මහා රාවණා රජතුමා

daala bandara

Member
Jun 7, 2017
193
39
0
උඩරට
අඩෝ උඹ පීඑච්ඩී කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? හැට පනිනකන් වැඩ කරද්දි කොචච්ර දැනුමක් ලැබෙනවද කියල දන්නවද? උඹට මොනාද තියෙන්නෙ? ෆේස්බුක් පෝස්ට් කියව්වට, යූටියුබ් වීඩි‍යෝ බැලුවට ඉතිහාසය ගැන ඉගෙන ගන්න පුලුවන්ද බන්? උඹළ නිකන් තොත්ත බබ්බු වගේ

phd??? :lol::lol::lol: තුම්මුල්ලෙන් හොර උපාදියක් ගන්න ගිහින් කෙලවෙලා ඉන්නකොට තාත්තාගේ පිහිටෙන් අරාබි ජොබකට රට පටවපු එකානේ. දැන් හැබැයි කිරියේ දොස්තරලාට ඉන්ජිනේරුවොන්ටත් career guidance දෙනවා. ඉතින් පරණවිතාන ගැන කුමන කතාද ඔයි:lol::lol:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:කෙලින්ම ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයොන්ගෙන් සිංහලයො බිහි උනේ. වෙන රටවල උන් අප්‍රිකාවෙ වානරයොන්ගෙන් පරිණාමය වෙලාලු
    අපි හරි වෙනස් ජාතියක් කියන්නේ කට කහනවට නෙවේ නෙ :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    විජේ හෝ අජේ හෝ කිසියම් හාල් පාරුවෙක් ඇවිල්ල නං තියෙනවා වත්මන් සිංහලු පැවත එන්නේ පොරගෙන් කියල පරීක්සන වලින් ඔප්පු වෙලා තියෙනව බං

    ඔව් ඔව්.එක ඇත්ත.එත් අපේ උන් හෙන තැනක් දෙනවනේ සිංහයකුට දාව ඉපදිලා ලංකාවට ඇවිත් යක්කුන්ගෙන් අපිව බේරගත්ත කියල. ඒ උනාට අද කාලේවත් අහන්න ලැබෙන්නේ නැති තරම් චාටර් වැඩ කරලා ඉන්දියාවෙනුත් එලේව්වට පස්සේ මෙහෙ ඇවිත් ගොනා ඩයල් ඉදල නින්දගියාට පස්සේ රජා මරල රජ වෙච්ච කෙනෙක්නෙ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    විජේ හෝ අජේ හෝ කිසියම් හාල් පාරුවෙක් ඇවිල්ල නං තියෙනවා වත්මන් සිංහලු පැවත එන්නේ පොරගෙන් කියල පරීක්සන වලින් ඔප්පු වෙලා තියෙනව බං

    Porata lamai hitiye nane ban kuwenige lamai arenna ethakota kohomada sinhalayo ugen pawathenne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අඩෝ උඹ පීඑච්ඩී කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? හැට පනිනකන් වැඩ කරද්දි කොචච්ර දැනුමක් ලැබෙනවද කියල දන්නවද? උඹට මොනාද තියෙන්නෙ? ෆේස්බුක් පෝස්ට් කියව්වට, යූටියුබ් වීඩි‍යෝ බැලුවට ඉතිහාසය ගැන ඉගෙන ගන්න පුලුවන්ද බන්? උඹළ නිකන් තොත්ත බබ්බු වගේ

    තො දන්නවාද ඉතිහාසය මොකක්ද කියලා ?
    පී එච් ඩී වලිනුත් කරපු ලබ්බක් නැහ අපෙ රටවල් වල උන් .
    මෙච්චර බෞද්ධයො ඉන්න රටෙ බුදුන්ගෙ මුදුන් මල්කඩ වෙච්ච ලුම්බිණිය , ඇතුලු අනෙක් ස්ථාන සොයාගත්තෙත් සුද්දෙක්. අදටත් එතන කැණිම් කරලා බුදුන්ගෙ උපන් වර්ශය වෙනසක් තියෙනවා කියන එක ඔප්පු කරන්නෙත් සුද්දෙක්. කො අපෙ පී එච් ඩී නාකි පපලා ? ක්යපන් කරපු එක සොයාගැණීමක් ? සමහරක් උන් ඉන්නවා හැට පනිනවා එක තැනට කෙස් පැහිලා. උඹලා වගෙ එවුන් ඉන්නවා උන්ගෙ ලිංගෙ වන්දනා කරන්න.

    පරණවිතානගෙ ලෙව්වා කියලා පි එච් ඩී පස්සෙ ගියා කියලා ඉතිහාසය හොයන්න බැහැ . එහෙම හිතන් ඉන්න එවුන් තමා යක්ෂ ගෝත්‍රිකයො යක්කු කරෙත් , නාග ගෝත්‍රිකයො නයි කළෙත්, හත්සීයක් පිරිස මෙල්ල කරපු කුවෙණිට පදිරි උනෙත් , බුදුන් ලංකාවෙ ඉපදුනා කියලා ගොන් ආතල් ගන්නෙ? බුදුන්ගෙ පාදය කියන ශ්‍රීපාදයට ඇඩම්ස් පික් කියලා ජාත්‍යන්තරය හඳුන්වන තැනට එන කන් ඔය පි එච් ඩී නාකි පප්පලා මොනවද කළෙ ?
    අඩුම ගානෙ ෆෙස්බුක් යුටියුබ් වගෙ දෙවල් නිසා එහෙම අවුලක් තියෙනවා කියලාවත් අනෙක් උන් දැනගත්තා.
    තව ටික දවසකින් කියාවි ජෙරුසලම තිබ්බෙත් ලංකාවෙ , මක්ලමත් ල\කාවෙ කියලා. පරණවිතානගෙ ලෙව්වා කියලා පි එච් ඩී එක තිබ්බා කියලා ඉතිහාසඥයො වෙන්න්ව් නැහ . ලංකාවෙ නම් එහෙම උන් නැහ . උඹලා නිකන් පොඩි උන් වගෙ ? තාම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    phd??? :lol::lol::lol: තුම්මුල්ලෙන් හොර උපාදියක් ගන්න ගිහින් කෙලවෙලා ඉන්නකොට තාත්තාගේ පිහිටෙන් අරාබි ජොබකට රට පටවපු එකානේ. දැන් හැබැයි කිරියේ දොස්තරලාට ඉන්ජිනේරුවොන්ටත් career guidance දෙනවා. ඉතින් පරණවිතාන ගැන කුමන කතාද ඔයි:lol::lol:

    ගුනෙ භායි මෙච්චර පල්ලෙහාට වැටිලා කියලා මන් හිතුවෙ නැහ
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    තො දන්නවාද ඉතිහාසය මොකක්ද කියලා ?
    පී එච් ඩී වලිනුත් කරපු ලබ්බක් නැහ අපෙ රටවල් වල උන් .
    මෙච්චර බෞද්ධයො ඉන්න රටෙ බුදුන්ගෙ මුදුන් මල්කඩ වෙච්ච ලුම්බිණිය , ඇතුලු අනෙක් ස්ථාන සොයාගත්තෙත් සුද්දෙක්. අදටත් එතන කැණිම් කරලා බුදුන්ගෙ උපන් වර්ශය වෙනසක් තියෙනවා කියන එක ඔප්පු කරන්නෙත් සුද්දෙක්. කො අපෙ පී එච් ඩී නාකි පපලා ? ක්යපන් කරපු එක සොයාගැණීමක් ? සමහරක් උන් ඉන්නවා හැට පනිනවා එක තැනට කෙස් පැහිලා. උඹලා වගෙ එවුන් ඉන්නවා උන්ගෙ ලිංගෙ වන්දනා කරන්න.

    පරණවිතානගෙ ලෙව්වා කියලා පි එච් ඩී පස්සෙ ගියා කියලා ඉතිහාසය හොයන්න බැහැ . එහෙම හිතන් ඉන්න එවුන් තමා යක්ෂ ගෝත්‍රිකයො යක්කු කරෙත් , නාග ගෝත්‍රිකයො නයි කළෙත්, හත්සීයක් පිරිස මෙල්ල කරපු කුවෙණිට පදිරි උනෙත් , බුදුන් ලංකාවෙ ඉපදුනා කියලා ගොන් ආතල් ගන්නෙ? බුදුන්ගෙ පාදය කියන ශ්‍රීපාදයට ඇඩම්ස් පික් කියලා ජාත්‍යන්තරය හඳුන්වන තැනට එන කන් ඔය පි එච් ඩී නාකි පප්පලා මොනවද කළෙ ?
    අඩුම ගානෙ ෆෙස්බුක් යුටියුබ් වගෙ දෙවල් නිසා එහෙම අවුලක් තියෙනවා කියලාවත් අනෙක් උන් දැනගත්තා.
    තව ටික දවසකින් කියාවි ජෙරුසලම තිබ්බෙත් ලංකාවෙ , මක්ලමත් ල\කාවෙ කියලා. පරණවිතානගෙ ලෙව්වා කියලා පි එච් ඩී එක තිබ්බා කියලා ඉතිහාසඥයො වෙන්න්ව් නැහ . ලංකාවෙ නම් එහෙම උන් නැහ . උඹලා නිකන් පොඩි උන් වගෙ ? තාම

    උබට හරියට ඉගෙනගන්න බැරි උනා කියලා ඉගෙනගත්ත එවුන්ට බනින්න එපා මිනිහෝ. හරියට erozan බයික් පදින හිගන්නෙක් නිසා online සල්ලි හොයන එවුන්ට බැන බැන යනවා වගේ

    ෂාහ්.... ජාවා කඩේ බුවාට තේරුණා නේ.:lol: තෝ ඒකෙ හිටියනම දැන් උබේ සියල්ල දත් මොලේ හැටියට තොට සීනියර් ප්‍රොෆෙසර් කමකුත් දීලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    උබට හරියට ඉගෙනගන්න බැරි උනා කියලා ඉගෙනගත්ත එවුන්ට බනින්න එපා මිනිහෝ. හරියට erozan බයික් පදින හිගන්නෙක් නිසා online සල්ලි හොයන එවුන්ට බැන බැන යනවා වගේ

    ෂාහ්.... ජාවා කඩේ බුවාට තේරුණා නේ.:lol: තෝ ඒකෙ හිටියනම දැන් උබේ සියල්ල දත් මොලේ හැටියට තොට සීනියර් ප්‍රොෆෙසර් කමකුත් දීලා

    නෑ හුත්තෝ ජේසුගේ අම්මට හිකුවේ ඉන්දියන් බයික් පදින අඩු කුලේ හිගන්නෙක්. හරියටම තෝව හදන්න උබේ අම්මට හුකපු එකා වගේ :lol::lol:
    :lol:

    බෙත්ලෙහෙම පැත්තෙ ඉන්දියන් බයික් තිබිලානෙ.
    මට් දැනුයි තෙරුණෙ ඔබතුමාගෙ උත්තුංග දෙහධාරි දැනුම ගැන.
    ඔබතුමාගෙ හසල දැනුම හමුවෙ මා කිමෙක්ද ? මා හට කමා කරත්වා.
    ඒක නෙමෙ ඉන්දියන් බයික් එකෙ බ්‍රැන්ඩ් එක මොකක්ද බන් ? :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Porata lamai hitiye nane ban kuwenige lamai arenna ethakota kohomada sinhalayo ugen pawathenne
    ඌ තනියම නෙවේ නෙ ඇවිත් තියෙන්නේ හෙන සෙට් එකක් ආවලු නෙ. රජා හින්දා විජයගේ නම තමා කියන්නේ ඉතින් මුලටම
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    :lol:

    බෙත්ලෙහෙම පැත්තෙ ඉන්දියන් බයික් තිබිලානෙ.
    මට් දැනුයි තෙරුණෙ ඔබතුමාගෙ උත්තුංග දෙහධාරි දැනුම ගැන.
    ඔබතුමාගෙ හසල දැනුම හමුවෙ මා කිමෙක්ද ? මා හට කමා කරත්වා.
    ඒක නෙමෙ ඉන්දියන් බයික් එකෙ බ්‍රැන්ඩ් එක මොකක්ද බන් ? :lol:

    එක තමයි මිනිහෝ තමන්ට ගැලපෙන දෙයක් කරගෙන හිටපිය. මේකේ දොස්තරටයි පෙරකදොරුවටයි ඉන්ජිනේරුවටයි advice දීගෙන පම්පෝරි ගැහුවා කියල තොට උන්ගේ තැනට එන්නත් බෑ, තොගේ ජිවිතේ නැතිදේ මවා පාන්නත් බෑ :lol::lol:

    බ්‍රෑන්ඩ් එක අහපන් ඉරෝසන්ගෙන්. ඌ තමයි ඉන්දියන් ලදරමේ ඇවිත් ජනේලෙන් පුක දීලා මාරු වෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එක තමයි මිනිහෝ තමන්ට ගැලපෙන දෙයක් කරගෙන හිටපිය. මේකේ දොස්තරටයි පෙරකදොරුවටයි ඉන්ජිනේරුවටයි advice දීගෙන පම්පෝරි ගැහුවා කියල තොට උන්ගේ තැනට එන්නත් බෑ, තොගේ ජිවිතේ නැතිදේ මවා පාන්නත් බෑ :lol::lol:

    බ්‍රෑන්ඩ් එක අහපන් ඉරෝසන්ගෙන්. ඌ තමයි ඉන්දියන් ලදරමේ ඇවිත් ජනේලෙන් පුක දීලා මාරු වෙන්නේ

    ඔබට රිදුනාද විදග්ධයානෙනි ?
    කතාවෙන් නම් එසෙමයි.
    දොස්තරලා ඉංජිනෙරුවන්ලා ගැන මාතුළ කිසිදු අවුලක් නත.එහෙත් ඔබ හට යම් හීනමානයක් ඇති බව පෙනෙ?
    ඔබගෙ හසල දැනුමට රැකියාවක් නැතිබව එ නිසා එළකිරි සැරිසරනාබව මොනවට පැහදිලි වෙයි ?
     
    • Like
    Reactions: maxboysl

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    ඔබට රිදුනාද විදග්ධයානෙනි ?
    කතාවෙන් නම් එසෙමයි.
    දොස්තරලා ඉංජිනෙරුවන්ලා ගැන මාතුළ කිසිදු අවුලක් නත.එහෙත් ඔබ හට යම් හීනමානයක් ඇති බව පෙනෙ?
    ඔබගෙ හසල දැනුමට රැකියාවක් නැතිබව එ නිසා එළකිරි සැරිසරනාබව මොනවට පැහදිලි වෙයි ?

    උබ වගේ සාර්ථක සියල්ල දත් චරිතයක් දැක්කම පට්ට හීනමානයක් තමයි බන් එන්නේ. ජාවා කඩේ dropout කියන්නේ ලේසි බුවෙක්ද?:( උබේ හසල දැනුමට ලැබිච්ච් රැකියාවත් ඉතින් අපි දන්නවා නේ. දැන් මොකැයි කරන්නේ ? හම්බයෝ එයාර්පෝට් එකෙන් පැන්නුවද? :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    උබ වගේ සාර්ථක සියල්ල දත් චරිතයක් දැක්කම පට්ට හීනමානයක් තමයි බන් එන්නේ. ජාවා කඩේ dropout කියන්නේ ලේසි බුවෙක්ද?:( උබේ හසල දැනුමට ලැබිච්ච් රැකියාවත් ඉතින් අපි දන්නවා නේ. දැන් මොකැයි කරන්නේ ? හම්බයෝ එයාර්පෝට් එකෙන් පැන්නුවද? :lol::lol::lol::lol:

    කාලෙකට කලින් මගෙන් දරුණුවට පුක්ෂණය වෙච්ච උතුමෙක්ද කොහෙද ඔබතුමා. :yes:
    මන් එයාර්පොර්ට් එකෙ වැඩ කරනවා කියල කවුද කිව්වෙ ? :rofl:
    ජොබ් එක තාත්තා හොයල දුන්නා කියලා කවුද කිව්වෙ ? :rofl:

    ෆොර් යුවර් ඉන්ෆොර්මෙෂන් කරෙන්ට්ලි අයි ඇම් වර්කින්ග් ෆොර් කටාරි ගවර්න්මෙන්ට්.
    බොහොම අමාරුවෙන් කෙටුවෙ ඔබතුමා විදග්ධ දැනුමක් නැහැ නෙ ?
    බෙත්ලෙහෙමෙත් ඉන්දියන් බයික් තිබිලානෙ ඔබතුමාගෙ දැනුම :Pඅනුව .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තො දන්නවාද ඉතිහාසය මොකක්ද කියලා ?
    පී එච් ඩී වලිනුත් කරපු ලබ්බක් නැහ අපෙ රටවල් වල උන් .
    මෙච්චර බෞද්ධයො ඉන්න රටෙ බුදුන්ගෙ මුදුන් මල්කඩ වෙච්ච ලුම්බිණිය , ඇතුලු අනෙක් ස්ථාන සොයාගත්තෙත් සුද්දෙක්. අදටත් එතන කැණිම් කරලා බුදුන්ගෙ උපන් වර්ශය වෙනසක් තියෙනවා කියන එක ඔප්පු කරන්නෙත් සුද්දෙක්. කො අපෙ පී එච් ඩී නාකි පපලා ? ක්යපන් කරපු එක සොයාගැණීමක් ? සමහරක් උන් ඉන්නවා හැට පනිනවා එක තැනට කෙස් පැහිලා. උඹලා වගෙ එවුන් ඉන්නවා උන්ගෙ ලිංගෙ වන්දනා කරන්න.

    පරණවිතානගෙ ලෙව්වා කියලා පි එච් ඩී පස්සෙ ගියා කියලා ඉතිහාසය හොයන්න බැහැ . එහෙම හිතන් ඉන්න එවුන් තමා යක්ෂ ගෝත්‍රිකයො යක්කු කරෙත් , නාග ගෝත්‍රිකයො නයි කළෙත්, හත්සීයක් පිරිස මෙල්ල කරපු කුවෙණිට පදිරි උනෙත් , බුදුන් ලංකාවෙ ඉපදුනා කියලා ගොන් ආතල් ගන්නෙ? බුදුන්ගෙ පාදය කියන ශ්‍රීපාදයට ඇඩම්ස් පික් කියලා ජාත්‍යන්තරය හඳුන්වන තැනට එන කන් ඔය පි එච් ඩී නාකි පප්පලා මොනවද කළෙ ?
    අඩුම ගානෙ ෆෙස්බුක් යුටියුබ් වගෙ දෙවල් නිසා එහෙම අවුලක් තියෙනවා කියලාවත් අනෙක් උන් දැනගත්තා.
    තව ටික දවසකින් කියාවි ජෙරුසලම තිබ්බෙත් ලංකාවෙ , මක්ලමත් ල\කාවෙ කියලා. පරණවිතානගෙ ලෙව්වා කියලා පි එච් ඩී එක තිබ්බා කියලා ඉතිහාසඥයො වෙන්න්ව් නැහ . ලංකාවෙ නම් එහෙම උන් නැහ . උඹලා නිකන් පොඩි උන් වගෙ ? තාම

    බෞද්ධය‍ෝ මෙහේ හිටියට ඉන්දියාවේ ඉන්නවද ෆකො? අඩුගානේ බුදු හාමුදුරැවන්ගේ ජීවිතේ ගෙවිච්ච තැන් ටික හොයලු රැකල දුන්නට සුද්දන්ට තෑන්කු වත් කියන්න නිහතමානී වෙයන්. නැත්තන අදත් ඒ තැන් හම්බයෝ අල්ලලා.

    මම කියන්න ඕනි නැහැ කරපු ඒවා. අනුරාධපුරේ පොලොන්නරැවේ ගිහින් බලපන් මොනාද කලේ කියල

    අනික ඔය යක්ශ, නාග කතා නිකන් මිනිස්සු හදාගත්තුවා විතරයි. විජයත් එක්ක ආව 700 එහෙමම තමයි. ඕවා කොහොම උනාද කියල කවුරැත් දන්නෙ නැති දේවල්. ඒ නිසා ඒවා අල්ලන් නිකන් විකාර දොඩවන්න එපා. දැනට ඉතුරැ වෙලා තියෙන පුරාවස්තු ටික හරි ඩෝසර් වෙන්න නොදී රැකගනිල්ලා. ෆේස්බුක් එකේ රාවණා පස්සෙ යන්න එපා ගියොත් අන්තිමට තොපිට තියෙන ටිකත් නැති වෙලා තමා නවතින්නේ.

    සිරිපාදෙට අපි කියන නම නෙමේ සුද්දා කීවේ ඌ කියන්නෙ ඌ කැමති එක. ඒකට රෙද්ද උස්සන් දගලන උඹලා අඩුගානේ සිරිපාදේ යනකොට සමනළ අඩවියේ පිරිසිදු කම ගැනවත් හිතනවද? සිරිපාදේ බිස්නස්කාරයෝ අහිංසක මිනිස්සු ගසා කන හැටි වත් හොයනවද? මම ක‍තෝලික අපේ පල්ලියක ඔහොම කලා නන් කඩ කුඩු කරලා කැ* බල්ලො ඔක්ක‍ොම පන්නනවා. උඹල 75% බෞද්ධ වෙලත් සිරිපාදේ තමා බිස්නස් කාරයන්ගෙන් බේර ගන්න බැරි උන එක ගැන ලැජ්ජා‍ වෙයල්ල සුද්ද අැඩම්ස් පීක් කිව්ව එකට කුලප්පු වෙන්න කලින්.
     
    • Like
    Reactions: HSW and waca