මහා විනාශය .... (A/L) My Life

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    පාඩම් කරන්න පොත අතට අරන් කියවන් යද්දි වෙන එවාට හිත යනවා බන්.එක්කෝ කෙල්ලෙක් මතක් වෙනවා.මතක් වෙන්න මුකුත්ම නෑත්තම් බලපු බ්ලු එකක් හරි මතක් වෙනවා බන්.

    Oka Hamotama wena deyak machan,
    but oya kale mona hari karagathte nathnam sorry.com thamayi :no::no::no::no:
     
    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Machan,

    3-4months hondatama athi A/L walin goda yanna. Hitha ekanga nathi unata tika dawasak full try karanna. ethakota okkoma hari yayi.

    Anith kaarane thamayi malayo university yanna bari una kiyala duk wenna epa. A/L subjects okkoma pass nam umba goda kiyala hithaganin. Mokada ada university ekata amatharava godaak krama thiyenawa issarahata yanna.

    So umbata uni yanna bari unoth hitha ganin aeka une umbe waasanawata kiyala. Mamath uni giya, aeth eka semester ekakata passe mama eliyata awith mama wena degree course ekak kara. Dan mama UK wala MSc. ekak karanawa kisima prashnayak nathuwa. Mage qualifications walata honda piliganimak thiyenwa uni eken labenna thibba ekata wada.

    Mama hamadaama hamotama kiyanne university witharak target karala wada karanna epa kiyala. Iita amatharawa yanna paarawal godaak thiyenwa ada. Thaman yanna inna thana hondata decide karala aekata wada karanna, nathuwa uni yanna nevei.

    Regards,
    Gayan
     
    s praveen

    Member
    Jan 28, 2011
    244
    2
    0
    gampaha
    mama me para ape socity 1ke prsidnt yanawa..
    g.f epama qwa a katawa atta kiyala mata terenwa '
    mama aka hambaunt bara ganne
    bahira wedata noya me weda karagnnawa thnxxxx aiy mama 2012 a/l
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මල්ලි, මේ තියෙන කාලෙන් ඔයාට ඕක හොඳට කරගන්න පුළුවන්. :yes::yes: ඔය දෙවෙනි පාර කරනවා, කැම්පස් නොගියට කමක් නෑ වගේ ඒවා හිතන්න එපා. මාත් ඉස්කෝලේ කාලෙ වැඩිය වැඩක් කල ළමයෙක් නෙවෙයි. එත් A/L හොඳට පාස් උනා නේ. (දැන් හිතන්න එපා මේ pass වෙලා ඉවර වෙලා කියන කතා කියල. :D ) කරන දේ හරියට කරන්න. ඕක අමාරු වැඩක් නෙවෙයි. :no::no:

    ඔයාට මම subject 3 ට කරන්න හොඳ ඒවා කියන්නම්. Physics තමයි ලේසිම. MCQ එක තමයි මුලින්ම ගොඩ දාගන්න ඕන. ඔයා ගාව රෝසා ගේ විවරණ පොත් සෙට් එක තියෙනවද? ඒ ටික අරගෙන ටිම කරලා කරන්න. (තාම syllabus cover කරලා නැත්තන් කරන්න පුළුවන් ප්‍රශ්න ලකුණු කරගෙන එකකට විනාඩි 2 ගානේ වෙලාව තියල කරන්න. ) පස්සේ ඒවා වල හරි වැරදි මාර්ක් කරලා විවරණේ උත්තර එක්ක හදන හැටි බලන්න. මේක එකක් කරලා නවත්තන්න එපා. දිගටම කරන්න. එක පාරක් papers සෙට් එකම කරලා ඉවර උනාම ආපහු පාරක් කරන්න. පලවෙනි පාර වැරදුනු ඒවා දෙවෙනි පාර හරියට කරන්න. හැබැයි හරියට time එකට කරන්න. පැය 2 නම් ඒ වෙලාවට කොහොම උනත් නවත්තන්න. ඊළඟට වෙන ඉස්කෝල වල past papers , පරණ A/L papers වල තියෙන structured n essay ප්‍රශ්න කරන්න. කරලා ඒවා වල උත්තර එක්ක හරි වැරදි බලන්න. දන්නේ නැති ඒවා ගුරුවරයෙක් ගෙන් අහගන්න. A/L papers වල නම් marking scheme හොයාගන්න පුළුවන් නේ. (හැබැයි මේකත් වෙලාවට කරන්න.)

    ඊළඟට maths. 2000 ඉඳන් ඔක්කොම pastpapers marking scheme එක්ක හොයාගන්න. ඊට පස්සේ එක එක පාඩමට අදාල ගණන් ටික එක දිගට හදාගෙන යන්න. (ඒ කිව්වේ වර්ග සමීකරණ ගැන නම් papers 10 ම එක දිගට හදන්න. ඊට පස්සේ marking scheme එක එක්ක බලල හදන විදිය හරියට තේරුම් ගන්න.) කවදාවත් විභාගෙට අමුතු ගණන් දෙන්නේ නෑ. හැමදාම එකම විදියේ ඒවා තමයි දෙන්නේ. papers ටික හදාගන්න පුළුවන් නම්, ඒවා වල ඔක්කොම ගණන් හැදුවොත් exam එක ගේමක් නෑ. (Physics n Chemistry 2 ත් මෙහෙමම තමයි. පරණ ප්‍රශ්න පත්තර අරගෙන බලන්න එකම ඒවා නෙවෙයිද කියල තියෙන්නේ.) රෝයල් එකේ එහෙම term test papers හොඳයි. එහෙම ඉස්කෝලේ වල පේපර්ස් තියාගෙන කරන්න.

    Chemistry තමයි ටිකක් වැඩිපුර දේවල් බලන්න වෙන්නේ. එකෙත් පාස්ට් පේපර්ස් වෙලාව තියල කරලා හරි වැරදි බලන්න. Dr සුදන්ත ගේ පොත් ටික හොඳට කියවගන්න. essay structured අර maths වලට කිව්වා වගේ එක type එකක ඒවා එකට අරගෙන පාස්ට් පේපර්ස් කරන්න. Physics n Chemistry 2 ම practical ටික හොඳට පාඩම් කරගන්න. පාස්ට් පේපර්ස් බැලුවම දැනගන්න ඕන මොනවද කියල තේරෙයි. පරිවර්තන නම් ගොඩදාගන්න ඕන. අර රංග ගුණරත්න කියල කෙනෙකුගේ පොතක් තියෙනවා පරිවර්තන 100 ක් විතර තියෙන. ඒ ටික දවසක් ඉඳගෙන කල නම් පරිවර්තන ඕන එකක් කරගන්න පුළුවන්. Chemistry ටිකක් general knowledge බලනවා. ඒ නිසා library එකේ තියෙන පොත් ටිකක් කියවන්න. අර browning and Joseph practical පොත එහෙම. Chemistry ගණන් හදන ටික කොහොම හරි හොඳට පුරුදු කරගන්න. ඒ ටික ලේසියි නේ. ලොග් බලන්න හොඳට පුරුදුවෙන්න. ගණන් හදනකොට සුළු කරලා අන්තිම උත්තරේ ගන්න.

    උත්තර දන්නේ නැති ප්‍රශ්නෙක ගොඩක් වෙලා හිර උනොත් නිදිමත වෙලා පාඩම් කරන්න එපා වෙනවා. ඒ නිසා දෙයක් හදාගන්න බැරි නම් ඇත ඇරලා ගිහින් පස්සේ ආපහු බලන්න. දැන් තනියම මේවා කරන්න අමාරුයි කියල හිතෙනවා නම් papers class එකකට යන්න. (හැබැයි ඉස්කෝලෙන් ඉගෙන ගන්න එක තමයි හොඳ. ඔයාට දැන් ඉතින් ඉස්කෝලේ cut කරන්න එපා කියල වැඩක් නෑ නේ. :D :D)

    ඕක ඔයාට කරගන්න පුළුවන්. දැන් ඉතුරු වෙලා තියෙන කාලෙ නාස්ති නොකර මේ වැඩ ටික කරගන්න.
    :yes::yes:
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල්ලි, මං ගැන කිව්වොත් ඔයා උඩ යයි. මගේ යාළුවො මට කියන්නේ මම කලේ නැති එකම දේ ඉගෙනීම කියලා. හැම වැඩක්ම කලා. සංගම්, නාට්‍ය, පිස්සු, දේශපාලනේ....ඔක්කොම. (හැබැයි මෙඩිසින් ලකුණු 2ක් අඩු වෙලා තමයි මේ ඩෙන්ටල් ගියේ...හැබැයි විභාගෙට මාස 3ක් තයෙලා මට හොද බූට් එකක් කන්නවුණෘ. මාත් වැටුණා.....මාස 3න් හිත හදා ගත්ත තරම තමා ඔය) හැබැයි කවදාවත් පාසැලෙන් එළියට පැනලා ගිහිල්ලා නැහැ. හොදට මුල ඉදලම ටාගට් තියාගෙන වැඩ කරන්න. කට්ට කාගෙන හරි කැම්පස් ගිහිල්ලම තමයි අත අරින්නේ කියල හිතා ගන්න. ඔළුවෙ තියාගන්න නිතරම කුංග්-ෆූ සටන් සිසුන් දෙන පළමු දිව්රුම."මුළු හදින් සහ මනසින් නෙසෙල්වෙන්නා වූ අධිෂ්ඨානයක් සහ ආවේගයක් කරා පුහුණු කරනු ලබන්නෙමු" මනසින් වැටෙන්න වත් බය වෙන්න වත් එපා. මම ඒ ලෙවල් කරලා හුගක්කල්, මම ඔයා ගේ අන්කල් කෙනෙක් වගේ බැලුවාම. නමුත් ප්‍රශ්න අපට ආපු ...ඒවම තමයි ඔයාලටත් තියෙන්නේ......දෙයියනේ කියල කැම්පස් යන්න ලැබුණාම ඔයාට තේරෙයි ඒ ලෙවල් මොකක්ද කියලා.......කැම්පස් විභාග එක්ක සංසන්දනය කරල බැලුවාම....පළමු දේ මනසින් වැටෙන්න එපා.......මට හොදටම ෂුවර්...ඔය ප්‍රශ්න ආවෙ නැත්නම් ඔයා කැම්පස් ශොට් එක්ක කියලා........ජයම වේවා.....!!!!! :yes::yes::cool::cool:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පාඩම් කරන්න පොත අතට අරන් කියවන් යද්දි වෙන එවාට හිත යනවා බන්.එක්කෝ කෙල්ලෙක් මතක් වෙනවා.මතක් වෙන්න මුකුත්ම නෑත්තම් බලපු බ්ලු එකක් හරි මතක් වෙනවා බන්.

    බ්ලු ‍නම් මතක් වෙන්නේ නෑ.... :no: ඒත් කෙල්ලො ගැනනම් ගොඩක් මතක් වෙනවා....:yes: ගොඩ දෙනෙක් ගැන නෙමේ එක්කෙනෙක් ගැන ඒ කථාව මතක් වෙනකොටත් දුකයි.......:(:(:(
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    Machan,

    3-4months hondatama athi A/L walin goda yanna. Hitha ekanga nathi unata tika dawasak full try karanna. ethakota okkoma hari yayi.

    Anith kaarane thamayi malayo university yanna bari una kiyala duk wenna epa. A/L subjects okkoma pass nam umba goda kiyala hithaganin. Mokada ada university ekata amatharava godaak krama thiyenawa issarahata yanna.

    So umbata uni yanna bari unoth hitha ganin aeka une umbe waasanawata kiyala. Mamath uni giya, aeth eka semester ekakata passe mama eliyata awith mama wena degree course ekak kara. Dan mama UK wala MSc. ekak karanawa kisima prashnayak nathuwa. Mage qualifications walata honda piliganimak thiyenwa uni eken labenna thibba ekata wada.

    Mama hamadaama hamotama kiyanne university witharak target karala wada karanna epa kiyala. Iita amatharawa yanna paarawal godaak thiyenwa ada. Thaman yanna inna thana hondata decide karala aekata wada karanna, nathuwa uni yanna nevei.

    Regards,
    Gayan
    ඔව් ඒත් උසස් පෙළ ගැන ලංකාවේ වැඩි පිලිගැනීමක් තියෙනවානේ.....
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    mama me para ape socity 1ke prsidnt yanawa..
    g.f epama qwa a katawa atta kiyala mata terenwa '
    mama aka hambaunt bara ganne
    bahira wedata noya me weda karagnnawa thnxxxx aiy mama 2012 a/l

    ඒක තීරණය වෙන්නේ ඔයාලගේ දක්ෂතාවයයි යාළුවන්ගේ සහයොගය මත.... යාළුවෝ ඔක්කොම ‍උදව් කලොත් ලේසියෙන්ම කරන්න පුළුවන්...... මම ‍කිව්වෙ බාහිර වැඩ වලට ලොල් වෙන්න ‍එපා කියලා.... ඒක ඔයාගේ තිරණයක්.....
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මල්ලි, මේ තියෙන කාලෙන් ඔයාට ඕක හොඳට කරගන්න පුළුවන්. :yes::yes: ඔය දෙවෙනි පාර කරනවා, කැම්පස් නොගියට කමක් නෑ වගේ ඒවා හිතන්න එපා. මාත් ඉස්කෝලේ කාලෙ වැඩිය වැඩක් කල ළමයෙක් නෙවෙයි. එත් A/L හොඳට පාස් උනා නේ. (දැන් හිතන්න එපා මේ pass වෙලා ඉවර වෙලා කියන කතා කියල. :D ) කරන දේ හරියට කරන්න. ඕක අමාරු වැඩක් නෙවෙයි. :no::no:

    ඔයාට මම subject 3 ට කරන්න හොඳ ඒවා කියන්නම්. Physics තමයි ලේසිම. MCQ එක තමයි මුලින්ම ගොඩ දාගන්න ඕන. ඔයා ගාව රෝසා ගේ විවරණ පොත් සෙට් එක තියෙනවද? ඒ ටික අරගෙන ටිම කරලා කරන්න. (තාම syllabus cover කරලා නැත්තන් කරන්න පුළුවන් ප්‍රශ්න ලකුණු කරගෙන එකකට විනාඩි 2 ගානේ වෙලාව තියල කරන්න. ) පස්සේ ඒවා වල හරි වැරදි මාර්ක් කරලා විවරණේ උත්තර එක්ක හදන හැටි බලන්න. මේක එකක් කරලා නවත්තන්න එපා. දිගටම කරන්න. එක පාරක් papers සෙට් එකම කරලා ඉවර උනාම ආපහු පාරක් කරන්න. පලවෙනි පාර වැරදුනු ඒවා දෙවෙනි පාර හරියට කරන්න. හැබැයි හරියට time එකට කරන්න. පැය 2 නම් ඒ වෙලාවට කොහොම උනත් නවත්තන්න. ඊළඟට වෙන ඉස්කෝල වල past papers , පරණ A/L papers වල තියෙන structured n essay ප්‍රශ්න කරන්න. කරලා ඒවා වල උත්තර එක්ක හරි වැරදි බලන්න. දන්නේ නැති ඒවා ගුරුවරයෙක් ගෙන් අහගන්න. A/L papers වල නම් marking scheme හොයාගන්න පුළුවන් නේ. (හැබැයි මේකත් වෙලාවට කරන්න.)

    ඊළඟට maths. 2000 ඉඳන් ඔක්කොම pastpapers marking scheme එක්ක හොයාගන්න. ඊට පස්සේ එක එක පාඩමට අදාල ගණන් ටික එක දිගට හදාගෙන යන්න. (ඒ කිව්වේ වර්ග සමීකරණ ගැන නම් papers 10 ම එක දිගට හදන්න. ඊට පස්සේ marking scheme එක එක්ක බලල හදන විදිය හරියට තේරුම් ගන්න.) කවදාවත් විභාගෙට අමුතු ගණන් දෙන්නේ නෑ. හැමදාම එකම විදියේ ඒවා තමයි දෙන්නේ. papers ටික හදාගන්න පුළුවන් නම්, ඒවා වල ඔක්කොම ගණන් හැදුවොත් exam එක ගේමක් නෑ. (Physics n Chemistry 2 ත් මෙහෙමම තමයි. පරණ ප්‍රශ්න පත්තර අරගෙන බලන්න එකම ඒවා නෙවෙයිද කියල තියෙන්නේ.) රෝයල් එකේ එහෙම term test papers හොඳයි. එහෙම ඉස්කෝලේ වල පේපර්ස් තියාගෙන කරන්න.

    Chemistry තමයි ටිකක් වැඩිපුර දේවල් බලන්න වෙන්නේ. එකෙත් පාස්ට් පේපර්ස් වෙලාව තියල කරලා හරි වැරදි බලන්න. Dr සුදන්ත ගේ පොත් ටික හොඳට කියවගන්න. essay structured අර maths වලට කිව්වා වගේ එක type එකක ඒවා එකට අරගෙන පාස්ට් පේපර්ස් කරන්න. Physics n Chemistry 2 ම practical ටික හොඳට පාඩම් කරගන්න. පාස්ට් පේපර්ස් බැලුවම දැනගන්න ඕන මොනවද කියල තේරෙයි. පරිවර්තන නම් ගොඩදාගන්න ඕන. අර රංග ගුණරත්න කියල කෙනෙකුගේ පොතක් තියෙනවා පරිවර්තන 100 ක් විතර තියෙන. ඒ ටික දවසක් ඉඳගෙන කල නම් පරිවර්තන ඕන එකක් කරගන්න පුළුවන්. Chemistry ටිකක් general knowledge බලනවා. ඒ නිසා library එකේ තියෙන පොත් ටිකක් කියවන්න. අර browning and Joseph practical පොත එහෙම. Chemistry ගණන් හදන ටික කොහොම හරි හොඳට පුරුදු කරගන්න. ඒ ටික ලේසියි නේ. ලොග් බලන්න හොඳට පුරුදුවෙන්න. ගණන් හදනකොට සුළු කරලා අන්තිම උත්තරේ ගන්න.

    උත්තර දන්නේ නැති ප්‍රශ්නෙක ගොඩක් වෙලා හිර උනොත් නිදිමත වෙලා පාඩම් කරන්න එපා වෙනවා. ඒ නිසා දෙයක් හදාගන්න බැරි නම් ඇත ඇරලා ගිහින් පස්සේ ආපහු බලන්න. දැන් තනියම මේවා කරන්න අමාරුයි කියල හිතෙනවා නම් papers class එකකට යන්න. (හැබැයි ඉස්කෝලෙන් ඉගෙන ගන්න එක තමයි හොඳ. ඔයාට දැන් ඉතින් ඉස්කෝලේ cut කරන්න එපා කියල වැඩක් නෑ නේ. :D :D)

    ඕක ඔයාට කරගන්න පුළුවන්. දැන් ඉතුරු වෙලා තියෙන කාලෙ නාස්ති නොකර මේ වැඩ ටික කරගන්න.
    :yes::yes:

    තෑන්ක්ස් අක්කා.....

    ‍රෝසා ගේ පොත් ටික නම් තියෙනවා... පුස්සැල්ල සර් ඒ කාලේ ගන්න කිව්වානේ... ඒ වුණාට එකක් වත් හරියට කරන්න වුණේ නෑ...... ගැටලු වලට වඩා මට තියෙන්නේ විෂයේ අඩු පාඩු..... ඒවා හදාගෙන තමයි ගැටලු කරන්න වෙන්නේ....

    කොහොම හරි උත්සහා කරනවා....
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මල්ලි, මං ගැන කිව්වොත් ඔයා උඩ යයි. මගේ යාළුවො මට කියන්නේ මම කලේ නැති එකම දේ ඉගෙනීම කියලා. හැම වැඩක්ම කලා. සංගම්, නාට්‍ය, පිස්සු, දේශපාලනේ....ඔක්කොම. (හැබැයි මෙඩිසින් ලකුණු 2ක් අඩු වෙලා තමයි මේ ඩෙන්ටල් ගියේ...හැබැයි විභාගෙට මාස 3ක් තයෙලා මට හොද බූට් එකක් කන්නවුණෘ. මාත් වැටුණා.....මාස 3න් හිත හදා ගත්ත තරම තමා ඔය) හැබැයි කවදාවත් පාසැලෙන් එළියට පැනලා ගිහිල්ලා නැහැ. හොදට මුල ඉදලම ටාගට් තියාගෙන වැඩ කරන්න. කට්ට කාගෙන හරි කැම්පස් ගිහිල්ලම තමයි අත අරින්නේ කියල හිතා ගන්න. ඔළුවෙ තියාගන්න නිතරම කුංග්-ෆූ සටන් සිසුන් දෙන පළමු දිව්රුම."මුළු හදින් සහ මනසින් නෙසෙල්වෙන්නා වූ අධිෂ්ඨානයක් සහ ආවේගයක් කරා පුහුණු කරනු ලබන්නෙමු" මනසින් වැටෙන්න වත් බය වෙන්න වත් එපා. මම ඒ ලෙවල් කරලා හුගක්කල්, මම ඔයා ගේ අන්කල් කෙනෙක් වගේ බැලුවාම. නමුත් ප්‍රශ්න අපට ආපු ...ඒවම තමයි ඔයාලටත් තියෙන්නේ......දෙයියනේ කියල කැම්පස් යන්න ලැබුණාම ඔයාට තේරෙයි ඒ ලෙවල් මොකක්ද කියලා.......කැම්පස් විභාග එක්ක සංසන්දනය කරල බැලුවාම....පළමු දේ මනසින් වැටෙන්න එපා.......මට හොදටම ෂුවර්...ඔය ප්‍රශ්න ආවෙ නැත්නම් ඔයා කැම්පස් ශොට් එක්ක කියලා........ජයම වේවා.....!!!!! :yes::yes::cool::cool:

    මම එහෙම කෙනෙක් වෙනවා... මම සා පෙළ ඉවර වෙලා පාසලෙන් යද්දි අපේ සර් කියපු දේ ඇහුවා නම්...... සර් කිව්වා "පුතේ කවදාවත් කල්ලි ගැහෙන්න නම් එපා...." කියලා..... මේ හැමදේම උනේ යාළුවන් එක්ක ඕනෑවට වඩා වැරදි පාරවල් වල ගිය හින්දා.....

    කොහොම උනත් ඔයාටත් ස්තූතිය ඔයාගේ අදහසට....