ජෙප්පෝ කවදාවත් රටේ පාලන බලය අල්ලන වෙන්නේ නැහැ බන ..ඉතින් පාර්ලිමේන්තුවේ එකෙක් දෙන්නෙක් හිටියත් එකයි නැතත් එකයි ....හැබැයි අන්දුවවලට ඕන විදිහට නටන්න වෙන්නේ නැහැ JVP එක ඉන්න කල් ...අන්නේකයි ..
අනික 39ක් ඕනි නම් නිකන්ම ගන්න පුළුවන් ...සන්ධානයකට සෙට් වෙන්න විතරයි ඕනි බ්‍රෝ ...හැම දිස්ත්රිකෙකිනම 2ක් සුවර් නමුත් එක නෙමේ උන්ගේ දේශපාලනේ නැද්ද හා ...

අම්මපා එකත් ඇත්ත තමා .......කාටද අපි ලබන සැරේ චන්දෙ දෙන්න ඕනි එතකොට![]()
පොඩි පොඩි හැමෝම පොදුවේ කරන වැරදි බලල දීල හරියන්නේ නෑ uba kiyana kathawenma penawa JVP kiyanne kage hari belle ellila giyoth erenna unta thaniwama gamanak ne kiyala. issara JVP ekata thama ban minissu kemathi. anura kumara pakshe nethi karala thama nathara wenne balapan ko.![]()
කතා කරල වැඩක් නෑ බං ඕව ගැන, එදා අර තරම් වටින මනුස්සයෙක් ගෙදර යැව්වා දෙමලු & මුස්ලිම් බහුතරයයි, සිංහල සුලුතරයයි එකතු වෙලා, ඒ මනුස්සයගෙ හොරකම් ටික විතරයිවැරදි අඩුම එකාට සාපේක්ෂව බලල දෙන්න ඕනේපොඩි පොඩි හැමෝම පොදුවේ කරන වැරදි බලල දීල හරියන්නේ නෑ
කතා කරල වැඩක් නෑ බං ඕව ගැන, එදා අර තරම් වටින මනුස්සයෙක් ගෙදර යැව්වා දෙමලු & මුස්ලිම් බහුතරයයි, සිංහල සුලුතරයයි එකතු වෙලා, ඒ මනුස්සයගෙ හොරකම් ටික විතරයි
මේ කුහකයො දැක්කේ, ඒ මනුස්සයා කරපු වැඩ, රටට කරපු සේවය මුකුත් දැක්කේ නෑ, හොරකම් ටික විතරයි දැක්කේ, අර කතාවක් තියෙනවා නේ බං සිංහල ජාතියට ඕනම දෙයක්
මතක තියෙන්නේ දවස් 7යි කියලා, ඒ කතාව කියපු උන්ගෙ කටේ මසුරන් දාන්න වටිනවා බං,
මෙතැන දැන් සෙට් එකක් ඇවිල්ලා එදා හිටපු සෙනඟ ගණන් කරන්න හදනවා, ඇහැ පොට්ට නැති ඕන එකෙක්ට අර රැස්වීමෙ ඉන්න සෙනඟ ගැන වැටහීමක් ගන්න පුලුවන් බං,
ඔහොම සර්වසම්පුර්ණ වැරදි නැති උන් ලංකාවේ නෙවේ වෙන කිසිම රටක නෑ. අපේ උන් බුදුහාමුදුරුවෝ පහලවෙනකන් බලන් ඉන්නව සියලු සැප අතඇරල නෑදා සංග්‍රහ නැති කරලා ඇමති මණ්ඩලේ දහයක් එක්ක මරුටියේ ගිහින් රට පාලනේ කරන එකෙක් එනකන්. කොහෙවත් යන උන් ඒ හීන වලට කොක්ක ගහල බලේ අරන් තිබිච්ච ටිකත් නැති බංගස්තාන කරනව.



කටුසු මලයෝ ඔවානම් හරිම කුජිත අදහස්..... ලංකාවේ චන්ද දායකයා පත්වෙලා තියෙන කුජිත තත්වේ ...හයියෝකටුසු මලයෝ ඔවානම් හරිම කුජිත අදහස්..... ලංකාවේ චන්ද දායකයා පත්වෙලා තියෙන කුජිත තත්වේ ...හයියෝ

ජෙප්පෝ කවදාවත් රටේ පාලන බලය අල්ලන වෙන්නේ නැහැ බන ..ඉතින් පාර්ලිමේන්තුවේ එකෙක් දෙන්නෙක් හිටියත් එකයි නැතත් එකයි ....හැබැයි අන්දුවවලට ඕන විදිහට නටන්න වෙන්නේ නැහැ JVP එක ඉන්න කල් ...අන්නේකයි ..
අනික 39ක් ඕනි නම් නිකන්ම ගන්න පුළුවන් ...සන්ධානයකට සෙට් වෙන්න විතරයි ඕනි බ්‍රෝ ...හැම දිස්ත්රිකෙකිනම 2ක් සුවර් නමුත් එක නෙමේ උන්ගේ දේශපාලනේ නැද්ද හා ...
Jvp එක නම් පට්ට ගේමක් දෙනවා කියල පේනවා, ෆයිල් නම් කීයක් උස්සන් ගියාද කෝ බං හිරේ දාපු හොරු? ඕකුන් සෙට් එකට වඩා ගොන්ජා හොදයි, ඉදල හිටලා නාට්ටියක් හරි පෙන්නලා ආතල් එකක් දෙනවා,
හිටං හොද නෑ කියල දැන් ආයේ පරණ හොරු ෆෝම් කරනවා. වෙන එකෙක් ඕන නෑ මහින්දගේ දෙකට ගණන් කරන්න බැරිව හිටි පුතණ්ඩියල නටපු නැටිල්ල හම්බුකරපු හම්බුකිරිල්ල දැකලා ආයේ උබලට උන්ට චන්දයක් දෙන්න හිතෙනවද?
උබල මං ගැන ඕන දෙයක් හිතපල්ලා, මගේ තියෙන එකම හීනෙ තමයි මහින්ද ඇරෙන්න රටේ මුදල් හොරා කාපු හැම එකාම අර මාලදිවයිනේ ජනාදිපති ඇදන් ගියා වගේ බලෙන්ම ඇදන් ගිහිං කිම් අයියා සොට් එක දෙනවා වගේ පරම්පරාවම හිගන්නෝ කරන එක.
ලංකාව දිවුනුවෙන්නනම් සුද්දෝ හරි රට අල්ලං පොන්නන සිංහළු අකුලෝලලම යන්නන ඕන
එහෙනං මම රනිල් මාමට දෙන්නද ලබන පාර එහෙමද හොඳ![]()
එකද බොට පෙනුනේ ඊලග විකල්පේ ...

ඒ තියරියම තමා මටත් තියෙන්නෙ මගේ අරමුණ රනිල් ලංකාවේ ජනාධිපති වෙන එක වලක්වන එක ලබන පාර. විරුද්දව එන්නේ මොකාද උට මම දෙනව.ජනාධිපතිවරණයක් ආවම වෙන ත්‍රීවිල් පක්ෂෙකට චන්දෙ දීල චන්දෙ අවලංගු කරගන්නද කියන්නේ එහෙනං.
ගියපාර මහින්ද එලවන්න කියල උඹ මයිත්‍රිට දීපන් කියනව මිසක් මම නං දැක්කේ නෑ වික්ටර් හෙට්ටිගොඩට හරි සිරිතුංග ජයසුරියට හරි චන්දෙ දෙන්න කියනව.ඒ තියරියම තමා මටත් තියෙන්නෙ මගේ අරමුණ රනිල් ලංකාවේ ජනාධිපති වෙන එක වලක්වන එක ලබන පාර. විරුද්දව එන්නේ මොකාද උට මම දෙනව.






ඊළගට ජනාදිපති වරනේද බොල ...මයිත්‍රී හරි රනිල් හරි අපහු ඉල්ලනේ නැහැ
මොකද උන්ට අන් ඇවිල්ලා තියෙන්න ඕනි එහෙම ඉල්ලන ..උන් ගේම් කාරයෝ බන්![]()
ඊළගට ජනාදිපති වරනේද බොල ...මයිත්‍රී හරි රනිල් හරි අපහු ඉල්ලනේ නැහැ
මොකද උන්ට අන් ඇවිල්ලා තියෙන්න ඕනි එහෙම ඉල්ලන ..උන් ගේම් කාරයෝ බන්![]()
දැන් ඊළඟ ජනාධිපතිවරණේදී ජවිපෙ සහය දෙන එකාට චන්දෙ දෙන්නද කියන්නෙ? නැත්නම් කාටද දෙන්නෙ? 2015 දී ජවිපෙ සහය දුන්න එකා කරන ජඩකම් වලට ජවිපෙට වගකීමක් නැද්ද?
ඊළගට ජනාදිපති වරනේද බොල ...මයිත්‍රී හරි රනිල් හරි අපහු ඉල්ලනේ නැහැ
මොකද උන්ට අන් ඇවිල්ලා තියෙන්න ඕනි එහෙම ඉල්ලන ..උන් ගේම් කාරයෝ බන්![]()
උඹ හිතන්නේ මෙච්චරකල් දුම්මල ගහලවත් යවන්න බැරුව හිටපු රනිල් සජිත්ට දෙයි කියලද අපේක්ෂකකම මේ විරුද්ද පක්ෂේ නන්නත්තාර වෙලා දේකට බෙදිලා ඉන්න වෙලාවේ
හීනෙන් තමා. ඕකා ලේසියෙන් යන්නේ නෑ ජනාධිපති නොවී