මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..

ඔයාලා දාන පොටෝ එඩිට් කරලාද දාන්නෙ ...

ඔයාලා දාන වීඩියෝ කොහෙටද දාන්නෙ කලින් ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දානවා කිවුවාට ඒක දැක්කෙත් නෑ..

නියමයි මචෝ දිගටම කරගෙන යමු........

You must spread some Reputation around before giving it to tharindup again.

ඉතිම් බෑග් එක හෙව්වෙම නද්ද පස්සෙ..... ඒ කිවුවෙ නිකම් විපරම් කරලා මොක්ද සමහර විට ගත්ත කෙනා දෙන්න බලං ඉන්නවද දන්නෙ නෑනෙ එහෙම අයත් ඉන්නවා කලාතුරකින්.......
 

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගියා වගෙම දැනෙන්න ලියලා තියනවා... ගොඩාක් ස්තුතියි සහෝ අපිත් එක්ක අත්දැකීම් බෙදාගත්තාට. ප්‍රදේශය ගැන නම් හසල දැනුමක් තියන බව පේනවා.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    mamath oya kittuwata gihin thiyenawa. Gale Bandara dewiyo kiyanneth Ravanata. Eyage ayuda gabadawa kiyala thamai kiyanne. api Magazine ekakuth kara Minipe game idan. Puduma ithihasayak thiyena palaathak. Pissu hadenawa. niyama wadak machan la