මම නම් මේකේ පරන මෙම්බර්ස්ලා එක්ක ඔනා තරම් බිස්නස් කරල තියනවා. හැබැයි මීට් වෙලා.. එකපාර ඉක්මන් එකේ වගේ බිස්නස් කරන්න අමාරුයි.. ෆොරම් වල උන් මහ කුහකයි සමහරු. කැතම වැඩේ මූ කියනවා වගේ බඩු අරගෙන මාට්ටු කරනවා. මම ඔය වගේම ක්රිකට් මැච් එකකට ටිකට් විකුනලා කට්ටක් කැවා. හැබැයි මාට්ටු කරපු එකාත් අතේ කොට්. ඌට සති දෙකක් හැන්දෙන් බත් කන්න වැඩ සෙට් කලා.


