මහා බෑම ආරම්භය පටාන් ගමු..

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මහා බෑම ආරම්භය පටාන් ගමු..

    මහා බෑම ආරම්භය පටාන් ගමු..
    ඔබ සැමට ජය වේවා...
    උපරිම ඩේටා භාගැනීමට වාසනාව , සිග්නල්, ස්පීඩ් ලැබේවා...

    :love::love::love::love::love::love:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    අනේ ඔය බාන ඒවා මාසේ කෝටා ඒකෙන් අඩුවෙන්න ඕනේ සිස්ටම් එකේ අවුලක් වෙලා :P

    බාන්න කියල දෙයක් නැහැ බන් ඉතින් විශේෂයෙන් ඔ්න දෙයක් තියෙනව නම් ඉතින් ඔපිසියෙන් බාගන්නවා ඉතින් අතින් යනව කියලයැ :rolleyes:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    අනේ ඔය බාන ඒවා මාසේ කෝටා ඒකෙන් අඩුවෙන්න ඕනේ සිස්ටම් එකේ අවුලක් වෙලා :P

    එහෙම වෙන්නත් බැරි නෑ..... අපි ලංකාවේනෙ ඉන්නේ...

    ඔන්න සපිඩ් අඩු වෙලා


    ඔන්න කොරල.....
    වේගේ අඩු කොරලලු...
    ගොඩක් ඈයො කොටාගෙන යන්නේ ... මගෙත් අඩු වෙලානේ
    ඉක්මනට වේගේ එන්නකියල පතාගෙන කෝල් කොරමු කස්ටම් ර් කෙයාර් එකේ ඈයොන්ට
    නොදොකින්.....
     
    Last edited: