මහා බෝධියට බෝම්බ ගහයි

your_love

Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    நான் சொன்னேன்;15254280 said:
    you can't see the bigger picture, always morn on spellings..

    2s0lfeb.jpg
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අටලෝ දහමින් කම්පා නොවෙන්න
    ඕකට දැන් මෙහ ඉන්න මෝඩ යක්කු උඩ පැනගෙන නටයි ? දන්නේ නැහැ
    ඕකට හොදම දේ ඉවසීමෙන් කටයුතු කරන එක ..
    සිංහල දෙමළ කුමන ආගමක අයත් කෙනෙක් උනත් මේ වගේ ඒවා අනුමත කරන්නේ නැහැ
    එක නිසා වයිරයෙන් වය්රය පිරිමහන්න යන්න නැතිව හිටියොත් තමයි හොද
     
    මිදි තිත්තයිලු.. ගහන්න පුලුවන් උනානම් ඔය ටොක් නැනෙ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අටලෝ දහමින් කම්පා නොවෙන්න
    ඕකට දැන් මෙහ ඉන්න මෝඩ යක්කු උඩ පැනගෙන නටයි ? දන්නේ නැහැ
    ඕකට හොදම දේ ඉවසීමෙන් කටයුතු කරන එක ..
    සිංහල දෙමළ කුමන ආගමක අයත් කෙනෙක් උනත් මේ වගේ ඒවා අනුමත කරන්නේ නැහැ
    එක නිසා වයිරයෙන් වය්රය පිරිමහන්න යන්න නැතිව හිටියොත් තමයි හොද
    අනෙ බන්, පෙනේ පිම්බුවෙ නැත්තන් දරමිටිය බදින්ඩත් ගන්නව :oo:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනිත් එක බුද්ධ ගයාව සිංහලයන්ගේ නෙවෙයි ලෝක බෞද්ධයන්ගේ වැදගත් තැනක්.

    සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බෙරගනිව් කියලා එ උත්තමයා එදා නොකිව්වා නම් අදත් බුද්ධගයාව මහනතාගේ පරම්පරාවේ...ඔයා කියන එක මම පිලිගන්නවා නමුත් සිංහලයින්ට ගායව ගැන බලන්න කතා කරන්න අනික් අයට වඩා අයිතියක් තියනවා...
     
    තියනවා.. මයෙ දෙයියො, උබලට නේන්නම් තියෙන්නෙ.. ඇයි වස්තුවෙ ලන්කාවෙ ලොකු ටොක් මේවට නැත්තේ.. ගිනි තියාගන්නෙත් නැනෙ.. අඩු තරමේ නානසාර කමිටුව ප්‍රකාශයක්වත්, අඩුම තරමේ ඉන්දියාවට පොඩි කොනිත්තිල්ලක්වත්..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අටලෝ දහමින් කම්පා නොවෙන්න
    ඕකට දැන් මෙහ ඉන්න මෝඩ යක්කු උඩ පැනගෙන නටයි ? දන්නේ නැහැ
    ඕකට හොදම දේ ඉවසීමෙන් කටයුතු කරන එක ..
    සිංහල දෙමළ කුමන ආගමක අයත් කෙනෙක් උනත් මේ වගේ ඒවා අනුමත කරන්නේ නැහැ
    එක නිසා වයිරයෙන් වය්රය පිරිමහන්න යන්න නැතිව හිටියොත් තමයි හොද

    අනීවා මචන් . කට්ටියට මතක නේ බාමියන් පිළිම විනාස කරපු උන්ට වුනදේ ? කරපු උන්ට ස්භාවධර්මයෙන්ම සෙට් වෙයි
     
    එතකොට බුදු හාමුදුරුවො ඇමෙරිකන්ද බන්.. බාමියන් බුදු පිලිම විනාස කලේ ඇෆ්ගන් තලෙයිබාන්, උන්ට කෙලියේ ඇමෙරිකන්.. එතකොට සපොට් එක කවුද? දලදා මාලිගාවට බොම්බා ගහපු එකා අද ලන්කා ආන්ඩුවෙ.. එතකොට සින්හල උන්ට බුදු හාමුදුරුවන්ගෙ සපොට් එකක් නැ වගේ නෙ.. අනේ මන්දා... :lol::lol::lol::lol::lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    நான் சொன்னேன்;15254413 said:
    තියනවා.. මයෙ දෙයියො, උබලට නේන්නම් තියෙන්නෙ.. ඇයි වස්තුවෙ ලන්කාවෙ ලොකු ටොක් මේවට නැත්තේ.. ගිනි තියාගන්නෙත් නැනෙ.. අඩු තරමේ නානසාර කමිටුව ප්‍රකාශයක්වත්, අඩුම තරමේ ඉන්දියාවට පොඩි කොනිත්තිල්ලක්වත්..

    එකනේ මගේ දෙයියෝ නෙද :lol: