හිතවත් tharinda සොයුර,
http://www.elakiri.com/forum/showpost.php?p=4938623&postcount=40
ඔබ මට යොමු කළ මේ යොමුව විතරයි මම දැනට කියව්වේ...මම මේ සම්බන්ධව ඔබත් එක්ක නැව්ත විවාදයකට යෑමට අදහසක් නොතිබුනත් මේදේ කියන්න අවශ්‍යයි හිතුනේ ඔබ දරණ වැරදි ආකල්පයක් නිවැරදි කරන්න....
මෙහිදී මම මුලින්ම කියන්න ඕන
1. මම මෙහි අදහස් දක්වන්නේ කාගෙ හෝ උවමනාවටවත් කාගේ හෝ අරමුණු හෝ අදහස් ඔප්පු කිරීමටවත් නොව මගේ බුද්ධි ප්‍රමාණයට කල්පනා කරලා මට හිතෙන දේ හා මා ලබා ගත් යම් දැණුමකින්..
2. මම නලින් සිල්වා මහදුරු තුමා හෝ වෙන කිසිම අයකු කියන දෙයක් විචාරයකින් තොරව පිළිගන්නෑ...
3. මහාවංශය වැරදි නම් එහි වැරදි පෙන්වා දීම සිංහල කමට හෝ බෞද්ධ කමට හානියක් කරනවා කියනවා එහි තියෙන්නේ...ආත්ම වංචාවක්...
4. ඔබ කියන පරිදි මේ දේවලින් බෞද්ධයන්ට හෝ සිංහල කමට හානියක් වෙනවා කියන එක මම පෞද්ගලිකව පිළිගන්නෑ..ඒත් සමහරුන්ගේ බලාපොරොත්තුවක් වෙන්නැති( මහදුරු කියන පරිදි)..ඒත් මෙහිදී අපේ (මේ මතය විශ්වාස කරන හා මේ සම්බන්ධව research කරන අයගේ) වෙන්නේ ලංකාවේ වසන් කළ සැබෑ ඉතිහාසය යළි ගොඩ ගැනීම පමණයි..ඊට වඩා ඔඩු දුවපු අරමුණක් නෑ..(ක්‍රිස්තියානි හින්දු හෝ මුස්ලිම් මූලධර්මවදී)
මීට පස්සේ images දාද්දි resize කරලා දාන්න පුළුවන් නම් හොදයි
ඊළග පෝස්ට් එකෙන් මම අදහස් දක්වන්නම්

' යෙදුන බවත් පැහැදිළිලු...ඒ කියන්නේ එතුමා ඒක පිළිගන්නවා මිනිසුන් සිටිය බව 2500ක් වෙච්ච මහාවංශෙට කලින්..ඒත් ඒ හෙළයන් කියලා කියන්න සමහරු උත්සාහ කරන්වා කියන්නේ..එතුමා පිළිගන්නෑ ලංකාවේ හිටපු මිනිස්සු හෙළයන් කියලා..
...