මහා හයවන කුරුදුසිංහ රජු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා හයවන කුරුදුසිංහ රජු

    36913877_229805447630847_7556258653888577536_n.jpg

    source -FB
     
    • Like
    Reactions: somalal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    Ranilata gahanna me wage ratata ewayak karapu raja kenekwa gawaganne ai. Ponna wada mewa. Marichcha raja kenekta wath inna denne naha. Mun danne naha me rajjuruwo ratata karapu dewal. Ammagen salli illagena data card dagena fb page karanna issella lankawe rajawaru gana wisthara kiyawala hitiya nam me wage gon wada karanne naha.
     
    සීරියස් ගන්න එපා බන්. ජෝක් එකක් විතරනේ. මේක හදපු එකා නෙමේ රට කන්නේ රජවරු ගාවගෙන ගොන් කතා කියන වික්කාමසිංහ. :yes::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    සීරියස් ගන්න එපා බන්. ජෝක් එකක් විතරනේ. මේක හදපු එකා නෙමේ රට කන්නේ රජවරු ගාවගෙන ගොන් කතා කියන වික්කාමසිංහ. :yes::angry:

    Ehema newe machan. Api ape rate atheetata adare karanna oone wagema garu karanna oone. Ratata awankawama adare karanawa nam warthamaneta witharak adare karala madi. Api eda meda thura pathkaragaththu hama ekama rata kawa. Ranil edath gona adath gona. Me inne awankawama rata hama paththenma hadapu minissu. Ara wage kalakaninninta riddanna me wage uthum minissunwa wikurthi karana eka jara wadak ban. Me inne ape 2500 athithe hitapu ratata pana wage adare karapu minissu.
     
    ඒක හරි බන්. මෙතන උපහාසය දක්වල තියෙන්නේ වික්කාමසින්හට නැතුව පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට නෙමේ. :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    සීරියස් ගන්න එපා බන්. ජෝක් එකක් විතරනේ. මේක හදපු එකා නෙමේ රට කන්නේ රජවරු ගාවගෙන ගොන් කතා කියන වික්කාමසිංහ. :yes::angry:

    ඇද්ද මල්ලි :rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සීරියස් ගන්න එපා බන්. ජෝක් එකක් විතරනේ. මේක හදපු එකා නෙමේ රට කන්නේ රජවරු ගාවගෙන ගොන් කතා කියන වික්කාමසිංහ. :yes::angry:

    ටක්කෙටම...
    මෙයාට මොන ලබ්බ කරන්න ගියත් කුරුඳු ගාවගන්නෙ නැතුවම බෑ, සංවර්ධනයට කුරුඳු, පෙලපාලියට කුරුඳු පොලු,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ඒක හරි බන්. මෙතන උපහාසය දක්වල තියෙන්නේ වික්කාමසින්හට නැතුව පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට නෙමේ. :yes:

    Therum ganin machan. Ranilta gahanna oya wage wadagath minissunwa gawa ganna ekai nosudusu. Ranilta gahanna oya mukuth ona na ban. Uu meeharaka.

    Fb eke yana 2.50 hama wadakma accept karanna epa ban. Owa hadana samahara un podi un. Un rataka ithihasayak gana danne na. Wadagath ma eka thamai, oka hadapu ekage manasika mattama expose una. Ratakata adarayak thiyena ekekta me wage kenekge pic ekak photoshop walata open karannath baha. Heta ranil budu hamudhuruwo deshana karapu deyaka kallak kiwwoth eelaga edit eka budu hamudhuruwange pilimetada? Meka edit karapu ekata budu pilime open karaganna bari wena ekakuth naha.

    Wada karala wadak na. Hamotama deyak pennala dennai ona une :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    "හාමුදුරුවො හිටගෙන මුත්‍රා කරනකොට ඇබිත්තය දුව දුව කරනව" කියන්නෙ ඕකට තමයි, රටේ දෙවනිය පරාක්‍රමබාහු රජතුමාට අර විදියට අපහාස කරද්දි රටේ ජනතාව කොහොම කිව්වන මොකෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    "හාමුදුරුවො හිටගෙන මුත්‍රා කරනකොට ඇබිත්තය දුව දුව කරනව" කියන්නෙ ඕකට තමයි, රටේ දෙවනිය පරාක්‍රමබාහු රජතුමාට අර විදියට අපහාස කරද්දි රටේ ජනතාව කොහොම කිව්වන මොකෝ

    Kurudu wikunapu kathawa apahasayak newene ban. Eka gon kathawak witharai. Anith eka thamai, uba kiyapu kathawa galapenne naha. Hamuduruwo abiththiya same side. Ehema nathnam abiththiya hamuduruwanwa anugamanaya karanawa. Ranil gon kathawak kiwwa kiyala api gon wada karala hari yanawada. Wisheshayen ranil wirodiyo. Ehema aya ranilwa heenekin wath anugamanaya karanne nahane. Ranilta wada gon wadak neh ban ethakota api karanne.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටක්කෙටම...
    මෙයාට මොන ලබ්බ කරන්න ගියත් කුරුඳු ගාවගන්නෙ නැතුවම බෑ, සංවර්ධනයට කුරුඳු, පෙලපාලියට කුරුඳු පොලු,

    වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් මංගල කුරුදු පොලු හමුදාපති නේ.. රෑට රෑට කුරුදු පොලු බස්සනවද දන්නේ නෑ:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Kurudu wikunapu kathawa apahasayak newene ban. Eka gon kathawak witharai. Anith eka thamai, uba kiyapu kathawa galapenne naha. Hamuduruwo abiththiya same side. Ehema nathnam abiththiya hamuduruwanwa anugamanaya karanawa. Ranil gon kathawak kiwwa kiyala api gon wada karala hari yanawada. Wisheshayen ranil wirodiyo. Ehema aya ranilwa heenekin wath anugamanaya karanne nahane. Ranilta wada gon wadak neh ban ethakota api karanne.

    එහෙම එකක් නෙවෙයි බන් කිච වුනාම මිනිස්සු කරන්නෙ ඒක හයිලයිට් කරන එක දේශපාලනේ එහෙම තමයි තමන් දැනගන්න ඕන තමන්ගෙ කතාවෙ තියන වීක් පොයින්ට් අඩ කරගන්න. මෙතෙන්දි මෙයා හිතුවෙ සල්ලි කියන එක මිනිස්සුන්ට පෙන්නන්න ඉතිහාසය විකෘති කළා. අනික ලන්දේසි තමයි මෙහෙට කුරුඳු ගෙනාවෙ. එහෙම බලද්දි ඉතිහාසයට පරාක්‍රමබාහු රජුට එතුමාගේ ක්‍රියාවට කියන තුනටම අපහසයක්නේ කරල තියෙන්නෙ, මෙතෙන්දි වෙන්නෙ අනිත් අය ඒක හයිලයිට් කරනව ලොක්කට අපහාස කරන්න එහෙම නැතුව ලොක්ක ඒක කල නිසා අපිත් එහෙම කරන්න ඕන කියන තියරියෙ ඉන්නව නෙවෙයි

    කොටින්ම කිව්වොත් මේක ඇදගෙන නෑමක්..
    තමන්ගෙ නායකය අසරණ වෙනකොට අසරණ වෙන්නෙ අහිංසක පාක්ෂිකයො කියන එකත් තේරුම්ගන්න ඕන...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Therum ganin machan. Ranilta gahanna oya wage wadagath minissunwa gawa ganna ekai nosudusu. Ranilta gahanna oya mukuth ona na ban. Uu meeharaka.

    Fb eke yana 2.50 hama wadakma accept karanna epa ban. Owa hadana samahara un podi un. Un rataka ithihasayak gana danne na. Wadagath ma eka thamai, oka hadapu ekage manasika mattama expose una. Ratakata adarayak thiyena ekekta me wage kenekge pic ekak photoshop walata open karannath baha. Heta ranil budu hamudhuruwo deshana karapu deyaka kallak kiwwoth eelaga edit eka budu hamudhuruwange pilimetada? Meka edit karapu ekata budu pilime open karaganna bari wena ekakuth naha.

    Wada karala wadak na. Hamotama deyak pennala dennai ona une :)

    හරි බන් එහෙමයි කියලා කව්රුවත් මිට කලින් පරාක්‍රමබාහු රජ්ජුරුවොන්ගේ ෆොටෝ එඩිට් කලේ නෑනේ. මේ තරම් රටේ ඉතිහාසය විකුර්ති කරන පාලකයින්ටයි මේ ගහල තියෙන්නේ. කෙනෙක් මේක වික්කාමසින්හට උපහාසයක් විදියට දකින්න පුළුවන් කීප දෙනෙක් උබ වගේ ෆොටෝ එඩිට් කලාට බනින්න පුළුවන්. මන් කියන්නේ ජෝක් විදියට හිතපන් සීරියස් ගන්න එපා :yes: