මහා සත්තු බන් ඉන්නේ. ආයේ කියලා වැඩක් නැ.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මම නම් මේකේ පරන මෙම්බර්ස්ලා එක්ක ඔනා තරම් බිස්නස් කරල තියනවා. හැබැයි මීට් වෙලා.. එකපාර ඉක්මන් එකේ වගේ බිස්නස් කරන්න අමාරුයි.. ෆොරම් වල උන් මහ කුහකයි සමහරු. කැතම වැඩේ මූ කියනවා වගේ බඩු අරගෙන මාට්ටු කරනවා. මම ඔය වගේම ක්‍රිකට් මැච් එකකට ටිකට් විකුනලා කට්ටක් කැවා. හැබැයි මාට්ටු කරපු එකාත් අතේ කොට්. ඌට සති දෙකක් හැන්දෙන් බත් කන්න වැඩ සෙට් කලා.
:eek::eek::eek:
 
Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    මේකේ සමහර අය එහෙම තමා ඔක්කොම නෙමේ .ඒත් ඉතින් දන්න කෙනෙකුගෙන් ඕන නේ අහන්න ඕව ගැන :(
    Monawa karannada KOTO athe egili pahama eka wage neweine.
    Api bokken unata apita belekken thamai mathiya hamba wenne.

    A wagema udaw karandath supiri set ekak innawa me kiriye.
    Toilet yanne ne kiyala kiwwath ekatath bokkenma ewith
    upades denna kollo nethuwamath newei.
    hoda and naraka minissu koheth innawa.
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    Monawa karannada KOTO athe egili pahama eka wage neweine.
    Api bokken unata apita belekken thamai mathiya hamba wenne.

    A wagema udaw karandath supiri set ekak innawa me kiriye.
    Toilet yanne ne kiyala kiwwath ekatath bokkenma ewith
    upades denna kollo nethuwamath newei.
    hoda and naraka minissu koheth innawa.

    ඔව් ඒක ඇත්ත ,කොහෙත් ඕක පොදු දෙයක්නේ
     
    • Like
    Reactions: Sleepingwalker