මහා බැංකු අදිපති දැන් රට ගොඩ ගන්න කරන දේවල්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නව මහා බැංකු අදිපති දැන් රට ගොඩ ගන්න කරන දේවල් දැක්කහම අර කබ්රාල් පකයා ව එල්ලලා මරන්න හිතෙනවා.

    media වලට ඇවිල්ල දීපු ගොන් ටෝක් (කබ්රාල්)

     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Gotabaya.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නව මහා බැංකු අදිපති දැන් රට ගොඩ ගන්න කරන දේවල් දැක්කහම අර කබ්රාල් පකයා ව එල්ලලා මරන්න හිතෙනවා.

    media වලට ඇවිල්ල දීපු ගොන් ටෝක් (කබ්රාල්)


    හොරුන්ට ඔහේ ඉන්න දීලා අනිත් හැම එකම කරනව
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කබ්රාල් නම් අමු කෑ..යා . ඌ කරේ පඩිය අරගෙන කකා බිබී හිටපු එක .
    මුලින්ම හිරෙ දාන්න ඕනේ කබ්රාල් කාරය
     
    • Like
    Reactions: Any.key

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    ඒක තමා..ටොයියෝ රට වට්ටන්නමයි කබ්රාල්ව මහ බැංකු අධිපති කරන්න ඇත්තේ..දෙයියම්පා :D :D :D :D :D :D :D
     
    • Like
    Reactions: NRTG

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මතකද අර අයි.එම්.එෆ් එකෙන්ද කොහෙද කබ්බා එක්ක ඉන්ටවිව් එකක් තියෙද්දි එහා පැත්තේ පොර අහනවා, ලංකාවේ විදුලි අර්බුධය ගැන. කබ්බා කියනවා ඔයා ඇවිල්ලා බලන්න. කොළඹ ට්‍රෆික් ලයිට් පැය 24ම වැඩ වගේ කතාවක්.
     
    • Haha
    • Sad
    Reactions: pasansnoop and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකෙත් හිටියා නේද පකයෙක් වෑස්සියෙක්ගේ පුකෙන් උපන්න... සල්ලි අච්චු නොගහා වෙන මොනවා කරන්නද කියලා කබ්බාට පුක දීපු වෑස්සිගේ පුතෙක්
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වැඩේ කෙලවෙලා නේද තියෙන්නේ දැන්.. පොඩ්ඩක් බලපල්ලකො ඩොලර් ජාවාරම් කාරයෝ හැමතැනම ඉන්න‍ෙ තවම. පොරට ඇවිල්ලා කරන්න දෙයක් නෑ වගේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    ආන්ඩුවට් පඩි ගෙවන්න සල්ලි නැතිඋන්හම නන්දසේන නන්ද්ලාල්ට සල්ලි ප්‍රින්ට් කරන්න කියනවා...



    එතකොට තමයි තොයිලේ බලන්න පුලුවන්
     
    • Like
    Reactions: A-K-I-L-A