ඔය අස්සෙ LankaENEWS සෑහෙන්න ආතල් දෙනව
"කෙසේ වෙතත් ඊයේ(02) සවස් වන විට මැයි දින වලට සෙනග පැමිණි ගණන් හිලව් වල අවසන් ප්‍රතිඵලය රාජ්‍ය බුද්ධි අංශ විසින් බලධාරීන් වෙත ලබා දී තිබිණ. ඒ අනුව
රාජපක්ෂලා ගේ පොහොට්ටු කණ්ඩායම - 90,000 ත් ලක්ෂයත් අතර පිරිසක් ගෝල්ෆේස් පිට්ටනියට ගෙන්වා තිබිණි.
එක්සත් ජාතික පක්ෂය 70,000 ත් 80,000 ත් අතර පිරිසක් කැම්බල් පිටියට ගෙන්වා තිබිණි
මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය 50,000 ත් 60,000 ත් අතර පිරිසක් ගැටඹේට ගෙන්වා තිබිණි.
ජවිපෙ 20,000 ත් 25,000 ත් අතර පිරිසක් බීආර්සී පිටියට ගෙන්වා තිබිණි. "
http://www.lankaenews.com/news/5673/si
දැන් රාජ්‍ය බුද්ධි අංශ කරන්නෙ යකෝ රැස්වීම් වල සෙනග ගණන් කරන එකද?

ඒ තියරියම තමා මටත් තියෙන්නෙ මගේ අරමුණ රනිල් ලංකාවේ ජනාධිපති වෙන එක වලක්වන එක ලබන පාර. විරුද්දව එන්නේ මොකාද උට මම දෙනව.