මහින්දගේ අාරක්ෂකයින් දොට්ට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්දගේ අාරක්ෂකයින් දොට්ට

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පොලිස් ආරක්ෂකයින් 47දෙනෙක් ඉවත් කර ඇති අතර එම පොලිස් නිළධාරීන් 42 දෙනා අද රාත‍්‍රී 9 සිට පොලිස් මුලස්ථානයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    ආරක්ෂකයින් ඉවත් කිරීමට හේතුව මේ දක්වා දන්වා නොමැති අතර දේශපාලන විචාරකයින් පවසන්නේ මැයි රැළියේ සාර්ථකත්වය ආරක්ෂකයින් ඉවත් කිරීමට හේතු වූ බවයි.

    Source
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    හුටන්ටයි පොන්න පොනිල්ටයි ගූ ගිහින් :D:D:D

    :yes:

    ඕවා දකිනකොට තමයි ආපහු මහින්දටම චන්දෙ දෙන්න හිතෙන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503

    ආණ්ඩුවේ පාහර වැඩ නිසා තමයි මිනිස්සු ආපහු මහින්දට එකතු වෙන්නේ.ඒත් දැන්නම් මහින්ද ප්‍රවේසම් වෙන්න වෙනවා.ජන්දේට කලින් උන්ගේ මොකක් හරි ප්ලෑන් එකක් තියේනවා වගේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    youtube trend #1 ඇවිල්ලා කියහන්කො මහින්දගේ මැයි රැලිය :rofl: පඹයටයි වද ෆොන්නයටයි සිංහාසනේ ගූ යන එක අහන්නත් දෙයක්ද.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කියන තරම්ම සෙනග ඉන්නවද බන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113

    කියන තරම්ම සෙනග ඉන්නවද බන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මොනවද බන් මේ උඹ කියන්න උත්සාහ කරන්නේ මහින්දගේ රැලියට සෙනග නෑ කියලද? ඒකද ඉතින් ඔය මිනිස්සු එන්නත් කලින් ගත්තු වීඩියෝ ද දා දගලන්නේ.එලකිරියේ උන්ට නම් බොරු කරන්න බැරි වෙයි බන් . මොකද එළකිරියේ ලයිව් පෙන්නුවා ඒ වෙලාවෙම ගුවන් දර්ශනත් එක්ක.ඕක පෙන්නපන් ඉන්ටෙර්නෙට් නැති ටෙලිවිශන් නැති ගෙදරක කාට හරි.උන් විශ්වාස කරයි ඕක. උඹට මල් පහන් තියලා වදියි උන් උන්ට ඕක පෙන්නුවට.අපේ රටේ උන් මාර විදිහට කුහක වෙලා.අප්පිරියයි බන් උඹලා වගේ උන්නම්
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ȜMA X;21570747 said:
    youtube trend #1 ඇවිල්ලා කියහන්කො මහින්දගේ මැයි රැලිය :rofl: පඹයටයි වද ෆොන්නයටයි සිංහාසනේ ගූ යන එක අහන්නත් දෙයක්ද.

    kohomada ban youtube trend balanne
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මොනවද බන් මේ උඹ කියන්න උත්සාහ කරන්නේ මහින්දගේ රැලියට සෙනග නෑ කියලද? ඒකද ඉතින් ඔය මිනිස්සු එන්නත් කලින් ගත්තු වීඩියෝ ද දා දගලන්නේ.එලකිරියේ උන්ට නම් බොරු කරන්න බැරි වෙයි බන් . මොකද එළකිරියේ ලයිව් පෙන්නුවා ඒ වෙලාවෙම ගුවන් දර්ශනත් එක්ක.ඕක පෙන්නපන් ඉන්ටෙර්නෙට් නැති ටෙලිවිශන් නැති ගෙදරක කාට හරි.උන් විශ්වාස කරයි ඕක. උඹට මල් පහන් තියලා වදියි උන් උන්ට ඕක පෙන්නුවට.අපේ රටේ උන් මාර විදිහට කුහක වෙලා.අප්පිරියයි බන් උඹලා වගේ උන්නම්

    ගහන්න එපා යකෝ ඕකට... කම්පනේ වෙලා ඉන්නේ තාම.. ලොල් :baffled::baffled:

    සිරා කතාව බන් ;);):yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    කියන තරම්ම සෙනග ඉන්නවද බන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    තාම කඩේ යනවනේ තෝ රෙදි ඇදගෙන ?
    තො මේක උබේ ගෙදර උන්ට පෙන්නපන්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කියන තරම්ම සෙනග ඉන්නවද බන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කම්පනේ වෙලා ඉන්නේ තාම.. ලොල් :baffled::baffled:

    මොනවද බන් මේ උඹ කියන්න උත්සාහ කරන්නේ
    කම්පනේ වෙලා ඉන්නේ තාම.. ලොල් :baffled::baffled:
    මහින්දගේ රැලියට සෙනග නෑ කියලද?
    කම්පනේ වෙලා ඉන්නේ තාම.. ලොල් :baffled::baffled:
    ඒකද ඉතින් ඔය මිනිස්සු එන්නත් කලින් ගත්තු වීඩියෝ ද දා දගලන්නේ
    කම්පනේ වෙලා ඉන්නේ තාම.. ලොල් :baffled::baffled:
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද බන් මේ උඹ කියන්න උත්සාහ කරන්නේ මහින්දගේ රැලියට සෙනග නෑ කියලද? ඒකද ඉතින් ඔය මිනිස්සු එන්නත් කලින් ගත්තු වීඩියෝ ද දා දගලන්නේ.එලකිරියේ උන්ට නම් බොරු කරන්න බැරි වෙයි බන් . මොකද එළකිරියේ ලයිව් පෙන්නුවා ඒ වෙලාවෙම ගුවන් දර්ශනත් එක්ක.ඕක පෙන්නපන් ඉන්ටෙර්නෙට් නැති ටෙලිවිශන් නැති ගෙදරක කාට හරි.උන් විශ්වාස කරයි ඕක. උඹට මල් පහන් තියලා වදියි උන් උන්ට ඕක පෙන්නුවට.අපේ රටේ උන් මාර විදිහට කුහක වෙලා.අප්පිරියයි බන් උඹලා වගේ උන්නම්

    මහින්ද අවේ අන්තිමට නෙමේද?....සිරස් සහ හරස් අතට ගන්න පින්තුර වල ලොකු වෙනසක් තියෙනවා බ්‍රෝ :rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මහින්ද අවේ අන්තිමට නෙමේද?....සිරස් සහ හරස් අතට ගන්න පින්තුර වල ලොකු වෙනසක් තියෙනවා බ්‍රෝ :rofl::rofl::rofl:
    බත් පැකට් එකට ආපු සෙනග ඔතන ඉන්නෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    මොනවද බන් මේ උඹ කියන්න උත්සාහ කරන්නේ මහින්දගේ රැලියට සෙනග නෑ කියලද? ඒකද ඉතින් ඔය මිනිස්සු එන්නත් කලින් ගත්තු වීඩියෝ ද දා දගලන්නේ.එලකිරියේ උන්ට නම් බොරු කරන්න බැරි වෙයි බන් . මොකද එළකිරියේ ලයිව් පෙන්නුවා ඒ වෙලාවෙම ගුවන් දර්ශනත් එක්ක.ඕක පෙන්නපන් ඉන්ටෙර්නෙට් නැති ටෙලිවිශන් නැති ගෙදරක කාට හරි.උන් විශ්වාස කරයි ඕක. උඹට මල් පහන් තියලා වදියි උන් උන්ට ඕක පෙන්නුවට.අපේ රටේ උන් මාර විදිහට කුහක වෙලා.අප්පිරියයි බන් උඹලා වගේ උන්නම්

    Oya MR stage nagala inakota drone 1kenn gatha video 1kak ne futa... potada futa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි උබ පොට්ට ද ? පොන්න ද ? :dull::dull::P:P:lol::lol:

    මම ගත්ත එකක් නෙමේ බොල මේ පොදු විපක්ෂේ මාද්‍ය ඒකකය ගත්ත එකක් ..මම හිතන්නේ නැහැ සෙනග අඩු වෙලාවක එකක් මේ විදිහට දායි කියලා නැද්ද හා :dull::dull::dull: