(

    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
    :rolleyes::rofl: pissuda bn, owa monada :D;)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් කෝ මේ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන් වරෙව් තොපිලට සලකන්න. ආයේ කිසි දේකට තොපිට රෙප් දෙන්නනෙ නෑ.

    :P:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    not voted :
    binoj, 5tech, Kosalamail,, prasad9805

    Banapan :(



    දිනුවත් පැරදුනත් අපිට නම් ආතල් පමනි :cool:
    විකාර කියවන් නැතුව ඉදපිය:frown:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් කෝ මේ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන් වරෙව් තොපිලට සලකන්න. ආයේ කිසි දේකට තොපිට රෙප් දෙන්නනෙ නෑ.

    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බනින්නෙ මොකටද බන්. වෝට් කරන නොකරන එක උඹලගෙ තීරනේ. අඬන්නැතිව හිටු :rofl:

    අපෙත් 3ක් දාලා නෑ බන්. බැනලා වැඩක් නෑ ඉතින්.

    :yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    කවුද හොට්ටො අපෙන් බලු විදිහට රෙප් ඉල්ලපු උන්. වරෙවෙ තොපිට අපෙ හිතෙ තියන දේ කියන්න :frown::growl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැන් කෝ මේ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන් වරෙව් තොපිලට සලකන්න. ආයේ කිසි දේකට තොපිට රෙප් දෙන්නනෙ නෑ.

    :P:P:P

    පිස්සුද මනුස්සයෝ:P:rolleyes::rofl:
     
    Status
    Not open for further replies.