මහින්දගෙන්_පළිගන්නවෝ මෙන්න රනිල් මෛත්රී මහින්දගෙන් පලි ගන්නෝ :lol::lol:
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Aug 2, 2016 #1 මහින්දගෙන්_පළිගන්නවෝ මෙන්න රනිල් මෛත්රී මහින්දගෙන් පලි ගන්නෝ
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 2, 2016 #3 එතින් බන් කුරුදු පොලු හමුදාව එද්දී එකෙක්වත් පොලිසියට රීමඩ් කරන්නෙත් නැතුව , සිරිකොත වටලද්දී පාර කාපට් කරලා දුන්න එකම මදිද මහින්ද
එතින් බන් කුරුදු පොලු හමුදාව එද්දී එකෙක්වත් පොලිසියට රීමඩ් කරන්නෙත් නැතුව , සිරිකොත වටලද්දී පාර කාපට් කරලා දුන්න එකම මදිද මහින්ද
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Aug 2, 2016 #4 guideline said: එතින් බන් කුරුදු පොලු හමුදාව එද්දී එකෙක්වත් පොලිසියට රීමඩ් කරන්නෙත් නැතුව , සිරිකොත වටලද්දී පාර කාපට් කරලා දුන්න එකම මදිද මහින්ද Click to expand... මහින්ද ඕව කලේ එක එක කොටවන්න. අපි ඒක නොදන්නවයි.
guideline said: එතින් බන් කුරුදු පොලු හමුදාව එද්දී එකෙක්වත් පොලිසියට රීමඩ් කරන්නෙත් නැතුව , සිරිකොත වටලද්දී පාර කාපට් කරලා දුන්න එකම මදිද මහින්ද Click to expand... මහින්ද ඕව කලේ එක එක කොටවන්න. අපි ඒක නොදන්නවයි.
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 2, 2016 #5 50KG said: මහින්ද ඕව කලේ එක එක කොටවන්න. අපි ඒක නොදන්නවයි. Click to expand... උබට කියලද කරේ
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Aug 2, 2016 #6 guideline said: උබට කියලද කරේ Click to expand... අපි මනා දැනීමකින් දේශපාලනය කරන්නේ. ඒවගේම සර්ව සාධාරණ දේශපාලනයක් කරන්නේ. නැතුව ඉරෝසෝන් ල වගේ ඔන්ලයින් දේශපාලනේ නොවෙයි. එක නිසා අපි සියල්ල දන්නවා මුල සිට අගටත් අග සිට මුලටත්.
guideline said: උබට කියලද කරේ Click to expand... අපි මනා දැනීමකින් දේශපාලනය කරන්නේ. ඒවගේම සර්ව සාධාරණ දේශපාලනයක් කරන්නේ. නැතුව ඉරෝසෝන් ල වගේ ඔන්ලයින් දේශපාලනේ නොවෙයි. එක නිසා අපි සියල්ල දන්නවා මුල සිට අගටත් අග සිට මුලටත්.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 2, 2016 #7 ඒ අස්සේ ad එකකුත් දාල.
N Nirmal1991 Member Nov 4, 2012 2,004 177 0 Aug 2, 2016 #10 Mahinda mahaththayata hari nan meeta wada salakanna ona. Yahapalakayo ada ethumage guard ekenuth Army eka ain karala thienne. Loke prabalama ratawal LTTE ekata gahanna epa kiyanakota LTTE eka iwarama karala dapu nisa ada koi kata wunath Colombo yanna puluwan baya nethiwa. Issara gedarin giya miniha apahu enakan sure na. Mamath Colombo gihin enakota LTTE bomb ekakin nulen berila thienawa.
Mahinda mahaththayata hari nan meeta wada salakanna ona. Yahapalakayo ada ethumage guard ekenuth Army eka ain karala thienne. Loke prabalama ratawal LTTE ekata gahanna epa kiyanakota LTTE eka iwarama karala dapu nisa ada koi kata wunath Colombo yanna puluwan baya nethiwa. Issara gedarin giya miniha apahu enakan sure na. Mamath Colombo gihin enakota LTTE bomb ekakin nulen berila thienawa.
M Murphyx9 Member Apr 28, 2016 676 57 0 Aug 3, 2016 #11 oya ballo okkoma eka ekaage pita kasa gannawa. boruwata media shows thiyanawa harak andanna