මහා බෝධියට බෝම්බ ගහයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහා බෝධියට බෝම්බ ගහයි

    ඉන්දියාවේ මහාබෝධි විහාරය අසල බෝම්බ වැලක් පුපුරයි - අද දෙරණ

    මහා බෝධියට බෝම්බ ගහලා ඉන්දියාවට ඕන මෙහෙ ඉන්න දෙමළෙක් මරාගන්නද දන්නෑ , එහෙම කරගෙන දෙමළ ජනතාවට 13 හරහා ලස්සන සංදීය රාජ්‍යකට පාරකපාගන්න, සිංහලයා කළබලවෙන්න ඕන නෑ , දෙමෙල්ලු මෙහෙ මැරෙන්නෑ , හැබැයි කිසිදු දෙමළ ජාතිවාදී නැගිටීමකට , දෙශපාලන නැගැටීමකට ඉඩ නොදීමට වගබලාගත යුතුයි. සම්පන්ධලාගේ අවසාන දශකය මෙය විය යුතුයි. සිංහලයාට ජය , මාතෘ භූමියට ජය....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Eight blasts rock Bodhgaya; 2 injured

    THSHK_INDIA_BUDDHI_1510863e.jpg
    AP File photo: Mahabodhi temple in Bodhgaya.

    Eight blasts rocked the temple town of Bodhgaya on Sunday, leaving two monks injured.
    While four serial blasts took place inside the Mahabodhi Temple complex at about 5:40 AM, three blast took place at the Terega Monastery. The eighth blast took place near the famous 80-foot statue of Lord Buddha.
    DIG Nayyar Husnain Khan said, “The sanctum sanctorum of the Mahabodhi Temple is intact. The identity of the injured monks is yet to be ascertained. They have been rushed to the Magadh hospital for treatment"
    Intelligence agencies had tipped off the state government about the possible threat to the Mahabodhi Temple. The state government and district authorities had beefed up security measures following the warning, police sources said.
    Chief Minister Nitish Kumar is rushing to the spot.

    http://www.thehindu.com/news/nation...ts-rock-bodhgaya-2-injured/article4891094.ece
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක හම්බයන් නොහොත් ජිහාඩිස්ට්ලාගේ වැඩක්.කොටි බුද්ධගයාවට බෝම්බ මීට කලින් ගහලා නෑ.අනිත් එක බුද්ධ ගයාව සිංහලයන්ගේ නෙවෙයි ලෝක බෞද්ධයන්ගේ වැදගත් තැනක්.මියන්මාරය,තායිලන්තය,චීනය,ජපානය ,ටිබෙට් වගේ රටවලටත් වැදගත් එකක්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් අපේ උපසක උපාසිකාවන් සහ හමුදුරුවරු බර ගානක් මැරිලා.
    පලයන් යන්න අවස්තාවාදි කාලකන්නියා බොරු ප්‍රචාර යවන්නෙ නෑතුව..කොහෙද කියලා තියෙන්නෙ කියපිය උබ ඔය කියන බොරු ටික..මෙ වෙලෙ මිනිස්සු කුලප්පු කරන්න හදන්න එපා මිනිහො..තමන්ගෙ පහත් දෙශපාලන අරමුනු තොගෙ කෑත හිත ඈතුලෙ විතරක් තියාගනින්..සක්කිලි තිරිසනා..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පලයන් යන්න අවස්තාවාදි කාලකන්නියා බොරු ප්‍රචාර යවන්නෙ නෑතුව..කොහෙද කියලා තියෙන්නෙ කියපිය උබ ඔය කියන බොරු ටික..මෙ වෙලෙ මිනිස්සු කුලප්පු කරන්න හදන්න එපා මිනිහො..තමන්ගෙ පහත් දෙශපාලන අරමුනු තොගෙ කෑත හිත ඈතුලෙ විතරක් තියාගනින්..සක්කිලි තිරිසනා..

    තාම හරියට නිවුස් එක එනකම් ඉමු.මේක වෙලා පැයක්වත් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක හම්බයන් නොහොත් ජිහාඩිස්ට්ලාගේ වැඩක්.කොටි බුද්ධගයාවට බෝම්බ මීට කලින් ගහලා නෑ.අනිත් එක බුද්ධ ගයාව සිංහලයන්ගේ නෙවෙයි ලෝක බෞද්ධයන්ගේ වැදගත් තැනක්.මියන්මාරය,තායිලන්තය,චීනය,ජපානය ,ටිබෙට් වගේ රටවලටත් වැදගත් එකක්.
    මේ උබ හරියටම දන්නවද උන දේ.. නිකන් මිනිස්සුන්ව කොටවන්න එපා.. නොදන්න දේ නොකියා ඉදපන්. මුස්ලිම් උන්ද දෙමල උන්ද කලේ කියලා හොයා ගත්තම කැගහපන්, නැති ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ උබ හරියටම දන්නවද උන දේ.. නිකන් මිනිස්සුන්ව කොටවන්න එපා.. නොදන්න දේ නොකියා ඉදපන්. මුස්ලිම් උන්ද දෙමල උන්ද කලේ කියලා හොයා ගත්තම කැගහපන්, නැති ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව.

    සිංහලයන් ඉලක්ක කරගෙන නෙවෙයි ගහලා තියෙන්නේ.මියන්මාර් බෞද්ධයන්.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    நான் சொன்னேன்;15254235 said:
    කො නාන මහත්තයා.. හැන්ගිලාද? බික් කරපන් ෆ්ලයිට් එකක් ඉන්දියාවට ගිහින් ගේම ඉල්ලන්න..

    :eek: