ඒකත් එහෙමද? අඩෝ මම කීයටවත් හිතුවේ නෑ මේකි හෙළුවෙන් ඉන්න සීන් ඇති කියල ඕකේ. හිරු එකේ බලල නම් වැඩක් නෑ එහෙනම්.![]()
උබ ස්පාර්ටකස් බලන්නේ නැතෙයි

ඒකත් එහෙමද? අඩෝ මම කීයටවත් හිතුවේ නෑ මේකි හෙළුවෙන් ඉන්න සීන් ඇති කියල ඕකේ. හිරු එකේ බලල නම් වැඩක් නෑ එහෙනම්.![]()

මේකි හෙළුවෙන් ඉන්න සීනුත් තියේද බන්? Game of Thrones?![]()

hitapan PM එකක් එවන්න සයිට් එකක. එකෙන් idea එකක් ගනින් කොච්චර සීන් තියනවද කියල![]()

අඩෝ මේකෙ පට්ටම සීන් තොගයක් තියෙනවා නේ බන්. හිරු එකේ එවුන්ට මොන්ගල්ද බන් මේ වගේ එකක් TV එකේ පෙන්නන්න?![]()

ගෙදර උන් කෑම කන වෙලාවට යනව, මම දවසක් හොදම සීන් එකක් තියන වෙලාවක නැගිටල ගියා, හිතුවේ බඩු පැකට් වෙයි කියල. වැඩේ කියන්නේ සීන් එක ගෙඩිය පිටින්ම කපල දාල නේ. වැඩක් නෑ බන් ඕකේ සෙක්ස් කෑලි තියෙන්නේ නිකන් නෙමේ, ඒව plot එකට ගොඩක් important . Tv එකේ පෙන්නල නිකන් series එකෙත් quality එක නැති කරගන්නව

ජේසන් මචෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක චේන්ජ් කරපන් ගේම් ඔෆ් ත්‍රෝන් එකේ nude සීන්ස් කියලා![]()

ඔව් බන්. ඒත් අපිට download කරන්න bandwidth නෑනේ බන්. ඒකයි ලාවට හරි TV එකෙන් බලන්නේ.![]()

ඔව් බන් එක නම් ඇත්ත. බලපන් 1st Episode එකේ අන්තිමට අර පොඩි එකා බිමට තල්ලු කරන්නේ මොකක් දැකපු නිසාද ?? ඒවා අයින් කරාම ෆිල්ම් එක තේරෙන්නේ නැහැනේ බන්. අනේ මන්දා![]()