මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..

printhouse

Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    සුබ පැතුම්..!! තවත් ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පතනවා..!!
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala

    ela ela Thanks machan

    ela ubala aekatath giya ela

    මරු බං

    patta bn: hamotama oya hike eka yanna ba; TFS++

    Patta bn, TFS

    patta yako

    Bump jump

    thanks for sharing!

    ado patta ban

    BUMP...!!!!

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    super awesome bro :) +++++

    Tfs......!!!
    Rep.......5++:P

    TFS Machan...

    patta ...... rep++

    Patta machan

    patta broo

    pattane
    supiri gamana
    rep 10+

    niyamai machan

    maru.. lassana thread eka.. :)

    Patta ban

    Patta mchn

    fatta :D
    mara ex. ekak neh :D

    සුබ පැතුම්..!! තවත් ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පතනවා..!!

    ස්තුතියි හැමෝටම..
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    අම්මෝ.. පට්ට යකෝ.. උපරිමයි..
    කෝ කෝ වීඩියෝවත් ඉක්මනට දාපම් බලන්න..
    එලමකිරි.. +27
    ඔව් මචන්..ඉක්මනට edit කරල දාන්නං
    දුක හිතුන මා ගැනම :dull:

    පරිස්සමින් ආව කොල්ලො ටික .. සුපිරි බං..
    ඔයාගේ වෙලාව තමා ඉතින්..දන්නවනේ අපි ගමනක් ගියොත්..
    You all guys had a real fun. thanks for sharing. cheerss
    ඊළඟ එකේ යමු.
    නියමයි :yes: සුපිරි :yes:
    තව අළුත් ගමන් ගිහින් අපව දැනුවත් කරන්න:D
    අනිවා මචන්.
    supiri !!!!

    ado 70d eka hewwe nadda ithin :sorry: :(
    හෙව්වා බන්..පස්සෙ දවසේ අපහු ගියා එකේ ..ඒත් හොයාගන්න බැරි උනා..
    මචන් එලම කිරි. සුපිරි ට්‍රිපක් :yes:. උඹට rep දුන්න. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා,

    1. දවස් කීයක් ගියාද මුළු ට්‍රිප් එකට?
    2. ටොයිලට් කටයුතු කර ගත්තෙ කොහොමද?
    3. නාන්න තැන් තිබුනද?
    4. කූඩැල්ලන් ඇතුළු අනෙකුත් වන සත්ව කරදර ?
    5. කොඩ්කොප්ටර් එකේ ජාතිය මොකක්ද ?
    1.දවස් 4යි.
    2.දවස් 4න් 3ක් අපි ගෙවල් වල හිටියේ.අන්තිම රෑ විතරයි camping කලේ..අනික ඕව අපිට හොඳට පුරුදුයි බන්..මගේ අනික් ටික බලහන්.
    3.යහන්ගල තිබුනේ නෑ.මරගලත් නෑ.බුදු පටුනේ තිබුන.
    4.මරගල විතරයි කූඩැල්ලෝ හිටියේ,අනෙකුත් වනසත්ව කරදර අපිට උනේ නෑ.ඒත් කල්පනාවෙන් යන්න ඕන.
    5.DJI Mavic air

    Patta bn supiri
    70D eka aparade bn :(:(
    ඔව් බන් අපරාදේ.මොනා කරන්නද..
    bump.ubala sehenna mahansiwela thiyenawa.
    ඔව් බන්..දවස් 4ක්නෙ..එකයි..
     
    • Like
    Reactions: u.saradiyel

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ජීවිතේ විඳිනවා කියන එකට පට්ටම උදාහරණයක්..:cool:
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක්.:love:
    බොහොම ස්තූතියි මචන් මහන්සි වෙලා විස්තරත් එක්කම ත්‍රෙඩ් එකක් දැම්මට..:cool:

    You must spread some Reputation around before giving it to tharindup again.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක හුස්මට කියෙව්වා මචං. මේ ත්‍රෙඩ් එකටත් කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමයි. වචන ගලපන්න බෑ මචන් මේ සුන්දරත්වයට.පොටෝ ටික නම් සුපිරි....
    මමත් දෙපාරක්ම ට්‍රයි කලත් තවම බැරි උණු තැනක් බන් යහන්ගල.ඊළඟ වතාවේ නම් අනිවා යන්න ඕනේ.
    අඩෝ සුභ උපන්දිනයක් වේවා කොල්ලෝ.....:love::love::love:

    අර කැමරාව ගැන නම් සොරි තමා බන්. අමතක කරලා දාපන්.:sorry::sorry:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to tharindup again.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Video eka daapan machan, Yahangala yanna loku asawak tiyanawa ban, ape hiking set eka dan naha godak ewun rata inne, anthimata hike ekak giye awuruddakata kalin, yako mewwa thamayi trip :) jayawewa
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    ජීවිතේ විඳිනවා කියන එකට පට්ටම උදාහරණයක්..:cool:
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක්.:love:
    බොහොම ස්තූතියි මචන් මහන්සි වෙලා විස්තරත් එක්කම ත්‍රෙඩ් එකක් දැම්මට..:cool:

    You must spread some Reputation around before giving it to tharindup again.
    ස්තුතියි මචන්..!
    patta. elakiri......................................:):):):)
    ස්තුතියි මචන්..!
    උඹලා සෙට් එක නම් මරු මචන්ලා....බුදුසරණයි
    ස්තුතියි බ්‍රෝ
    එක හුස්මට කියෙව්වා මචං. මේ ත්‍රෙඩ් එකටත් කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමයි. වචන ගලපන්න බෑ මචන් මේ සුන්දරත්වයට.පොටෝ ටික නම් සුපිරි....
    මමත් දෙපාරක්ම ට්‍රයි කලත් තවම බැරි උණු තැනක් බන් යහන්ගල.ඊළඟ වතාවේ නම් අනිවා යන්න ඕනේ.
    අඩෝ සුභ උපන්දිනයක් වේවා කොල්ලෝ.....:love::love::love:

    අර කැමරාව ගැන නම් සොරි තමා බන්. අමතක කරලා දාපන්.:sorry::sorry:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to tharindup again.
    කොහොමහරි පලයන්..පුළුවන් නං range එකම ගොඩ දාගෙන වරෙන් එක පාර.එක ලේසි..නැත්තන් ඔය පැත්තෙන් ගිහින් මීමුරේට බැහැපන්..එහෙම පුළුවන් ඇති..

    patta ban
    ස්තුතියි මචන්..
    Video eka daapan machan, Yahangala yanna loku asawak tiyanawa ban, ape hiking set eka dan naha godak ewun rata inne, anthimata hike ekak giye awuruddakata kalin, yako mewwa thamayi trip :) jayawewa
    ඇත්තටම ඕක ලොකු කාලයක් වැය වෙන ගමනක් නෙමෙයි..ඉක්මනට සෙට් කරන් යන්න පුළුවන්..ට්‍රයි එකක් දීපන්..camping කරන්නේ නැත්තන් දවසක් ඇති.වීඩියෝ එක හදන්නන් මචන් ඉක්මනටම..පුළුවන් නං අළුත් සෙට් එකක් හදපන්..නැත්තන් මම එකකට හරි උඹට කතා කරන්නන්..