මහා නීලයාදී තෙල
මහා නීලයාදී තෙල.... අවසාන ප්‍රතිඵලය...
මදටිය, වැල්කැප්පෙට්ටියා, අන්කෙන්ද, මේවා කොල හා
පොතු යුෂ ලීටර් 6 බැගින් ගන්න
දියහබරල යුෂ හා නිල් අවරිය යුෂ හා පොල් කිරි ලීටර් 6 බැගින්
පොල් තෙල් ලීටර් 6 යි
ඊට පසු කල්කය සදහා
සාදික්කා , වසාවාසි, කරාබුනැටි, සූදුරු, කළුදුරු, අසමෝදගමි, තිප්පිලි, අතිවිඩයම්, කටුකරෝසන මේවා 90g බැගින් ලගන සියුම්ව චූර්නය (කුඩු ) කර ගලේ අඹරා කල්කය සකසා ගන්න
දැත් තඹ මුට්ටියකට මේ යුෂ, තෙල්, කල්කය යොද හොදාන් හැදිගාමින් මදගින්නේ සිදවන්න කල්කයේ තෙත ගතිය නැතිවී වැටි ඇබරෙන විට (සම පාකය නොහොත් මධ්‍ය පාකය) තෙල බා ගන්න
බලන්න හදන්න ලේසියි පහසුයි ලැබෙන සතුට කොතරම්ද
මෙහි දී පොතු යුෂ ගත නොහැකි නිසා ඒවායේ ක්වාතය ගන්න
ඒසදහා එම පොතු 1.5Kg බැගින් ගෙන බදුනකට දමා, එයට වතුර ලීටර් 36 ක් දමා සූදුරු කළුදුරු සුදුලූනු 100g බැගින් කොටා එම බදුනටම දමා රුයක් තබා ලිපේ තියා මද ගින්නේ ලීටර් 9 වනතෙක් සිදවා පෙරා ගන්න එවිට අන්කෙන්ද මදටිය වැල්කැප්පෙට්ටියා මේ පොතු යුෂ ලිටර් 9 ක් තිබෙි. එවිට මේවායින් පමනක් කොල යුෂ ලීටර් 3 බැගින් ගන්න

TFS 