mee mona ponsiyekda bestma story eka GOT kiynne. deveni inima balapan ubata hariyanne ewaa![]()
![]()
![]()
me wage ponna tharka daana umbala thamai ponsiyohmmmm......... blackadder tv series (sitcom) eke final episode (S04 blackadder goes forth-- goodbyeee) eka baluwama passe matath ohoma hithuna,මහා හිස් බවක් may be... its sadness.. i dnt knw ...
![]()


කිසිම දෙයක් වැඩක් නෑ සේරම ඉවරෙටම ඉවරයි වගේ දැනෙන්නෙ
game of thrones තව එන්න තිබ්බත් දැනටම කතාව ඉවර වෙලා ඉවරයි වගේ දැනෙනව![]()


ඉංගිරිසි දන්නේ නැති නිසා ඔකේ තියෙන මහප්පරාන තේරෙන්නේ නෑ , ඒක නිසා බලන්නේ නෑ , හිරුඑකේ සිංහලින් පෙන්නපු ටික විතරයි බැලුවේ
ගෙදර ලිප පත්තු වෙන්නේ නෑ බත් ඉදෙන්නේ නෑ හුස්ම ගන්න බෑ ඇහැ පේන්නේ නෑ කාක්කෝ අඬන්නේ නෑ හයියෝ![]()
its a Tv series with fictional characters and a story..not a real life event.සුදු කල්ල තියෙන්නෙ spoilers. GOT s8e3 බැලුවෙ නැත්තං ඒ තැන් කියවන්න එපා
මහා අමුතු හිස් බවක් දැනෙනව බං.
දැන් ටිකකට කලිං GOT බලල ඉවර වුනේ.
night king මලාට පස්සෙ මුලු ජීවිතේම ඉවරයි වගේ බං දැනෙන්නෙ
අවුරුදු ගානක් තිස්සෙ කතාව ගොඩනැඟුනෙ මේ මොහොතටනෙ. ඒ සේරම එක පිහි පාරින් ඉවරයි
දැන් නිකං මුලු ලෝකෙම විනාස වෙලා ගිහිල්ල වගේ දැනෙන්නෙ
ඇයි මේ![]()
