මහා චත්තාරීසක සූත්රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මිත්යා දෘෂ්ඨිය හා සම්මා දිට්ඨිය හඳුනා ගන්නා ආකාරය අප ඉගෙන ගත්තා.
පළවෙනි ත්රෙඩ් එක:
https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
ඒ සූත්රයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග වැඩීමේදී සම්මා දිට්ඨිය මුල් වන ආකාරය ගැනත්. (තේරුම් ගැනීමේ පහසුව සඳහා සූත්රයේ ඒ ඒ ස්ථාන වලින් උපුටා ගත් කරුණු සඳහන් කර ඇත.)
* සම්මා දිට්ඨිය නම් වූ මාර්ග අංගයටද පූර්වාංගමය වන්නේ සම්මා දිට්ඨියයි.........
මිත්යා දෘෂ්ටිය, මිත්යා දෘෂ්ටිය වශයෙන් අවබෝධ කරනවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* ඒ වගේම සම්මා සංකල්පය සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
මිත්යා සංකල්පය, මිත්යා සංකල්පය වශයෙන් අවබෝධ කරනවා. සම්මා සංකල්පය සම්මා සංකල්පය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* සම්මා වාචා සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
මිත්යා වාචා, මිත්යා වාචා වශයෙන් අවබෝධ කරනවා. සම්මා වාචා සම්මා වාචා වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* සම්මා කම්මන්ත සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
මිත්යා ක්රියාපටිපාටිය, මිත්යා ක්රියාපටිපාටිය වශයෙන් අවබෝධ කරනවා. සම්මා ක්රියාපටිපාටිය සම්මා ක්රියාපටිපාටිය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* සම්මා ආජීව සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
මිත්යා ආජීවය, මිත්යා ආජීවය වශයෙන් අවබෝධ කරනවා. සම්මා ආජීවය සම්මා ආජීවය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
තෙරුවන් සරණයි!
ඊළඟ ත්රෙඩ් එක:
https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්රයෙන්.2006030/
මූලාශ්ර:
https://mahamevnawa.lk/sutta/mn3_3-2-7/
https://tipitaka.lk/mn-3-2-7
https://pitaka.lk/main/?n=20117
පළවෙනි ත්රෙඩ් එක:
https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
ඒ සූත්රයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග වැඩීමේදී සම්මා දිට්ඨිය මුල් වන ආකාරය ගැනත්. (තේරුම් ගැනීමේ පහසුව සඳහා සූත්රයේ ඒ ඒ ස්ථාන වලින් උපුටා ගත් කරුණු සඳහන් කර ඇත.)
* සම්මා දිට්ඨිය නම් වූ මාර්ග අංගයටද පූර්වාංගමය වන්නේ සම්මා දිට්ඨියයි.........
~ තත්ර භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කථඤ්ච භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති: මිච්ඡාදිට්ඨිං මිච්ඡාදිට්ඨීති පජානාති. සම්මාදිට්ඨිං සම්මාදිට්ඨීති පජානාති. සාස්ස හෝති සම්මාදිට්ඨි. ~
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද?මිත්යා දෘෂ්ටිය, මිත්යා දෘෂ්ටිය වශයෙන් අවබෝධ කරනවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* ඒ වගේම සම්මා සංකල්පය සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
~ තත්ර භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කථඤ්ච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති: මිච්ඡාසංකප්පං මිච්ඡාසංකප්පෝති පජානාති, සම්මාසංකප්පං සම්මාසංකප්පෝති පජානාති, සාස්ස හෝති සම්මාදිට්ඨි. ~
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද?මිත්යා සංකල්පය, මිත්යා සංකල්පය වශයෙන් අවබෝධ කරනවා. සම්මා සංකල්පය සම්මා සංකල්පය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* සම්මා වාචා සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
~ තත්ර භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කථඤ්ච භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති: මිච්ඡාවාචං මිච්ඡාවාචාති පජානාති. සම්මාවාචං සම්මාවාචාති පජානාති. සා’ස්ස හෝති සම්මාදිට්ඨි. ~
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද?මිත්යා වාචා, මිත්යා වාචා වශයෙන් අවබෝධ කරනවා. සම්මා වාචා සම්මා වාචා වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* සම්මා කම්මන්ත සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
~ තත්ර භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කථඤ්ච භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති: මිච්ඡාකම්මන්තං මිච්ඡාකම්මන්තෝති පජානාති. සම්මාකම්මන්තං සම්මාකම්මන්තෝති පජානාති. සා’ස්ස හෝති සම්මාදිට්ඨි. ~
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද?මිත්යා ක්රියාපටිපාටිය, මිත්යා ක්රියාපටිපාටිය වශයෙන් අවබෝධ කරනවා. සම්මා ක්රියාපටිපාටිය සම්මා ක්රියාපටිපාටිය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
* සම්මා ආජීව සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව.........
~ තත්ර භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කථඤ්ච භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති: මිච්ඡාආජීවං මිච්ඡාආජීවෝති පජානාති. සම්මාආජීවං සම්මාආජීවෝති පජානාති. සාස්ස හෝති සම්මාදිට්ඨි. ~
පින්වත් මහණෙනි, ඔය කාරණයෙහිදී මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගය වෙන්නේ කොහොමද?මිත්යා ආජීවය, මිත්යා ආජීවය වශයෙන් අවබෝධ කරනවා. සම්මා ආජීවය සම්මා ආජීවය වශයෙන් අවබෝධ කරනවා.
ඒ අවබෝධය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය.
තෙරුවන් සරණයි!
ඊළඟ ත්රෙඩ් එක:
https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්රයෙන්.2006030/
මූලාශ්ර:
https://mahamevnawa.lk/sutta/mn3_3-2-7/
https://tipitaka.lk/mn-3-2-7
https://pitaka.lk/main/?n=20117
Last edited: