සුදු කල්ල තියෙන්නෙ spoilers. GOT s8e3 බැලුවෙ නැත්තං ඒ තැන් කියවන්න එපා 
මහා අමුතු හිස් බවක් දැනෙනව බං.
දැන් ටිකකට කලිං GOT බලල ඉවර වුනේ.
night king මලාට පස්සෙ මුලු ජීවිතේම ඉවරයි වගේ බං දැනෙන්නෙ
අවුරුදු ගානක් තිස්සෙ කතාව ගොඩනැඟුනෙ මේ මොහොතටනෙ. ඒ සේරම එක පිහි පාරින් ඉවරයි
දැන් නිකං මුලු ලෝකෙම විනාස වෙලා ගිහිල්ල වගේ දැනෙන්නෙ
ඇයි මේ