මහා වංශයට ඌනපූරනයක්!

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිතවත් tharinda සොයුර,

http://www.elakiri.com/forum/showpost.php?p=4938623&postcount=40

ඔබ මට යොමු කළ මේ යොමුව විතරයි මම දැනට කියව්වේ...මම මේ සම්බන්ධව ඔබත් එක්ක නැව්ත විවාදයකට යෑමට අදහසක් නොතිබුනත් මේදේ කියන්න අවශ්‍යයි හිතුනේ ඔබ දරණ වැරදි ආකල්පයක් නිවැරදි කරන්න....

මෙහිදී මම මුලින්ම කියන්න ඕන

1. මම මෙහි අදහස් දක්වන්නේ කාගෙ හෝ උවමනාවටවත් කාගේ හෝ අරමුණු හෝ අදහස් ඔප්පු කිරීමටවත් නොව මගේ බුද්ධි ප්‍රමාණයට කල්පනා කරලා මට හිතෙන දේ හා මා ලබා ගත් යම් දැණුමකින්..
2. මම නලින් සිල්වා මහදුරු තුමා හෝ වෙන කිසිම අයකු කියන දෙයක් විචාරයකින් තොරව පිළිගන්නෑ...
3. මහාවංශය වැරදි නම් එහි වැරදි පෙන්වා දීම සිංහල කමට හෝ බෞද්ධ කමට හානියක් කරනවා කියනවා එහි තියෙන්නේ...ආත්ම වංචාවක්...
4. ඔබ කියන පරිදි මේ දේවලින් බෞද්ධයන්ට හෝ සිංහල කමට හානියක් වෙනවා කියන එක මම පෞද්ගලිකව පිළිගන්නෑ..ඒත් සමහරුන්ගේ බලාපොරොත්තුවක් වෙන්නැති( මහදුරු කියන පරිදි)..ඒත් මෙහිදී අපේ (මේ මතය විශ්වාස කරන හා මේ සම්බන්ධව research කරන අයගේ) වෙන්නේ ලංකාවේ වසන් කළ සැබෑ ඉතිහාසය යළි ගොඩ ගැනීම පමණයි..ඊට වඩා ඔඩු දුවපු අරමුණක් නෑ..(ක්‍රිස්තියානි හින්දු හෝ මුස්ලිම් මූලධර්මවදී)

මීට පස්සේ images දාද්දි resize කරලා දාන්න පුළුවන් නම් හොදයි

ඊළග පෝස්ට් එකෙන් මම අදහස් දක්වන්නම්
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මුල්ම ඡේදය:මෙරට ඉතිහාසය ...

මෙතන මහදුරු තුමා දෙබිඩි කතාවක් නේ කියන්නේ...25000ක් අවුරුදු මෙරට 'මිනිසුන්' (යක්කුන් හෝ නයින් නෙවේ :rolleyes: ) සිටිබවත් ඔවුන් 'යම් කෘෂි කර්මාන්තයක;)' යෙදුන බවත් පැහැදිළිලු...ඒ කියන්නේ එතුමා ඒක පිළිගන්නවා මිනිසුන් සිටිය බව 2500ක් වෙච්ච මහාවංශෙට කලින්..ඒත් ඒ හෙළයන් කියලා කියන්න සමහරු උත්සාහ කරන්වා කියන්නේ..එතුමා පිළිගන්නෑ ලංකාවේ හිටපු මිනිස්සු හෙළයන් කියලා..
එහෙමනම් ඒ ජන කොටස ආතක් පාතක් නැති අයද..එහෙමද ..දැන් ඔය වැනි අභූත ප්‍රකාශ වලින් වාසී ගන්නේ අන්තවාදීන් නෙවේද:confused:...
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    amila_90210 said:

    Just to add to this, There is evidence that SL was known as a country in the times before Gauthama Buddha. Even in the times of the previous Buddha's SL was reffered to as a country using several names.
    Learned this yesterday when watching "Maha sinhalaye Wanshakathwa" on Swarnawahini.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙවනි ඡේදය:මුළු ලෝකයටම..

    මේක වැරදී.. මෙහිදී මම(අපි;) ) කොහේවත් කියන්න උත්සාහ කරේ නෑ මුළු ලෝකයට ම කියලා...හෙළ ශිෂ්ටාචාරයට පෙර චීනය ආශ්‍රිතව ශිෂ්ටාචාර පැවතුනා..නැගෙනහිර ලෝකයට වෙන්න..ආචාර්ය සූර්ය ගුණසේකරයන් & අහුබුදු තුමා ( මහාඇදුරු තුමා ඇතමුන් යනුවෙන් පවසන කොට්ටාශයට මෙයාලත් අයිතියි) පවසන පරිදි මැක්ස් මුලර් පවසපු නෝමෑඩ් ඉන්දු ආර්යන් හෙළයන් වෙන්න පුළුවන් සාධක තියනවා..ඒත් මැක්ස් මුලර් ගෙනා මතය මිත්‍යාවක් කියලා ඔප්පුවෙලා ඉවරනේ..

    ඒ සදහා...
    ඔවු මේව ගෙන හැර දැක් වීමේදි ජනප්‍රවාදය සාහිත්‍ය ග්‍රන්ථ වෛදික කෘතීන් හින්දු ග්‍රන්ත,
    රාජාවලිය ආශ්‍රය කර තියනවා.ඒත් බොහොමයක් නෙවේ...ඊට අමතරව සෙල් ලිපි ,පුරා විද්‍යා පරීක්ෂණ වාර්තා, භූගෝලිය සාධක මානව විද්‍යාත්මක සාධක ආශ්‍රය කරගෙන තියනවා ..වෛදික කෘතීන් හින්දු ග්‍රන්ත සළකා බැලුවත් ඒවා 100% හරි කියන මතයෙන් නෙවේ..ඒවායෙන් අදාළ දත්ත පමණක් සළකලා බලලා...අනෙක මේවා 100% බොරු කියලා බැහැර කරන්න බෑ..එහෙම කෝනයකින් බලලා කියනවනම් මහාවංශය ඇතුළු අනෙක් කෘතීනුත් පිළිගන්න බෑනෙ....අනෙක මා දන්නා පරිදි මේවා පසු කාලීනව හින්දූන් ආභාශයට ගත් කෘතීන් මිස හින්දු ආගමික කෘතීන් නෙවේ.(වෛදික කෘතීන් ආගමික පැත්තට වඩා ශාත්‍රීය පැත්තට නැඹුරුවක් තියන්වා නේද...මම ඒවා කියවල නෑ)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    kosandpol said:
    Just to add to this, There is evidence that SL was known as a country in the times before Gauthama Buddha. Even in the times of the previous Buddha's SL was reffered to as a country using several names.
    Learned this yesterday when watching "Maha sinhalaye Wanshakathwa" on Swarnawahini.

    :yes: yes geographically it is not the same "Sri lanka" as today ..but it is believed & described in budhdhist literature Kashshapa & other Budhdha s visited 'sri lanaka'

    what ppl go wrong is they are try to match our tiny island to the ancient descriptoins
    , Even alexder the Great & Ptolemy s records prove this island is muchc much bigger than to the 65525sq km today
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තුන්වන/හතරවන ඡේද :ලංකාවේ ඉතිහාසයේ සැකිල්ලක් හා මේ පඩියන්...

    මේ ගැන මා නොදනී..මා දන්නා පරිදි අහුබුදු තුමා හෝ මුනිඳාස කුමාරතුංග පඩි වරයා එවැන්නක් ප්‍රකාශ කර නැත
    :eek:..ඒත් 2553 වයසැති ඉතිහාසයක් ගැන කතා කරන මහාවංශය පමණක් විශ්වාස කරනවා නම් ඒවා වැරදි යයි කීමට සාධක ඔවුන්ම සොයා ගත යුතුය..:nerd:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අර්ධ වෛදිකයන්ගේ පැමිණිම...

    මහාවංශය පටන් ගන්නේ ඔතනින් නොවැ..ඉතින් ඒක වැරදියි ඊට කලින් දියුණු ශිශ්ටාචාරයක් තිවුනා කියන එක තමයි අපි කියන්නෙ...ඔව්..
    අනික විජය ඇතුලු 700 ක් පිරිමි කොහොමද සිංහල ජාතියෙ මුල වෙන්නේ...මේකෙ හිටපු උන් ඔක්කෝම මැරුවාම උඩින් පාත් වෙලා ආපු අළුත් ශිශ්ටාචාරයක්ද..මහාවංශේ විදිහටනම් ඇත්තටම විජයගේ ලේ කැලේ වැදිලා වැද්දෝ වුනානෙ..නැත්නම් විජයෙගේ දෙවනි කසාදෙන්ද අපි පැවතෙන්නේ :rolleyes:

    මට දැන ගන්න ලැබිච්ච ආකාරයට( ඇත්ත නැත්ත දන්නෑ
    cmanimations කියන මගේ මි‍ත්‍රයා කිව්වේ) බලංගොඩ මානවයා හා නූතන සිහලයා අතර 90 % ජාන සමාන කමක් තියනවාලු..නෑ කමක්( ප්‍රවේණිය) ඔප්පු කරන්න අවශ්‍ය 60% සමාන කමක් විතරලු..ඉතින් කොහොමද කියන්නේ අපි එන්නේ විජයගෙන් කියලා :nerd:

    [දැන් අලූත් මතේ තමයිනේ සිංහල ජාතියේ මුල බද්ද කච්චානා කුමාරී ගෙන් නෑ කම්
    කියන( ඒ කියන්නේ ශාක්‍ය වංශික බුදුන්ටත් නෑකම කියන) පණ්ඩුකාබය කුමාරයා කියන එක..මොන ජීව විද්‍යා පදනමක ඉදළද මේවා කියන්නේ කියලා මට තේරෙන්නෑ...]

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉතුරු ප්‍රකාශ පොදුවේ ගත්තාම මට නැගෙන ප්‍රශ්න හා අදහස්
    1. මහාවංශය හා සෙල් ලිපි 'සංගත' වෙන්නේ කොහොමද?මහාවංශය මුලින්ම ලියවුනේ බුධ පරිනිර්වාණයෙන් අවුරුදු 850 කට පස්සෙ..ඊටත් වඩා මහාවංශයයි සෙල් ලිපියි ගත්තාම අවුරුදු ~300 කට ආසන්න ලොකු ගැටළුවක් තියනවා දුටු ගැමුනු රජු රජ වීම දක්වා කාළ නිර්ණය සම්බන්ධව...සම කාලීනව ලියවුනු සෙල් ලිපි වල පිළි ගැනිම කොහොමත් වැඩී නේද පසු කාලීනව ලියවුනු ග්‍රන්තයකට වඩා
    2. කොඩ්‍රිංටන් හා පරනවිතාණ කටයුතු කරෙ සිංහල බෞද්ධ ආභාශයකින්ද...මම නම් හිතන්නෑ.. (පරණවිතාන ශූරින් පිලීබදවනම් මට එච්චර පැහැදීමක් නෑ...ඒ කාලෙනෙ සුද්දට වැඩියෙන් ඕන වුනේ පෙරදිග ඉතිහාසය විකෘති කරන්න :rolleyes: )
    ඇති වගේ
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    amila_90210 said:
    හිතවත් tharinda සොයුර,

    http://www.elakiri.com/forum/showpost.php?p=4938623&postcount=40

    ඔබ මට යොමු කළ මේ යොමුව විතරයි මම දැනට කියව්වේ...මම මේ සම්බන්ධව ඔබත් එක්ක නැව්ත විවාදයකට යෑමට අදහසක් නොතිබුනත් මේදේ කියන්න අවශ්‍යයි හිතුනේ ඔබ දරණ වැරදි ආකල්පයක් නිවැරදි කරන්න....

    මෙහිදී මම මුලින්ම කියන්න ඕන‍

    1. මම මෙහි අදහස් දක්වන්නේ කාගෙ හෝ උවමනාවටවත් කාගේ හෝ අරමුණු හෝ අදහස් ඔප්පු කිරීමටවත් නොව මගේ බුද්ධි ප්‍රමාණයට කල්පනා කරලා මට හිතෙන දේ හා මා ලබා ගත් යම් දැණුමකින්..
    2. මම නලින් සිල්වා මහදුරු තුමා හෝ වෙන කිසිම අයකු කියන දෙයක් විචාරයකින් තොරව පිළිගන්නෑ...
    3. මහාවංශය වැරදි නම් එහි වැරදි පෙන්වා දීම සිංහල කමට හෝ බෞද්ධ කමට හානියක් කරනවා කියනවා එහි තියෙන්නේ...ආත්ම වංචාවක්...
    4. ඔබ කියන පරිදි මේ දේවලින් බෞද්ධයන්ට හෝ සිංහල කමට හානියක් වෙනවා කියන එක මම පෞද්ගලිකව පිළිගන්නෑ..ඒත් සමහරුන්ගේ බලාපොරොත්තුවක් වෙන්නැති( මහදුරු කියන පරිදි)..ඒත් මෙහිදී අපේ (මේ මතය විශ්වාස කරන හා මේ සම්බන්ධව research කරන අයගේ) වෙන්නේ ලංකාවේ වසන් කළ සැබෑ ඉතිහාසය යළි ගොඩ ගැනීම පමණයි..ඊට වඩා ඔඩු දුවපු අරමුණක් නෑ..(ක්‍රිස්තියානි හින්දු හෝ මුස්ලිම් මූලධර්මවදී)

    මීට පස්සේ images දාද්දි resize කරලා දාන්න පුළුවන් නම් හොදයි

    ඊළග පෝස්ට් එකෙන් මම අදහස් දක්වන්නම්

    1.ඒකෙ ප්‍රශ්නක් නෑ,ඒත් ඔය මුලාශ්‍ර වශයෙන් පාවිච්චි කරන දේවල් පිළිබදව වඩාත් සැලකිලිමත් උනොත් හොදයි.මොකද ලංකාවෙ ඉතිහාසය විකෘති කරන්න ගොඩක් අය කැසකවන නිසා.තව ඒ මුලශ්‍ර සිංහල බෞද්ධ විරොධිද නැද්ද කියලත් බලන්න.

    2.එ‍හෙ‍ම‍ වි‍චා‍ර‍ය‍කි‍න්‍ තො‍ර‍ව‍ පි‍ළි‍ග‍න්‍න‍ කි‍යා‍ ම‍ම‍ කි‍ව්‍ව‍ත්‍ නෑ‍,ම‍හා‍චා‍ර්‍යතු‍මා‍ එ‍සේ‍ කි‍යා නෑ‍[වි‍චා‍ර‍ය‍කි‍න්‍ තො‍ර‍ව‍ පි‍ළිග‍න්නෙ නෑ‍ කි‍ය‍න‍ එ‍ක‍ හැ‍ම‍ තැ‍න‍දි‍ම‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න‍ව‍න‍ම්‍ හො‍ද‍යි‍,මො‍ක‍ද‍ ඕ‍ක‍ කි‍ය‍න‍‍ ගො‍ඩ‍ක්‍ අ‍ය‍ වි‍චා‍ර‍ය‍කි‍න්‍ තො‍ර‍ව‍ බ‍ට‍හි‍ර‍ වි‍ද‍්‍යා‍ව‍ පි‍ළි‍ග‍න්‍න‍ අ‍ය‍.(ඔ‍යා‍ ඒ‍ පි‍රි‍ස‍ට‍ ඇ‍තු‍ල‍ත්ව නැ‍තු‍ව ඇ‍ති‍‍)].

    3.එහෙම එකක් කියල නෑ,මහාවන්ශෙ වැරදි තියෙනව නම් පෙන්වා දිය යුතුයි,හැබැයි එසේ කරන විට සිංන්හල බෞද්ධ ඉතිහාසයට හානි නොවන අයුරින්,

    4.ඒක නොපිළිගන්නෙ මේ ප්‍රශ්නය ගැන තිබෙන වැටහීම මදි නිසා.මෙහි තිබෙන ලිපි සියල්ලම කියවා බලන්න.

    සාධක සොයන්න ඒත් ප්‍රවාද ගොඩ නගන්න එපා,මොකද ඒ ප්‍රවාද සංගත නෑනෙ,සංගතව ප්‍රවාද ගොද නගන්න පුලුවන්නම් හොදයි.

    ප.ලි

    සිංහල කිව්වහම යක්ශ,නාග දේව ආදී ගොත්‍ර වලින් සැදුනු ජාතියක්.

    ඒත් යක්කු ලොකු කරගෙන නිවන් දකින්න බෑනෙ,අනිත් එක අපි සිංහල බෞද්ධ ,අපේ සංස්කෘතිය සිංහල බෞද්ධ ,ඉතිහාසෙ සිංහල බෞද්ධ ඉතිහාසෙ,අපේ චින්තනෙ සිංන්හල බෞද්ධ චින්තනෙ කියන කොහොමවත් අමතක කරන්න එපා,

    ග්‍රීක,ක්‍රිස්තියානි,යුදෙව් චින්තනයට විරුද්ධව කෙලින් හිටගන්න පුලුවන් ලෝකෙ තියෙන එකම චින්තනෙත් සිංන්හල බෞද්ධ චින්තනෙ කියන එක හොදට මතක තියගන්න.

    සිංහල කතෝලික හො ක්‍රිස්තියානි අයටත් අපිත් එක්ක ප්‍රවාද නිර්මාණය කරන්න පුළුවන්.(මම මේක සදහන් කරෙ කතෝලිකයෙකු හෝ ක්‍රිස්තුයනුවෙකු මෙය කියවනවානම් ඔව්න්ට එය දැනගන්න)
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    o93lhz.jpg

    s3pjxv.jpg

    2a5csk.jpg
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    amila_90210 said:
    මුල්ම ඡේදය:මෙරට ඉතිහාසය ...

    මෙතන මහදුරු තුමා දෙබිඩි කතාවක් නේ කියන්නේ...25000ක් අවුරුදු මෙරට 'මිනිසුන්' (යක්කුන් හෝ නයින් නෙවේ :rolleyes: ) සිටිබවත් ඔවුන් 'යම් කෘෂි කර්මාන්තයක;)' යෙදුන බවත් පැහැදිළිලු...ඒ කියන්නේ එතුමා ඒක පිළිගන්නවා මිනිසුන් සිටිය බව 2500ක් වෙච්ච මහාවංශෙට කලින්..ඒත් ඒ හෙළයන් කියලා කියන්න සමහරු උත්සාහ කරන්වා කියන්නේ..එතුමා පිළිගන්නෑ ලංකාවේ හිටපු මිනිස්සු හෙළයන් කියලා..
    එහෙමනම් ඒ ජන කොටස ආතක් පාතක් නැති අයද..එහෙමද ..දැන් ඔය වැනි අභූත ප්‍රකාශ වලින් වාසී ගන්නේ අන්තවාදීන් නෙවේද:confused:...

    පහත ලිපියෙහි ඔබේ ප්‍රශ්නයට පිලිතුරු ඇත,
    http://www.elakiri.com/forum/showpost.php?p=4811621&postcount=31
    (ම්හා වංශය විවේචනය කර යුත්තේ කෙසේද කියාත් එමගින් අදහසක් ගන්නත් පුලුවන්)

    පොටෙහි ඇති අනිත් සමහර ලිපිවලද තවත් කරුණු ඇත(13 වන post එකේ සිට ),ඉදිරියට පළ කරන්නට නියමිත ලිපිවලද තවත් කරුනු ඇත.
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    amila_90210 said:
    තුන්වන/හතරවන ඡේද :ලංකාවේ ඉතිහාසයේ සැකිල්ලක් හා මේ පඩියන්...

    මේ ගැන මා නොදනී..මා දන්නා පරිදි අහුබුදු තුමා හෝ මුනිඳාස කුමාරතුංග පඩි වරයා එවැන්නක් ප්‍රකාශ කර නැත
    :eek:..ඒත් 2553 වයසැති ඉතිහාසයක් ගැන කතා කරන මහාවංශය පමණක් විශ්වාස කරනවා නම් ඒවා වැරදි යයි කීමට සාධක ඔවුන්ම සොයා ගත යුතුය..:nerd:

    මෙතන ඔයා පොඩ්ඩක් පටලවගෙන .එම ඡේද දෙකින් කියන්නේ,ඇතැමුන් ලංකාවේ හා ඉන්දියාවේ අතීතයෙදී දෙමලුන් සිටිය යැයි කීමට ගන්නා උත්සහය ගැනයි.

    මොකක් වැරදියි කීමට කවුරුද සාධක සොයා ගත යුත්තේ??
    :rolleyes::confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tharinda07 said:

    මෙතන ඔයා පොඩ්ඩක් පටලවගෙන .එම ඡේද දෙකින් කියන්නේ,ඇතැමුන් ලංකාවේ හා ඉන්දියාවේ අතීතයෙදී දෙමලුන් සිටිය යැයි කීමට ගන්නා උත්සහය ගැනයි.
    :rolleyes::confused:
    :oo:
    Are you trying to say that there were no tamils in SL or India in the ancient times ??
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    kosandpol said:
    :oo:
    Are you trying to say that there were no tamils in SL or India in the ancient times ??

    ඔව්, දෙමල අය ඉන්දියාවට අවෙ අප්‍රිකාවෙ ඉදන් කියල දැන් සක්ෂි ලැබිලා තියෙනවලු,
    මේ පොතේ විස්තර ඇති http://www.elakiri.com/forum/showthread.php?t=191642
    පොත් සප්පු වල විකුනන්න ඇති.

    ඉහත අමිල අදහස් දැක්වු ලිපියේද ඒ ගැන සදහන් කර ඇත,මෙම ලිපි පෙල කියවා ප්‍රශ්න අසන්න,මොකද දැනටමත් පල කර ඇති ලිපි වල ඔය අසන ප්‍රශ්න වලට පිලිතුරු ඇති නිසා.