මහා හිස් බවක් :(

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුදු කල්ල තියෙන්නෙ spoilers. GOT s8e3 බැලුවෙ නැත්තං ඒ තැන් කියවන්න එපා :no:
    මහා අමුතු හිස් බවක් දැනෙනව බං. :(
    දැන් ටිකකට කලිං GOT බලල ඉවර වුනේ.
    night king මලාට පස්සෙ මුලු ජීවිතේම ඉවරයි වගේ බං දැනෙන්නෙ :(
    අවුරුදු ගානක් තිස්සෙ කතාව ගොඩනැඟුනෙ මේ මොහොතටනෙ. ඒ සේරම එක පිහි පාරින් ඉවරයි :(
    දැන් නිකං මුලු ලෝකෙම විනාස වෙලා ගිහිල්ල වගේ දැනෙන්නෙ :(
    ඇයි මේ :(
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    mata nam oya kathawa boring wage. hamoma balana nisa maath kihipa sarayakma oka balanna haduwa. mata nam allune naha ban
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mata nam oya kathawa boring wage. hamoma balana nisa maath kihipa sarayakma oka balanna haduwa. mata nam allune naha ban

    :confused: :(
    boring දෙපිටිං යනව පලවෙනි සීසන් එක ඉවර වෙද්දි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉංගිරිසි දන්නේ නැති නිසා ඔකේ තියෙන මහප්පරාන තේරෙන්නේ නෑ , ඒක නිසා බලන්නේ නෑ , හිරුඑකේ සිංහලින් පෙන්නපු ටික විතරයි බැලුවේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉංගිරිසි දන්නේ නැති නිසා ඔකේ තියෙන මහප්පරාන තේරෙන්නේ නෑ , ඒක නිසා බලන්නේ නෑ , හිරුඑකේ සිංහලින් පෙන්නපු ටික විතරයි බැලුවේ

    සිංහල subtitle දාගෙන බලන්න පුලුවන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල sub වලට ලින්ක් එකක් දීපන්කො

    www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/?s=game+of+thrones&limit=10&ixsl=1
    GOT අලුත්ම එකෙත් තියෙනව :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    සුදු කල්ල තියෙන්නෙ spoilers. GOT s8e3 බැලුවෙ නැත්තං ඒ තැන් කියවන්න එපා :no:
    මහා අමුතු හිස් බවක් දැනෙනව බං. :(
    දැන් ටිකකට කලිං GOT බලල ඉවර වුනේ.
    night king මලාට පස්සෙ මුලු ජීවිතේම ඉවරයි වගේ බං දැනෙන්නෙ :(
    අවුරුදු ගානක් තිස්සෙ කතාව ගොඩනැඟුනෙ මේ මොහොතටනෙ. ඒ සේරම එක පිහි පාරින් ඉවරයි :(
    දැන් නිකං මුලු ලෝකෙම විනාස වෙලා ගිහිල්ල වගේ දැනෙන්නෙ :(
    ඇයි මේ :(

    Immaturity.jpg

    ගොඩක් පොරටෝක්ස් දෙනඋන් ඇතුලතින් හරිම ලාමකයිනේ බලපුවහම :P:rofl::P
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල sub වලට ලින්ක් එකක් දීපන්කො

    www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගොඩක් පොරටෝක්ස් දෙනඋන් ඇතුලතින් හරිම ලාමකයිනේ බලපුවහම :P:rofl::P

    මොකක්ද බං ඒකෙ තියෙන ලාමක බව. බැලුවනං තේරෙයි.