මහින්ද භීතිකාව... සිරිකොතේ වැඩ කරන ඔක්කොම දුවගෙන ඇවිල්ල රිදිල කෑ ගහනව...
![]()
මහින්ද මුලින්ම ලක්ෂ 58ක් ගත්තා මහ මැතිවරනයෙන් ලක්ෂ 47ක් ගත්තා. පුංචි ඡන්දෙදි මහින්ද සංධානයත් කඩාගෙන ඇවිල්ලා ලක්ස 650ක් ද කොහෙ ගන්නවා කියලා යූඇස්ඒ යුනි එකකින් ප්රෙඩික්ට් කොරලා තියෙනවලු. මුන් ඒකටද කොහෙ සෑහෙන්න බයවෙලා රිදිලා. පව් නෙහ්








