මහා තණකොල දන්සැල...
හැමෝටම අමතක වෙච්ච අහින්සක සත්තු වෙනුවෙන් දන්සලක් දෙන උතුම් මිනිස්සු...
ටිකක් අමුතු වැඩක් උනත් අපිටත් හිතන්න දෙයක් තියනව.
අපේ දන්සැල්වල කෑම කොච්චර නන් අහක ගියාද ?
ඒව කන්න සත්තු කොච්චර පොරකන්න ඇත්ද ?
මේක මං ගහපු ෆොටෝ එකක්...
මට මයි හිතුනෙ මේක අරන් මේ උතුම් මිනිස් කම අගය කරන්න ඕනෙ කියල...

Last edited: