මහා කාලි බිරිඳ සමග

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒකත් එහෙමද? අඩෝ මම කීයටවත් හිතුවේ නෑ මේකි හෙළුවෙන් ඉන්න සීන් ඇති කියල ඕකේ. හිරු එකේ බලල නම් වැඩක් නෑ එහෙනම්. :sorry::sorry::sorry:

    උබ ස්පාර්ටකස් බලන්නේ නැතෙයි :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hitapan PM එකක් එවන්න සයිට් එකක. එකෙන් idea එකක් ගනින් කොච්චර සීන් තියනවද කියල :rolleyes:

    අඩෝ මේකෙ පට්ටම සීන් තොගයක් තියෙනවා නේ බන්. හිරු එකේ එවුන්ට මොන්ගල්ද බන් මේ වගේ එකක් TV එකේ පෙන්නන්න? :baffled::baffled::baffled::baffled:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔව්ව ඔහොම දාන එක හරි නෑ නේ.. :rofl:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩෝ මේකෙ පට්ටම සීන් තොගයක් තියෙනවා නේ බන්. හිරු එකේ එවුන්ට මොන්ගල්ද බන් මේ වගේ එකක් TV එකේ පෙන්නන්න? :baffled::baffled::baffled::baffled:

    ගෙදර උන් කෑම කන වෙලාවට යනව, මම දවසක් හොදම සීන් එකක් තියන වෙලාවක නැගිටල ගියා, හිතුවේ බඩු පැකට් වෙයි කියල. වැඩේ කියන්නේ සීන් එක ගෙඩිය පිටින්ම කපල දාල නේ. වැඩක් නෑ බන් ඕකේ සෙක්ස් කෑලි තියෙන්නේ නිකන් නෙමේ, ඒව plot එකට ගොඩක් important . Tv එකේ පෙන්නල නිකන් series එකෙත් quality එක නැති කරගන්නව
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අඩෝ මේකෙ පට්ටම සීන් තොගයක් තියෙනවා නේ බන්. හිරු එකේ එවුන්ට මොන්ගල්ද බන් මේ වගේ එකක් TV එකේ පෙන්නන්න? :baffled::baffled::baffled::baffled:

    little finger ගේ ගණිකා මඩමේ වෙන පොඩි පොඩි සීන් ඔය සයිට් එකේ නැතුව ඇති. ලොකු ඔක්කොම ඕකේ තියනවා :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෙදර උන් කෑම කන වෙලාවට යනව, මම දවසක් හොදම සීන් එකක් තියන වෙලාවක නැගිටල ගියා, හිතුවේ බඩු පැකට් වෙයි කියල. වැඩේ කියන්නේ සීන් එක ගෙඩිය පිටින්ම කපල දාල නේ. වැඩක් නෑ බන් ඕකේ සෙක්ස් කෑලි තියෙන්නේ නිකන් නෙමේ, ඒව plot එකට ගොඩක් important . Tv එකේ පෙන්නල නිකන් series එකෙත් quality එක නැති කරගන්නව

    ඔව් බන්. ඒත් අපිට download කරන්න bandwidth නෑනේ බන්. ඒකයි ලාවට හරි TV එකෙන් බලන්නේ. :sorry::sorry::sorry::sorry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ගෙදර උන් කෑම කන වෙලාවට යනව, මම දවසක් හොදම සීන් එකක් තියන වෙලාවක නැගිටල ගියා, හිතුවේ බඩු පැකට් වෙයි කියල. වැඩේ කියන්නේ සීන් එක ගෙඩිය පිටින්ම කපල දාල නේ. වැඩක් නෑ බන් ඕකේ සෙක්ස් කෑලි තියෙන්නේ නිකන් නෙමේ, ඒව plot එකට ගොඩක් important . Tv එකේ පෙන්නල නිකන් series එකෙත් quality එක නැති කරගන්නව

    ඔව් බන් එක නම් ඇත්ත. බලපන් 1st Episode එකේ අන්තිමට අර පොඩි එකා බිමට තල්ලු කරන්නේ මොකක් දැකපු නිසාද ?? ඒවා අයින් කරාම ෆිල්ම් එක තේරෙන්නේ නැහැනේ බන්. අනේ මන්දා :dull::dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    ජේසන් මචෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක චේන්ජ් කරපන් ගේම් ඔෆ් ත්‍රෝන් එකේ nude සීන්ස් කියලා :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසන් මචෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක චේන්ජ් කරපන් ගේම් ඔෆ් ත්‍රෝන් එකේ nude සීන්ස් කියලා :rofl::rofl::rofl:

    ඔව් යකෝ. මටත් මේ දැන් ඕක හිතුන විතරයි. මෙතන එකෙක්වත් කාලි ගැන කතා කරන්නේ නෑනේ.(including me) :P:P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔව් බන් එක නම් ඇත්ත. බලපන් 1st Episode එකේ අන්තිමට අර පොඩි එකා බිමට තල්ලු කරන්නේ මොකක් දැකපු නිසාද ?? ඒවා අයින් කරාම ෆිල්ම් එක තේරෙන්නේ නැහැනේ බන්. අනේ මන්දා :dull::dull:

    අනිව, ඒක තමයි houses වල ප්‍රශ්නෙට මුල් වෙන්නෙත් ඒක නැත්තම් වැඩක් නෑනේ බන් :yes::yes: