මහා පර වික්කාමසිංහ ජාතකය (බය නැති හිටපු අග&#35

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ රට තව අවුරුදු 2500ක් දෙවියන් ආරක්ශා කරනව.:yes::yes:..ඒකයි මෙහෙම රටේ පැවැත්මට අහිතකරම වෙලා වලදි, හතුරො-මිතුරුවෙලා හරි රට ජාතිය ආගම ආරක්ශා වෙන්නෙ... :):)

    අනිවා ඒකනම් ඇත්ත. :yes:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    මේ රට තව අවුරුදු 2500ක් දෙවියන් ආරක්ශා කරනව.:yes::yes:..ඒකයි මෙහෙම රටේ පැවැත්මට අහිතකරම වෙලා වලදි, හතුරො-මිතුරුවෙලා හරි රට ජාතිය ආගම ආරක්ශා වෙන්නෙ... :):)

    මහින්දට සරමේ ගූ ගිහින්ලු....
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ගෝඨා අරලියගහ මන්දිරයට , බහුතරය තමන්ට නැති බව රනිල්ට කියයි. !!!

    මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    45049773_2194308407559791_6093376716808388608_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දට සරමේ ගූ ගිහින්ලු....

    ඇයි බන් ඕක ෆේක් 2කින් ඇවිත් දාන්නේ ඒ තරමටම රිදුනද? පවු බන් උබ තනිකර ගූ එන් පී නපුන්සක ගති. අඩපන් හොදට අඩපන් තව දවස් දෙක තුනයි උබේ කොලු කාරය වික්කාමසිංහ ඉන්නේ.:lol:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඇයි බන් ඕක ෆේක් 2කින් ඇවිත් දාන්නේ ඒ තරමටම රිදුනද? පවු බන් උබ තනිකර ගූ එන් පී නපුන්සක ගති. අඩපන් හොදට අඩපන් තව දවස් දෙක තුනයි උබේ කොලු කාරය වික්කාමසිංහ ඉන්නේ.:lol:

    පොන්නවංශගේ ගෑනිට පොඩි කොල්ලෝ හිටං හුකනවලු නේද?...:baffled::baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්නවංශගේ ගෑනිට පොඩි කොල්ලෝ හිටං හුකනවලු නේද?...:lol:

    aspak_casper = Harvard- Bio = 50KG =හිරිකොතේ ගූ කන්නා =වික්කාමසිංහගේ ගල් කොල්ල :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සැයු - සිරිකොතේ කක්කුස්සි සේදීම හා ලිංගික වහල් බවේ යෙදී සිටින අයට හිත් රිදීම් ඇතිවිය හැක

    රනිල් දැං කොච්චර පරණ නායකයෙක්ද ?
    (මේ උදාහරණ වලින් තේරුම් ගන්න)

    1. රනිල් නායකත්වයට පත් වන කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු,
    හශාන් තිලකරත්න
    සනත් ජයසූරිය
    මහේල ජයවර්දන
    කුමර් සංගක්කාර
    ඇංජලෝ මැතිවුස්
    උපුල් තරංග
    තිසර පෙරේරා
    දිනේශ් චන්දිමාල්
    වශයෙන් නායකයන් පත් විය. අසාර්තක වන විට මාරු විය. උඩ ලැයිස්තුවේ මට අමතක උන නායකයන්ද සිටිය හැක. ඒ මොකා මාරු උනත් රනිල් මාරු උනේ නැත.

    2. රනිල් එකසත් ජාතික පක්ශයේ නායකත්වයට පත් වන විට එංගලන්තයේ අගමැති වරයා වූයේ
    ජෝන් මේජර් ය. ඉන් පසු
    ටෝනි බ්ලෙයාර්
    ගෝඩන් බ්‍රවුන්
    ඩේවිඩ් කැමරන්
    තෙරේසා මේ යන අය පත් විය. ඒත් රනිල් වෙනස් නොවීය.

    3. රනිල් යූ. එන්. පී. නායකත්වයට පත් වන විට ඇමරිකවේ ජනාදිපති වූයේ
    බිල් ක්ලින්ටන් ය. ඉන් පසු,
    ජෝර්ජ් W. බුශ්
    බැරැක් ඔබාමා
    ඩොනල්ඩ් ට්‍ර්ම්ප් යන අය මාරු විය. එහෙත් රනිල්ගේ නායකත්වය නම් මාරු වූයේ නැත.

    4. රනිල් යූ. එන්. පී නායකත්වයට එන විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා වූයේ,
    බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ය. ඉන් පසු,
    කොෆී අනන්
    බෑන් කී මූන්
    අන්තෝනියෝ ගුටරේස් පත් විය. එහෙත් රනිල් මාරු වූයේ නැත.

    5 රනිල් නායකත්වයට පත් වන කාලයේ අප අසල්වැසි රට, ඉංදියානු අගමැති වරයා වූයේ
    නරසිංහ රාවෝ ය. ඉන් පසු
    දේව් ගවුඩා
    ඉන්ද්‍ර කුමර් ගුජ් රාල්
    අතල් බිහාරි වජ්පායි
    මන් මෝහන් සිං
    නරේන්ද්‍ර මෝදි ආවා ගියෝය. රනිල් නොගියේය.

    6. රනිල් අගමැති වන විට පාප් වහන්සේ වූයේ දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ ය. පාප් තනතුර එය දරන්නා මිය යන තුරුම දරයි. ජුවාම් පාප් තුමා 1978 සිට 2005 දක්වාම එය දැරුවේ ය. ඉන් පසු බෙනඩික්ට් පාප් වහන්සේ ආහ. ඉන් පසුව ෆ්‍රැන්සිස් පාප් තුමා ආහ. රනිල් නොගියහ. පාප් තුමෙකු අලුතින් පත් කරන විට කාදිනල් වරු ලෝකයේ නන් දෙසින් වතිකානුවට යති. එසේ ගොස් දින ගන්නාවක් සාකච්චා කොට පාප් තුමා තෝරා ගනිති. එය නැරඹීමට කිසිවෙකුටත් යා නොහැක. නව පාප් තුමා තෝරා ගන්නා තෙක් වතිකානුවට රැස් වන ජනී ජනයා බලා සිටින්නේ දින ගනනාවක් පුරාවටය. ඉන් පසු නව පාප් වහන්සේ පත් කර ගත් විට සුදු පැහැ දුමාරයක් නිකුත් කරති. එවිට ජනයා නව පාප් වරයා පත් කල බව දැන ගනියි. රනිල් ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට සැරසෙන්නේ දැයි අපට ඇත්තේ සැකයකි.

    7. රන්ල් යූ. එන්. පී. නායකයා බවට පත් වන විට වැදි නායකයා තිසාහාමි ය. එයද ජීවිත කාලයටම දරන තනතුරකි. දැන් වැදි නායක තෙමේ වන්නිලැත්තන් ය.

    8. රනිල් නායකත්වයට පත් වන විට මෙරට සියළු විශ්ව විද්‍යාල වල දැනට ඉගෙන ගන්නා සිසුන් කිසිවෙකුත් ඉපදිලා වත් නැත. යූ. එන්. පී. නායකයා මැරෙනතුරුම වෙනස් නිවන්නෙකු බව ඔවුන් සිතනවාට සැක නැත. මන්ද එය ඔවුන්ගේ ජීවිත කාලය තුල කිසිදා වෙනස්ව නැති නිසා ය.

    9. රනිල් පක්ශ නායකත්වයට පත් වන විට පාකිස්තාන අගමැති බෙනාසීර් භූතෝ ය. ඉන් පසු අගමැති වරු 9 දෙනෙකු පකිස්ථානයට පත් වුවද රනිල් වෙනුවට වෙනත් අයෙකු පත් වූයේ නම් නැත.

    10. රනිල් පක්ශ නායකත්වයට පත් වන විට හොංකොං රාජ්‍ය එංගලංතය විසින් පාලනය කල අතර මේ වන විට එය චීනයට පවරා ඇත. එය 1997 දී පැවරූ අතර රනිල් නායකත්වයට පත් වූයේ 1994 දී ය.

    11. රනිල් නායකත්වයට පත් වන විට මිනිසා විසින් මෙතෙක් බිහි කල වටිනාම ඉදිකිරීම වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්‍යස්තානය ගොඩනගා නොතිබුනි.

    12. රනිල් නායකත්වයට පත් වීමෙන් පසු ලෝක සිතියමට අලුත් රටවල් 5 ක් එකතු වී ඇත.
    පලාවු
    නැගෙනහිර ටිමෝරය
    මොන්ටිනීග්‍රෝ
    කොසෝවෝ
    දකුනු සුඩානය යනු ඒවා ය. එහෙත් රනිල් ගියේ නැත.

    13. රනිල් පක්ශ නායකයා වන විට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දිහා එක පාරක් බැලූ අයෙකු තව සිය පාරක් බැලීමට සිතෙන තරම් දැකුම්කලු ය. එහෙත් දැන් ????? ඒත් මේ යකා නායකත්වයෙන් ගියේ නැත.

    14. රනිල් නායකත්වයට පත් වන විට ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දුට වයස අවුරුදු 16 කි. ඒ කාලයේ ඔහු සාමාන්‍යපෙලට පාඩම් කරනවා ය. දැන් ඔහු රනිල්ගේ අගමැතිත්වය යටතේ ඇමති වරයෙකි. හරීන් ඉපදී ඇත්තේ 1978 දී ය.

    15. රනිල් පක්ශ නායකත්වයට පත් වන විට පෝලියෝ රෝගයෙන් මෙරට ජනයා පීඩා විදි අතර, මේ වන විට ලෝක සෞක්‍ය සංවිදානය මෙරටින් මුළුමනින් ම පෝලියෝ රෝගය තුරන් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

    මේ ලැයිස්තුව තවත් දිගට ලිවිය හැක. එහෙත් දැන් අත රිදෙනවා ය. මුළු ලොවම වෙනස් වී ඇත. අහෝ රනිල් ඔබ වෙනස් වී නැත. වෙනස් වන ලෝකයේ නිවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණක් ය යන්න මට මගේ ගුරුවරුන් උගන්වා ඇත්තේ බොරු ය. උන්ගේ කටට හෙන ගහන්න ඕනෑය. ඒ මට බොරු කිවූ නිසාය. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන දේවල් එකක් නොව දෙකකි. එක වෙනස්වීම ය. දෙක රනිල් ය.

    එතකොට රනිල් UNP නායකයා වන කාලය හා මේ කාලය දක්වා නොවෙනස් වූ එකම දෙයක් වත් නැද්ද ? මටද ඔය ප්‍රශ්නය ආවේය. මම දින සති මාස ගානක් අන්තර්ජාලය පීරා එවන් එකම එක දෙයක් සොයා ගත්තෙමු. ඒ එංගලන්ත මහ රැජින එලිසෙබෙත් ය. ඒ අතින් රනිල් මටනම් රජෙකි. එංගලන්තෙට එලිසෙබෙත් රැජිණ ඉන්නේය. අපට රනිල් රජු ඉන්නේය.


    රනිල්ගේ පැරණි බව පෙන්වීමට මොනවද උඹලට දෙන්න තියන හොදම උදාහරණ ?

    උපුටා ගැනීමකි
    රනිල් ගෙන් පස්සේ උගේ සමාජ පැලැන්තියේ එකෙක් නැහැ UNP එක බාර ගන්න....

    අකිල උඩට ගන්න Try කලට හරි ගියේ නැහැ....උගේ උපන් ගෙයි මෝඩ කම අරින්න බැහැ..

    ඉන්නේ නවීන දිසානායක විතරයි.....ඌට රනිල් කැමති නැහැ ....

    රනිල් ගෙන් පස්සේ UNP එකේ එක සමාජ තලයක් 90% කින් න අඩපන වෙනවා ....

    ඕක නවත්ත ගන්න තමි මු මෙච්චර කල් හිටියේ...

    මුන්ට දැන් තව බියිට් එකක් හම්බෙලා තියෙන්නේ ...

    රනිල්ගේ Wife ....
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ්ක ඉතිං එක අතකට බලපුවාම උගෙ ටැලන්ට් එක. මොන දහං ගැටයක් ගහලා හරි බලේ ඉන්න එක.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා පර වික්කාමසිංහ... 11-03-2018 08:12 AM ammata hukana wesige putho.thoge gedarata kuddo ringala ube ammawa deal dala ubawa hammaba unata passe api kiyanna epa padaththaraya kiyala.eka kiyapan ube gedara inna thaththa kiyana ponsiyata. :rofl:
     
    • Like
    Reactions: waruna87

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා පර වික්කාමසිංහ... 11-04-2018 02:00 AM huthtige putho gota sir ta kelawala dan my3 ponnayata puka denawada. thoge amma wesa ganiyek wechcha eke warada
     
    • Like
    Reactions: KDH

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕක මැරුණම තමා දේශපාලනය අතාරින්නෙ
    අනිත් එවුනුත් ගොඩක් අවුන් ඔහොම තමා ලොකු වෙනසක් නැ
    රට හදල යන්න ඉන්නවා ඇත්තේ පව් :yes::yes::yes: