මහා සිංහල සංවිධානයක් ගොඩනඟමු..

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මේවගේ වැඩකට නායකත්වය දෙන්න එක සිංහලයෙක් නෑ.... එවැනි ගති ලක්ෂණ තියෙන එකෙක් පේන තෙක්මනෙක නැහැ...
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මහා සිංහල සංවිධානයක් හරි ඒ වගේ මොකක් හරි හදල ඒකට බලේ දුන්නාම ආයෙ ඉතිං බහුතරේ කැමති ඒකටනෙ. ඡන්ද තියන්න ඕනෙ නෑනෙ.

    අනික ඒකෙ උන් හොර වැඩ කරන්න ගත්තාම මොකෑ කරන්නෙ ? නිකංම ඒ සංවිධානෙ පරද්දල දාන්න වෙනවනෙ. ඉතිං දැන් දේශපාලනේ වෙන්නෙත් ඕකනෙ :D

    CVRfLLAWUAAhOST.jpg

    ස්තුතියි අදහස් දැක්වුවාට.
    මුලිකවම ඡන්දෙ ඉල්ලන්න හදන, මේ මඩ ගොඩට වැටෙන්න හදන දැනටමත් අටෝරාසියක් තියෙන බලසේනා, රාවයවල්, බලයවල් ගැන නෙමෙයි මේකෙන් කියන්නෙ.

    ජාතියක් හැටියට අපිට පොදු ප්‍රතිපත්ති රාමුවකට එන්න පුළුවන්. දැං අපි රටේ මිනිස්සු අළුත් ජාතියක් හදාගන්න ඕන කාලෙ ඇවිල්ලා ඉවරයි. දැනටම පරක්කුයි. ඉස්සර තිබුනු ගෝත්‍ර, අභිචාර එක්ක බුදුදහම එකතු වෙලා සිංහල බෞද්ධයා බිහිවෙලා අවුරුදු දහස් ගානක් මේ රට තිබුනා. නමුත් අදට අලුත් නොවුනොත් මේ තියෙන බෙදීම් එක්ක ශ්‍රේෂඨ ජාතිය ගැන කතන්දර පොතකවත් ඉතුරු නොවේවි. ගෝලීය ත්‍රස්තවාදෙත් එක්ක ගැටගැහිලා එන ප්‍රශ්න වලට මුහුණ දෙනවා තියා ඒවා මොනවද කියලවත් දැං දේශපාලකයන්ට අවබෝධයක් නෑ. තව කොටසක් මේ කුමන්ත්‍රණ වල දේශීය ඒජන්තයෝ, හවුල්කරුවෝ.

    දේශපාලකයන්ට අවම හැඟීමක් වත් නැති නිසා අපේ එකමුතුව තවත් පක්ෂයක් වගේ එලියට ආවොත් ඒක සාර්ථක නෑ. ඒත් ප්‍රතිපත්ති වලට එකතු වෙලා, ඒවයින් දේශපාලකයො කේවල් කරන තත්වෙට පත් කරන්න ඕන. අපි කොච්චර අසරණ ජාතියක්ද කියනවනම් බහුතර බෞද්ධයො එක දවසකින් කාදිනල් තුමාව ආදරෙන් වැලඳගත්තද? ඒ අපේ අදහස වචන වලට හරවලා ක්‍රියාත්මක වෙන බව පෙන්නපු එකම නායකත්ව හැකියාවක් තියෙන මනුස්සයා එතුමා නිසා. අපි කොච්චර අසරණද මේ වගේ ප්‍රශ්නෙකදි වත් අපිට වගකියන්න මිනිහෙක් නැති එක නිසා?

    අනෙක ඊස්ටර් ඇටැක් එකෙන් පස්සෙ මිනිස්සු ඔක්කොගෙම මූලික ඉල්ලීම් ටිකක් නේද තිබුනෙ. නමුත් ඉන්න පොඩි ගණනක් වුන මුස්ලිම් දේශපාලකයින් විසින් සමස්ත මහජනතාව හා ඔවුන් විසින් පත්කරපු නියෝජිතයන්ව ඒවා ඉටු නොකරන විදියට නටවනවා නේද? දේශපාලකයින්ට ඕන ඡන්ද. ඔවුන් දන්නවා මුස්ලිම් ඡන්ද එක විදියට හැසිරෙන්නෙ කියලා. ඇයි අපිට බැරි ඒකීය ප්‍රතිපත්ති මත පිහිටලා අපේ ඡන්දෙත් එකට තියාගන්න? ඒ ප්‍රතිපත්ති සැකිල්ලක්, රාමුවක් හදලා මුලින්ම පස්සෙ 100% විනිවිද මහජන සංවිධානයක් මගින් ඊට දේශපාලකයන් එකඟ කර ගන්න ඕන. අපි උන්ව කේවල් කරන්න ඕන.

    සංවිධාන ව්‍යුහය පස්සෙ කතාකරමු.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    good idea, next time presidential defa Gota ta denna hitiye, eth uth Hambayo ekka enawa nam wena hoda option ekakuth naththam chande katu gaala enawa, denne na ekekutawath :yes:

    කොහොමද තනියම ඇවිල්ල අඩු පාඩු පුරවා ගන්න හම්බ මන්ත්‍රී ල ටික සැට් කරගත්තොත් සොරි නේද ලංකාවට :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    good idea, next time presidential defa Gota ta denna hitiye, eth uth Hambayo ekka enawa nam wena hoda option ekakuth naththam chande katu gaala enawa, denne na ekekutawath :yes:

    anna ekai math kiyanne. bomba gahapu gaman janadipathiwaraneta enawa kiwwa wage api muslim neethi,burka,arabi iskola nathi karanwa kiyanne na.

    ehema kiyanawa nam mama chande denawa aniwa. :yes:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මුස්ලිම් අය ඔතනට ගියේ අවුරුදු ගානකින් නේ මම නං හිතන්නේ නෑ බ්‍රෑන්ඩ් නිව් සංවිදාන හදල අඩියක් ඉස්සරහට යන්න ඔච්චර ලේසි වෙයි කියල

    ඉස්සරහට තියෙන අඩිය වෙන මොනවත් නෙමෙයි ex-muslims ලා සහ muslims ලත් මේ වැඩේට එකතු කරගන්න එක සහ අපිට තියෙන තාක්ෂණික වාසිය. ඉතාම සුළු වුවත් මේ ගෝත්‍රික විකාර වලට විරුද්ධ මුස්ලිම් මිනිස්සු තව ඉන්නවා.

    අවුරුදු දහස් ගණනක විකාශයකින් තමයි මුස්ලිම් මිනිස්සු මෙතෙන්ට ආවෙ. ඒ දැන් කියෙන කිසිම තාක්ෂණයක් නැතුවනෙ. හැබැයි තවමත් ඔවුන් 11%-15% අතර ගානක් ඉන්නෙ ලංකාවෙ. ඉතුරු බහුතරය රට වෙනුවෙන් තමන්ගෙ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාව මේ.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    කොහොම හරි දගලලා පාර්ලිමේන්තුවේ බහුතරය සිංහලවුන්ට හදල දුන්න කියමුකෝ. එතකොට ආණ්ඩුවට ඕනෙවෙනවා 2/3 හදාගන්න. ආයේ තම්බි ටික සෙට් කරගන්නවා. ඕක තමයි 2010 යේ වුනේ.
     
    csk 123

    Member
    Mar 15, 2012
    25
    1
    0
    අනිවා ජාතික අවශ්‍යතාවයක් මචන්...
    අනිත් අය මොනව කරයිද කියල වැදගත් නෑ...තමන් හරි නිවැරදි තීරණයක් ගක්කහැකි..
    එකපාර බැරිවුනත් ටික ටික හරි කරන්න ඕන වැඩක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    කොහොම හරි දගලලා පාර්ලිමේන්තුවේ බහුතරය සිංහලවුන්ට හදල දුන්න කියමුකෝ. එතකොට ආණ්ඩුවට ඕනෙවෙනවා 2/3 හදාගන්න. ආයේ තම්බි ටික සෙට් කරගන්නවා. ඕක තමයි 2010 යේ වුනේ.

    SLPP + SLFP එකතු වුනොත් 2/3 හදාගන්න තව කීයක් ඕන ද?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කොහොම හරි දගලලා පාර්ලිමේන්තුවේ බහුතරය සිංහලවුන්ට හදල දුන්න කියමුකෝ. එතකොට ආණ්ඩුවට ඕනෙවෙනවා 2/3 හදාගන්න. ආයේ තම්බි ටික සෙට් කරගන්නවා. ඕක තමයි 2010 යේ වුනේ.
    Kochchara unta hambunath madi ban..tawa one ...oka nawathina asawak neme 2/3 labuna kiyala...:dull:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    SLPP + SLFP එකතු වුනොත් 2/3 හදාගන්න තව කීයක් ඕන ද?

    ඒ දෙක එකතුවුනත් 113 වත් නැහැ. මම කියන්නේ අනාගත පාර්ලිමේන්තුවක් ගැන. ඔන්න බලපන් රාමසාන් ඉවර වුනහම අපේ සිංහල දේශපාලන සෙට් එකම පල්ලි අස්සේ ගිහින් හජ් සමරන හැටි. උඹලට මතකද 1980/90 කාලේ ඇමතිවරු ඕවා කරනවා.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    good idea, next time presidential defa Gota ta denna hitiye, eth uth Hambayo ekka enawa nam wena hoda option ekakuth naththam chande katu gaala enawa, denne na ekekutawath :yes:

    කොහොමද තනියම ඇවිල්ල අඩු පාඩු පුරවා ගන්න හම්බ මන්ත්‍රී ල ටික සැට් කරගත්තොත් සොරි නේද ලංකාවට :sorry:

    anna ekai math kiyanne. bomba gahapu gaman janadipathiwaraneta enawa kiwwa wage api muslim neethi,burka,arabi iskola nathi karanwa kiyanne na.

    ehema kiyanawa nam mama chande denawa aniwa. :yes:

    මෙහෙම දෙයක් තියෙනවා. 2020 ජනාධිපතිවරණෙ වෙද්දි කොහොමත් ගෝටාබයට දෙන එක තමයි රිස්ක් අඩුම විසඳුම. මං එහෙම කියන්නෙ..

    රාජපක්ෂලා ජාතික අාරක්ෂාව serious හිතනවා. වෙන එක අපේක්ෂකයෙකුටත් වැඩිය මේ වෙලාවෙ ගෝටාබය එන එක තමයි හොදම. නමුත් එවුන් ඇතුලු එක දේශපාලකයෙකුටවත් හරි අවබෝධයක් නැහැ මුස්ලිම් අල්ටකියාවෙන් වැහිලා ඉන්න අන්තවාදියාගෙ හැබෑ ස්වරූපය ගැන. ඔවුන් ඒක තවත් ජනකොටසක් විදියට දකිනවනම් එතන තමයි ලොකුම ඇනගැනීම අපේ.

    මම මේ කියන්නෙ මෙතනදිත්, මේ වගේ ජාතික ව්‍යසනයකදිත් අපිට දෙගිඩියාවක් තියෙනවා මහජනතාවට වන අපිට, රටට ඕන කරන දේ ඊලඟට චන්දෙ දිනන මිනිහා කරයිද කියන එක. ඒකට හේතුව අපේ පොදු අරමුණ වෙනුවෙන් නියෝජනයක් නැතිකම. මේ දේ ඉතාම ඉක්මනින් හදා නොගත්තොත් පොදු අරමුණක් ඇති, අන්තවාදීන් රට අල්ලගන්නකොඩ අපිට දුවන්න පාරක් හොයාගන්නත් බැරි වෙනවා..

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක තමයි මාත් හිතන්නෙ.සිංහල මිනිහ බෙදිල සුලු ජාතින් බලවත් වෙලා. මහින්දයි රනිලුයි එකතු වෙන්නෙ නැතුව රට හදන්න බැහැ.
    දැන් ඕව බයියොන්ට කියල වැඩක් නැහැ උන් හිතන් ඉන්නෙ 2/3 ක් අරන් දිනයි කියල :lol:
    දැන් මහින්ද ආවත් කෙලින් තිරන ගන්න පුලුවන් බලයක් එන්නෙ නෑ රට එක තැන

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සිංහළු එකතු කරන්න බෑ .
    එකතු වෙන උන්ට සල්ලි නෑ .
    ඕක ඉස්සරහට යන්නෙ නෑ .
    මට බණින්න එපා. ඔයාලට මේවාට උත්තර හොයන්න කිව්වෙ .:rolleyes:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අපි සපෝට් හොඳ වැඩකට ඕනෙ වෙලාවක.අපේ පොඩි එවුන්ට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්න ඕන.
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    එකෙන්ම..හැබැයි කිසිම දේසපාලු ජඩයෙක්ට කඩේ යන්නේ නැති සිංහලයන්ට සහ සිංහල ජාතියට පමණක් කඩේ යන සංවිධානයක් හදමු, මුලින්ම අත මිට මොලවගමු පස්සේ අවශ්‍ය තැනට ප්‍රහාරය එල්ල කරමු.
    වත්මන් දේශපාලනයේ ඉන්න එවුන් එක්ක මේ ගමන යන්න බැහැ ඔය ඉන්න හැම එකෙක්ම මොනවහරි අවස්තාවක ඔය සුලු පක්ශ එක්ක නිදිවැදලා තියනවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මෙහෙම දෙයක් තියෙනවා. 2020 ජනාධිපතිවරණෙ වෙද්දි කොහොමත් ගෝටාබයට දෙන එක තමයි රිස්ක් අඩුම විසඳුම. මං එහෙම කියන්නෙ..

    රාජපක්ෂලා ජාතික අාරක්ෂාව serious හිතනවා.
    වෙන එක අපේක්ෂකයෙකුටත් වැඩිය මේ වෙලාවෙ ගෝටාබය එන එක තමයි හොදම. නමුත් එවුන් ඇතුලු එක දේශපාලකයෙකුටවත් හරි අවබෝධයක් නැහැ මුස්ලිම් අල්ටකියාවෙන් වැහිලා ඉන්න අන්තවාදියාගෙ හැබෑ ස්වරූපය ගැන. ඔවුන් ඒක තවත් ජනකොටසක් විදියට දකිනවනම් එතන තමයි ලොකුම ඇනගැනීම අපේ.

    මම මේ කියන්නෙ මෙතනදිත්, මේ වගේ ජාතික ව්‍යසනයකදිත් අපිට දෙගිඩියාවක් තියෙනවා මහජනතාවට වන අපිට, රටට ඕන කරන දේ ඊලඟට චන්දෙ දිනන මිනිහා කරයිද කියන එක. ඒකට හේතුව අපේ පොදු අරමුණ වෙනුවෙන් නියෝජනයක් නැතිකම. මේ දේ ඉතාම ඉක්මනින් හදා නොගත්තොත් පොදු අරමුණක් ඇති, අන්තවාදීන් රට අල්ලගන්නකොඩ අපිට දුවන්න පාරක් හොයාගන්නත් බැරි වෙනවා..

    උඩ එකේ ඇත්තක් තියෙනවා.

    president ගෝට කරලා parliment එකට ඔය 225ම නැතුව අලුත් සෙට් එකක් යවන්න බැරිද උගත් සිංහල දේශපාලන පක්ෂයක් හදලා.. දිස්ත්‍රික්කයකින් 3 ගානේ 75ක් ගියත් ඇති. කොහොමත් ගෝට ජනපති උන ගමන් රැල්ලට ගොටගේ පක්ෂෙට බහුතරේ යනවා, රටේ බුද්ධිමත් මොලයක් තියෙන සෙට් එක මේ අලුත් එකට දීලා ගෝට සිට් 75 අලුත් එකට සිට් 75 හැදුවොත් අනිත් unp ඇතුළු ලොන්ත පක්ෂ ඔක්කොටම වැටෙන්නෙත් 75යි.:lol: එතකොට අනිවා ගෝටට මේ අලුත් පක්ෂේ එක්ක සන්දනගත වෙන්න වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand