මහා බත් දන්සැල

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
කව්රු කලත් අරමුණ හොද එකක් නම්, මේ කරල තියෙන දේ අගය කල යුතු දෙයක්.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ ජීවත්වෙන හැම දෙනාම අනිත් අයගේ ආගමට ජාතියට ගරුකරලා තමන්ගේ ආගම/ජාතිය ආරක්ශා කරගෙන සහයෝගයෙන් ඉන්නවා නම් ඒක තමයි තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දේ.
    හොඳ වැඩක් තමයි මේ මුස්ලිම් හා සිංහල සහෝදර සහෝදරියෝ කරලා තියෙන්නේ :)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    උඹලා වගේ උන් අනේ මන්දා ?? 
    අන්තිමට උඹලාම තමා කෑ ගහන්නේ මුං අරවා දාලා කන්න දුන්නා
    මේවා දාලා කන්න දුන්නා කියලා..
    තොපිට කන්න දෙනවා නම් හම්බයොන්ගේ අහවල් එකත් උරායි .. :frown:

    sirawata ban.. sahathika aththa....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳයි හොඳ ආදර්ශමත් වැඩක්, ඒත් ඔයාලාගෙ ආගමේ දේවල්වලට අපිට එන්න දෙන්න නෑ නේද? :sorry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පැටියා;12812197 said:
    :lol:

    උඹ වගේ දෙකේ පන්තියෙ ළමයින්ට ඕවා තේරෙන්නෙ නෑ බං :lol:
    මොන හු*ත වුනත් මම කියන දේ උඹට තේරෙන්නෙ නැති හැටියක් හපොයි.
    ඇත්තටම උඹෙ වයස කීයද කියපං? :shocked::shocked:

    මචං උඹ මේ ෆෝරම් වල පු* උඩදාගෙන කෑ ගහලා මොකක්ද සිංහල ජාතියට කියලා කරලා තියන සේවය. ඒක රැකගන්න මොකක්ද උඹ කරලා තියෙන‍නෙ?

    ඒකයි මම අහන්නෙ?

    උඹෙ උත්සාහය මුස්ලිම් එවුන්ගෙ ආකල්ප වෙනස් කරලා උං ළමයි හදන එක අඩු කරන්නද? :lol:
    නැත්තං සිංහල එවුන්ට තවත් ළමයි හදන්න උනන්දු කරවන එකද?
    එහෙමත් නැත්තං පිස්සු බල්ලෙක් වගේ මෙතන කෑ ගහලා මේ වගේ ගූ නාන එකද?

    තේරුමක් ඇති දෙයක් කරපං පොන්ස්.
    උඹ ඔය කරන වැඩේ කිසිම අර්ථයක් නෑ.
    හම්බයෙකුට බැන්නා කියලා දවස අන්තිමට පොන්න ආතල් එකක් ලබන්න පුල්වන් එච්චරයි.

    හරි දෙයක් හරි විදියට දැකපං.

    උඹ වගේ මොඩ අබ්බ ගොබ්බ ඩයල් ඉන්න නිසා තමා ලංකාව මෙච්චර වල පල්ලට ගිහිං තියෙන්‍නෙ.

    දැං බලපං මහින්දට කඩේ යන එවුන්ට මහින්ද උංගෙ ගෑනුන්ට හු*ලා බඩ කලත් මහින්ද හොඳයි.
    ඒ වගේ තමා තොපිටත්.

    කිසිම දේක යතාර්ථය දකින්න තරං මොලයක් නෑ.

    මුස්ලිම් කිවුවොත් උංව මරං කන්න හදන්නෙ.
    යකෝ තෝ වගේ කිසිම සමාජයක් නැති එකෙකුගෙන් අපිට ඔයිට වඩා දෙයක් ඇත්තටම බලාපොරොත්තු වෙන්නත් බෑ.

    උඹට මුස්ලිම්, දෙමළ යාලුවෙක්වත් නෑනෙ නේද?

    පොඩ්ඩක් ඒ මිනිස්සුන්වත් ආශ්‍රය කරලා බලපං මචං.
    උංගෙන් ගන්න හොඳ දේවලුත් තියනවා.

    මම මෙතැන් පටන් උඹ වගේ ගැරඬි මරන්නෙ නෑ.
    ඒක නිසා මගෙන් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙන්න එපා. :D
    මීටත් වඩා උඹට දෙයක් කියන්න ඉතුරුත් නැහැ... මමත් ඕකමයි කියන්නේ... මුස්ලිම් උන්ගේ වැරදි පෙන්නුම් කරගෙන උන්ට බැන බැන හිටියම හරිද? උන්ට කොච්චර බැන්නත් උන්ගේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බැහැ...අප කලයුත්තේ මොකක්ද? මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි 1. ආගමට ගැඹුරව ඇබ්බැහි වෙන්න ඕනේ 2. අපි එකමුත වෙන්න ඕනේ 3. ජාතිය බෝ කරන්න ඕනේ.. අපි මේ තුන වරද්දගෙන අනුන්ගේ දිහා බලන් ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ.නිකන් වෙලාව අපතේ යන ඒක විතරයි වෙන්නේ :yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පැටියා;12812197 said:
    :lol:

    උඹ වගේ දෙකේ පන්තියෙ ළමයින්ට ඕවා තේරෙන්නෙ නෑ බං :lol:
    මොන හු*ත වුනත් මම කියන දේ උඹට තේරෙන්නෙ නැති හැටියක් හපොයි.
    ඇත්තටම උඹෙ වයස කීයද කියපං? :shocked::shocked:

    මචං උඹ මේ ෆෝරම් වල පු* උඩදාගෙන කෑ ගහලා මොකක්ද සිංහල ජාතියට කියලා කරලා තියන සේවය. ඒක රැකගන්න මොකක්ද උඹ කරලා තියෙන‍නෙ?

    ඒකයි මම අහන්නෙ?

    උඹෙ උත්සාහය මුස්ලිම් එවුන්ගෙ ආකල්ප වෙනස් කරලා උං ළමයි හදන එක අඩු කරන්නද?
    :lol:
    නැත්තං සිංහල එවුන්ට තවත් ළමයි හදන්න උනන්දු කරවන එකද?
    එහෙමත් නැත්තං පිස්සු බල්ලෙක් වගේ මෙතන කෑ ගහලා මේ වගේ ගූ නාන එකද?

    තේරුමක් ඇති දෙයක් කරපං පොන්ස්.

    උඹ ඔය කරන වැඩේ කිසිම අර්ථයක් නෑ.
    හම්බයෙකුට බැන්නා කියලා දවස අන්තිමට පොන්න ආතල් එකක් ලබන්න පුල්වන් එච්චරයි.

    හරි දෙයක් හරි විදියට දැකපං.

    උඹ වගේ මොඩ අබ්බ ගොබ්බ ඩයල් ඉන්න නිසා තමා ලංකාව මෙච්චර වල පල්ලට ගිහිං තියෙන්‍නෙ.

    දැං බලපං මහින්දට කඩේ යන එවුන්ට මහින්ද උංගෙ ගෑනුන්ට හු*ලා බඩ කලත් මහින්ද හොඳයි.

    ඒ වගේ තමා තොපිටත්.

    කිසිම දේක යතාර්ථය දකින්න තරං මොලයක් නෑ.

    මුස්ලිම් කිවුවොත් උංව මරං කන්න හදන්නෙ.

    යකෝ තෝ වගේ කිසිම සමාජයක් නැති එකෙකුගෙන් අපිට ඔයිට වඩා දෙයක් ඇත්තටම බලාපොරොත්තු වෙන්නත් බෑ.

    උඹට මුස්ලිම්, දෙමළ යාලුවෙක්වත් නෑනෙ නේද?

    පොඩ්ඩක් ඒ මිනිස්සුන්වත් ආශ්‍රය කරලා බලපං මචං.

    උංගෙන් ගන්න හොඳ දේවලුත් තියනවා.

    මම මෙතැන් පටන් උඹ වගේ ගැරඬි මරන්නෙ නෑ.

    ඒක නිසා මගෙන් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙන්න එපා. :D

    uba kohomada u 2 panthiye kiyala danne?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පැටියා;12812197 said:
    :lol:

    උඹ වගේ දෙකේ පන්තියෙ ළමයින්ට ඕවා තේරෙන්නෙ නෑ බං :lol:
    මොන හු*ත වුනත් මම කියන දේ උඹට තේරෙන්නෙ නැති හැටියක් හපොයි.
    ඇත්තටම උඹෙ වයස කීයද කියපං? :shocked::shocked:

    මචං උඹ මේ ෆෝරම් වල පු* උඩදාගෙන කෑ ගහලා මොකක්ද සිංහල ජාතියට කියලා කරලා තියන සේවය. ඒක රැකගන්න මොකක්ද උඹ කරලා තියෙන‍නෙ?

    ඒකයි මම අහන්නෙ?

    උඹෙ උත්සාහය මුස්ලිම් එවුන්ගෙ ආකල්ප වෙනස් කරලා උං ළමයි හදන එක අඩු කරන්නද? :lol:
    නැත්තං සිංහල එවුන්ට තවත් ළමයි හදන්න උනන්දු කරවන එකද?
    එහෙමත් නැත්තං පිස්සු බල්ලෙක් වගේ මෙතන කෑ ගහලා මේ වගේ ගූ නාන එකද?

    තේරුමක් ඇති දෙයක් කරපං පොන්ස්.
    උඹ ඔය කරන වැඩේ කිසිම අර්ථයක් නෑ.
    හම්බයෙකුට බැන්නා කියලා දවස අන්තිමට පොන්න ආතල් එකක් ලබන්න පුල්වන් එච්චරයි.

    හරි දෙයක් හරි විදියට දැකපං.

    උඹ වගේ මොඩ අබ්බ ගොබ්බ ඩයල් ඉන්න නිසා තමා ලංකාව මෙච්චර වල පල්ලට ගිහිං තියෙන්‍නෙ.

    දැං බලපං මහින්දට කඩේ යන එවුන්ට මහින්ද උංගෙ ගෑනුන්ට හු*ලා බඩ කලත් මහින්ද හොඳයි.
    ඒ වගේ තමා තොපිටත්.

    කිසිම දේක යතාර්ථය දකින්න තරං මොලයක් නෑ.

    මුස්ලිම් කිවුවොත් උංව මරං කන්න හදන්නෙ.
    යකෝ තෝ වගේ කිසිම සමාජයක් නැති එකෙකුගෙන් අපිට ඔයිට වඩා දෙයක් ඇත්තටම බලාපොරොත්තු වෙන්නත් බෑ.

    උඹට මුස්ලිම්, දෙමළ යාලුවෙක්වත් නෑනෙ නේද?

    පොඩ්ඩක් ඒ මිනිස්සුන්වත් ආශ්‍රය කරලා බලපං මචං.
    උංගෙන් ගන්න හොඳ දේවලුත් තියනවා.

    මම මෙතැන් පටන් උඹ වගේ ගැරඬි මරන්නෙ නෑ.
    ඒක නිසා මගෙන් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙන්න එපා. :D

    උබ මචන් සේරටම වඩා හම්බයන්ට කඩේ යනව වගේනේ...තමන්ගෙ අදහස් විතරද මේකෙ කියන්න පුලුවන්...ඇයි අනිත් ඒවුන්ට කතා කරන්න බැරිද??
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පැටියා;12808339 said:
    හොඳ දේකට හොඳයි කියන්න තොගෙ දිව නැමෙන්නෙ නැද්ද පොන්නයො? :lol:
    ගූ කාපං වේ*යේ :yes:

    සිරාවට බන් ... :yes::yes:
    මම ගොඩක් තැන වල දැකල තියනවා මූ ආගම් වලට අපහාස කරනවා..
    අම්මෙක් අප්පෙක් නැති අනාථයෙක් ද කොහෙද ,,,,,,, :P:P:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැටියා;12808346 said:
    හොඳ වැඩක් මචං. බෞද්ධ ධර්මයේ අරුත වටහාගෙන බෞද්ධයන් වීමට වෙර දරන මුස්ලිම් ප්‍රජාවට අපි සැමදා අත හිත දෙන්න සූදානම්. :yes:
    බලාගෙන පැටියො අත දෙන්නේ, ඕකුන් උඹේ අතින් උඹේ කොස් ඇට යුගල බාවනකම් උඹටම හොයාගන්න බැරි වෙයි....:rofl: