මහා හිස් බවක් :(

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113



    Immaturity.jpg


    ගොඩක් පොරටෝක්ස් දෙනඋන් ඇතුලතින් හරිම ලාමකයිනේ බලපුවහම :P:rofl::P

    :yes::yes::yes::yes::yes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    hmmmm......... blackadder tv series (sitcom) eke final episode (S04 blackadder goes forth-- goodbyeee) eka baluwama passe matath ohoma hithuna, :dull::dull::D:D මහා හිස් බවක් may be... its sadness.. i dnt knw ... :sorry::sorry::(:(
    :lol::lol::dull::dull:


    Ba4.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hmmmm......... blackadder tv series (sitcom) eke final episode (S04 blackadder goes forth-- goodbyeee) eka baluwama passe matath ohoma hithuna, :dull::dull::D:D මහා හිස් බවක් may be... its sadness.. i dnt knw ... :sorry::sorry::(:(
    :lol::lol::dull::dull:


    Ba4.jpg

    කිසිම දෙයක් වැඩක් නෑ සේරම ඉවරෙටම ඉවරයි වගේ දැනෙන්නෙ :(
    game of thrones තව එන්න තිබ්බත් දැනටම කතාව ඉවර වෙලා ඉවරයි වගේ දැනෙනව :(
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කිසිම දෙයක් වැඩක් නෑ සේරම ඉවරෙටම ඉවරයි වගේ දැනෙන්නෙ :(
    game of thrones තව එන්න තිබ්බත් දැනටම කතාව ඉවර වෙලා ඉවරයි වගේ දැනෙනව :(


    hmmm.... :(:(
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ජෝන් ඉස්නෝ ගේ ඉස්ට්‍රටෙජි නම් ගූ 70 යි. අඩුම ගානේ NK එක්ක කඩු පයිට් එකක් වත් දෙන්න තිබ්බ.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හා හා දැන් ඇති. ගිහින් ශිෂ්‍යත්වෙට පාඩම් කරපන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉංගිරිසි දන්නේ නැති නිසා ඔකේ තියෙන මහප්පරාන තේරෙන්නේ නෑ , ඒක නිසා බලන්නේ නෑ , හිරුඑකේ සිංහලින් පෙන්නපු ටික විතරයි බැලුවේ

    හිරු එකේ ජිගි ජිගි දාන ඒව පෙන්නුවද? ඒව කපලනම් ඕකෙ බලන්න දෙයක් නෑනෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ කියන කෙනා මරුනේ නෑ :lol:
    භයවෙන්න එපා
    එයා තවත් බලවත් වෙලා ඉස්සරහට එනවා :yes:
    තාම Great War එක තිබ්බේ නෑ
     
    • Like
    Reactions: IKL

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර ලිප පත්තු වෙන්නේ නෑ බත් ඉදෙන්නේ නෑ හුස්ම ගන්න බෑ ඇහැ පේන්නේ නෑ කාක්කෝ අඬන්නේ නෑ හයියෝ :sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෙදර ලිප පත්තු වෙන්නේ නෑ බත් ඉදෙන්නේ නෑ හුස්ම ගන්න බෑ ඇහැ පේන්නේ නෑ කාක්කෝ අඬන්නේ නෑ හයියෝ :sorry:

    නගින්නෙත් නැද්ද
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සුදු කල්ල තියෙන්නෙ spoilers. GOT s8e3 බැලුවෙ නැත්තං ඒ තැන් කියවන්න එපා :no:
    මහා අමුතු හිස් බවක් දැනෙනව බං. :(
    දැන් ටිකකට කලිං GOT බලල ඉවර වුනේ.
    night king මලාට පස්සෙ මුලු ජීවිතේම ඉවරයි වගේ බං දැනෙන්නෙ :(
    අවුරුදු ගානක් තිස්සෙ කතාව ගොඩනැඟුනෙ මේ මොහොතටනෙ. ඒ සේරම එක පිහි පාරින් ඉවරයි :(
    දැන් නිකං මුලු ලෝකෙම විනාස වෙලා ගිහිල්ල වගේ දැනෙන්නෙ :(
    ඇයි මේ :(
    its a Tv series with fictional characters and a story..not a real life event.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    Nikan Hindi film ekak wage neda last episode eke..
    henama loku gon athal ekak wage :sorry:
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    The worst episode of the series. Poor writing, no explanation about the NK(about his plans...). No interaction between NK and Bran.


    It was Jon who supposed to kill him :(