මහා හිස් බවක් :(

Apr 10, 2019
95
6
0
මොනා වුණත් නයිට් කිංග් මැරුණ හැටි නම් හරි නෑ. ආර්යාගෙ චූවා බලන්නත් මට හරිම ආසයි. :rolleyes:
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මටත් ඔය හැඟීමම තිබ්බා බන් ටික දවසක් .දැන් හරි.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබ කියන කෙනා මරුනේ නෑ :lol:
    භයවෙන්න එපා
    එයා තවත් බලවත් වෙලා ඉස්සරහට එනවා :yes:
    තාම Great War එක තිබ්බේ නෑ

    කොහොමද එහෙම වෙන්නෙ ? නයිට් කින්ග් ඩිකොයි එකක් එව්වාද මකරා පිටෙ ?
    ඇත්ත නයිට් කින්ග් වොල් එක පිටිපස්සෙ ඉන්නවාද දන්නෙ නැහැ සෙට් එකක් එක්ක .

    එපිසොඩ් 3 යි තියෙනෙ
    ඊලඟ එකෙ මැරිච්ච උන් වෙනුවෙන් වැලපෙයි, කැඩිච්චා හදාවි ආමි එක සැරසෙයි යුද්ධෙට.
    5 වෙනි එකෙ දි යුද්ධෙ තියෙන්න ඔනි ගොල්ඩන් කම්පැණි එකත් එක්ක.
    6 වෙනි එකෙත් කට්ටිය සතූටින් ජිවත් වෙවි .

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    GOT එකෙන් සතුටු වෙන එපියක් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා :dull:
    සමහරවිට එතෙක් මෙතෙක් තිබු දුක්බරම එපිය අවසාන කොටස වෙන්න පුළුවන්
     
    Apr 10, 2019
    95
    6
    0
    මචන් ආර්යාගෙ තන් දෙක පෙන්නන එකක් නැද්ද ? කාට හරි contacts තියේ නම් directorට call එකක් අරන් scene එකක් ඇඩ් කරන්න කියපන්කො. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජෝන් ඉස්නෝ ගේ ඉස්ට්‍රටෙජි නම් ගූ 70 යි. අඩුම ගානේ NK එක්ක කඩු පයිට් එකක් වත් දෙන්න තිබ්බ.

    :yes:
    උගෙ reaction speed එකත් මරු. කොහොමද ආර්ය පනිද්දි එක පාරට බෙල්ලෙන් අල්ලපු ඇල්ලිල්ල :love: අපරාදෙ ආර්යව මරල NK ට තව ඉස්සරහට ගහන්න දෙන්න තිබ්බෙ :( මහා බොලඳ විදිහට ඉවර වුනේ :(

    හා හා දැන් ඇති. ගිහින් ශිෂ්‍යත්වෙට පාඩම් කරපන්.

    මං 7 වසරෙ බං

    උබ කියන කෙනා මරුනේ නෑ :lol:
    භයවෙන්න එපා
    එයා තවත් බලවත් වෙලා ඉස්සරහට එනවා :yes:
    තාම Great War එක තිබ්බේ නෑ

    බොරු නොකිය හිටු :frown: සේරම ඉවරයි වැඩක් නෑ :(

    ගෙදර ලිප පත්තු වෙන්නේ නෑ බත් ඉදෙන්නේ නෑ හුස්ම ගන්න බෑ ඇහැ පේන්නේ නෑ කාක්කෝ අඬන්නේ නෑ හයියෝ :sorry:

    නගින්නෙත් නැද්ද

    උඹ ඒ ගැන හරි උනන්දුයි නේ ? සබ්ජෙක්ට් එකේ ඉන්නවද ? :P

    same here :(

    :sorry::sorry:

    its a Tv series with fictional characters and a story..not a real life event.

    no it's not :no:

    Nikan Hindi film ekak wage neda last episode eke..
    henama loku gon athal ekak wage :sorry:

    :(
    dramatic නෑ :(

    The worst episode of the series. Poor writing, no explanation about the NK(about his plans...). No interaction between NK and Bran.

    It was Jon who supposed to kill him :(

    :yes: :(

    මටත් ඔය හැඟීමම තිබ්බා බන් ටික දවසක් .දැන් හරි.

    :(

    without him , this is just another queen's story , but whole season so far not interesting ...

    :yes: :(

    Dont spoil......

    didn't spoil :no:

    මචන් ආර්යාගෙ තන් දෙක පෙන්නන එකක් නැද්ද ? කාට හරි contacts තියේ නම් directorට call එකක් අරන් scene එකක් ඇඩ් කරන්න කියපන්කො. :yes:

    මොනා වුණත් නයිට් කිංග් මැරුණ හැටි නම් හරි නෑ. ආර්යාගෙ චූවා බලන්නත් මට හරිම ආසයි. :rolleyes:

    එයා ලඟදීම වැලක ඉඳියි :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොරු නොකිය හිටු :frown: සේරම ඉවරයි වැඩක් නෑ :(

    ඉස්සරහට අපි ආදරේ කරපු ගොඩක් චරිත මැරෙන්න නියමිතයි.
    එතකොට උබේ දුක තුනී වෙලා යයි :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සරහට අපි ආදරේ කරපු ගොඩක් චරිත මැරෙන්න නියමිතයි.
    එතකොට උබේ දුක තුනී වෙලා යයි :sorry:

    ඒ වගේ නෙමේ බං මේක :(
    කතාව පටං ගන්නෙම කැලේ ඇතුලෙ rangers ල වගේකට white walkers ල වැඩේ දීල භය කරල.
    අවුරුදු ගානක් තිස්සෙ white walkers ලව පෙන්න පෙන්න කතාව ගොඩනැඟුවෙ මෙතන්ට එන්නනෙ :(
    දැන් ඒ සේරම ඉවරයි :(
    එහෙම වුනාම මාර අවුල් බං :(
    film එකක් වගේ නෙමේ ඒක නං පැයයි දෙකයි.
    මේකෙ අවුරුදු ගානක් ගොඩනඟපු දෙයක් එක පාර නැති කල්ල දැම්මාම මාර විදිහට දැනෙනව බං :(
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    උබ කියන කෙනා මරුනේ නෑ :lol:
    භයවෙන්න එපා
    එයා තවත් බලවත් වෙලා ඉස්සරහට එනවා :yes:
    තාම Great War එක තිබ්බේ නෑ

    c39.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    :yes:
    උගෙ reaction speed එකත් මරු. කොහොමද ආර්ය පනිද්දි එක පාරට බෙල්ලෙන් අල්ලපු ඇල්ලිල්ල :love: අපරාදෙ ආර්යව මරල NK ට තව ඉස්සරහට ගහන්න දෙන්න තිබ්බෙ :( මහා බොලඳ විදිහට ඉවර වුනේ :(

    exactly
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒ වගේ නෙමේ බං මේක :(
    කතාව පටං ගන්නෙම කැලේ ඇතුලෙ rangers ල වගේකට white walkers ල වැඩේ දීල භය කරල.
    අවුරුදු ගානක් තිස්සෙ white walkers ලව පෙන්න පෙන්න කතාව ගොඩනැඟුවෙ මෙතන්ට එන්නනෙ :(
    දැන් ඒ සේරම ඉවරයි :(
    එහෙම වුනාම මාර අවුල් බං :(
    film එකක් වගේ නෙමේ ඒක නං පැයයි දෙකයි.
    මේකෙ අවුරුදු ගානක් ගොඩනඟපු දෙයක් එක පාර නැති කල්ල දැම්මාම මාර විදිහට දැනෙනව බං :(

    :yes::yes:

    sad and angry :angry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සුදු කල්ල තියෙන්නෙ spoilers. GOT s8e3 බැලුවෙ නැත්තං ඒ තැන් කියවන්න එපා :no:
    මහා අමුතු හිස් බවක් දැනෙනව බං. :(
    දැන් ටිකකට කලිං GOT බලල ඉවර වුනේ.
    night king මලාට පස්සෙ මුලු ජීවිතේම ඉවරයි වගේ බං දැනෙන්නෙ :(
    අවුරුදු ගානක් තිස්සෙ කතාව ගොඩනැඟුනෙ මේ මොහොතටනෙ. ඒ සේරම එක පිහි පාරින් ඉවරයි :(
    දැන් නිකං මුලු ලෝකෙම විනාස වෙලා ගිහිල්ල වගේ දැනෙන්නෙ :(
    ඇයි මේ :(

    අඩෝ විස්වාස කරනවනන් විස්වාස කරපං මටත් මේ ටිකේ ඔය වගේ බං.. :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ වගේ නෙමේ බං මේක :(
    මේකෙ අවුරුදු ගානක් ගොඩනඟපු දෙයක් එක පාර නැති කල්ල දැම්මාම මාර විදිහට දැනෙනව බං :(

    :yes::yes:

    sad and angry :angry:

    අඩෝ විස්වාස කරනවනන් විස්වාස කරපං මටත් මේ ටිකේ ඔය වගේ බං.. :(

    උබලට වයිට්කින් මැරුණ එකට ඔච්චර දුක හිතුන එක ගැන මට පුදුමයි.
    මටනම් අපේ රටේ අහිංසක මිනිස්සු 250ක් මැරිච්ච දුක හිත ඇතුලේ තිබුන නිසා මේක දැනුනේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අඩෝ විස්වාස කරනවනන් විස්වාස කරපං මටත් මේ ටිකේ ඔය වගේ බං.. :(

    :(

    උබලට වයිට්කින් මැරුණ එකට ඔච්චර දුක හිතුන එක ගැන මට පුදුමයි.
    මටනම් අපේ රටේ අහිංසක මිනිස්සු 250ක් මැරිච්ච දුක හිත ඇතුලේ තිබුන නිසා මේක දැනුනේ නෑ.

    මං ඒ ගැන බැලුවෙ නෑ බං :( බෝම්බ පුපුරන ඒවත් මේකෙ ත්‍රෙඩ් එකක කතා වෙන එකක් දැක්ක මිසක් වීඩියෝ වලට කියල දැක්කෙ අර වෑන් එකක් පුපුරන එක විතරයි. උඹ කිව්වට විශ්වාස කරන එකක් නෑ දැන් ඇහුවොත් බෝම්බ කොහෙද පිපිරුවෙ කියල මීගමුව පැත්තෙ පල්ලියකයි ශ්‍රැංගිලා එකෙයි පිපිරුව කියල දන්නව ඉතුරුව කොහෙ පිපිරුවද මොකද වුනේ මොකවත් දන්නෑ :(

    GOT ගැන එහෙම නොදැනුවත් භාවයක් පවත්වගත්තෙ නෑනෙ :(