එළඹෙන මැතිවරණයේදී ද සියලුම දේශපාලන පක්ෂ අභිබවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිය ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොදුජන පෙරමුණෙන් පිට වෙන කිසිවෙකුට ඡන්දයක් ලබා නොදෙන බව අදටද ගමේ පාක්ෂිකයන් පවසන බවද හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
අද ඇතැමුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘මයිනා’ කියන බවත් ඒ ඔහු වයස වැඩි නිසා බවත් මන්ත්‍රීවරයා පැවසීය.
නමුත් රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම හිටපු කියුබා ජනාධිපතිවරයකු පිදෙල් කස්ත්‍රෝ ද වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
hambanthota peththe gihin kiuwanam mu kanawa redi nathuwa duwanna
ko me mahindage puke inna ballo @erozan @nicjosh83 @2osama @elajani @THWAR