ඔයාලා දාන පොටෝ එඩිට් කරලාද දාන්නෙ ...
ඔයාලා දාන වීඩියෝ කොහෙටද දාන්නෙ කලින් ත්රෙඩ් එකේ වීඩියෝ එක දානවා කිවුවාට ඒක දැක්කෙත් නෑ..
නියමයි මචෝ දිගටම කරගෙන යමු........
You must spread some Reputation around before giving it to tharindup again.
ඉතිම් බෑග් එක හෙව්වෙම නද්ද පස්සෙ..... ඒ කිවුවෙ නිකම් විපරම් කරලා මොක්ද සමහර විට ගත්ත කෙනා දෙන්න බලං ඉන්නවද දන්නෙ නෑනෙ එහෙම අයත් ඉන්නවා කලාතුරකින්.......