මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට 🔴

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044


    පොනිල් මාත්තයා මේක කරන්න හිටපු හැටි, දිනේ වෙලාව ගැන සම්පූර්ණ විස්තරේ දාපන් @monson වේස බයියෝ 😹
     
    • Haha
    Reactions: wpril5

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    ඌ ට shot එක ලැබෙනවා. ගොඩක් රහස් දන්න එකෙක්
    මේ වගේ අවුරුදු ගාණක් ලඟින්ම හිටපු එවුන් තමන්ගේ ස්වාමියා පාවා දෙනවා කියලා හිතන්න බැහැ බන් 🤷🏽‍♂️
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ah me sathiye drama eka!

    මහින්ද ගෙදර ගියෙ 2015 , ගොටා වැලෙ වැල් නැති වෙලා 2022, උන්ට ආන්ඩු බලයක් තියා පාන්ඩු බලයක් නැ! හොරු - කුඩු අල්ලනවා කියල සපත කරපු ආන්ඩුවක් තියෙන වෙලාවක , තමන්ට තබ සතෙක බලෙයක් නැනි වෙලාවක , අයිස් කන්ටෙනර් පිටින් ගෙන්නගෙන නටන්න තරම් මුගෙ මොලෙ අවුල් නම්, මූ වගෙ මැන්ටලයෙක් හිරෙ දාල මදි! මන්දබුද්දික කමට බෙහෙත් ගන්න යවන්න ඔන!
    බයියා මතුවීම...

    මේක නම් හරි එකක්, පරීක්ෂණ වලට සහය දුන් නෑ කියලා ගන්න පුලුවන්ද?
    පුළුවන්... දූෂණ විරෝධී පනතේ හැටියට වත්කම් ප්‍රකාශ දුන්නේ නැත්නම්, හරියට ආදායම් වාර්තා දුන්නේ නැත්තම් ගන්න පුළුවන්...
    ------ Post added on Oct 2, 2025 at 7:11 PM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,158
    1,660
    113
    ම්ම් ම්ම් ... දැන් නම් ටික ටික අමාරු වෙනව වගේ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ වගේ අවුරුදු ගාණක් ලඟින්ම හිටපු එවුන් තමන්ගේ ස්වාමියා පාවා දෙනවා කියලා හිතන්න බැහැ බන් 🤷🏽‍♂️
    ඔව් බං.. නෙවිල් වගේ එකෙක් නං රාජපක්ශ පවුල පාවා දෙයි කියල හිතන්න අමාරුයි... කොහොම හරි මාරම ප්ලොට් ට්විස්ට් එකක් වෙන්න ඕන එහෙම වෙන්න නං..

    මේ රාජපක්ශ හැතිකරෙන් සත පහක් නොලබා , තමංගෙ පොඩි එකාගෙ ඉඳල අනාගතේ උන්ට පුදපු කොහෙවත් නැති කිරියෙ ඉන් උන් මෙහෙම ඩෝබි කං කරනව නං රාජපක්ශලගෙ ලඟම ඉන්න උන් නිසා ගොඩ ගිය උන් පාවා දෙයි කියල හිතන්න අමාරුයි 😅😅
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,103
    113
    ranilut ganna htye kttata
    🤣

    ඔව් බං.. නෙවිල් වගේ එකෙක් නං රාජපක්ශ පවුල පාවා දෙයි කියල හිතන්න අමාරුයි... කොහොම හරි මාරම ප්ලොට් ට්විස්ට් එකක් වෙන්න ඕන එහෙම වෙන්න නං..

    මේ රාජපක්ශ හැතිකරෙන් සත පහක් නොලබා , තමංගෙ පොඩි එකාගෙ ඉඳල අනාගතේ උන්ට පුදපු කොහෙවත් නැති කිරියෙ ඉන් උන් මෙහෙම ඩෝබි කං කරනව නං රාජපක්ශලගෙ ලඟම ඉන්න උන් නිසා ගොඩ ගිය උන් පාවා දෙයි කියල හිතන්න අමාරුයි 😅😅

    පාවා දෙනව බන් ලොවෙත්. ඒත් දැන්ම නෙමෙයි. ටිකක් පරක්කු වෙලා. දැන් උන් දන්නව, මහිය ආරක්ශා කරල ලැබෙන දෙයක් නෑ කියල. ඒත් ඌට මරන බය ඇති. මොනා හරි එලියට දැම්මොත් ලසන්ත වික්‍රමටුන්ග ට උනු දේ තමන්ටත් වෙන බව දන්නව ඇති.

    රජයෙන් ඌව ගත්ත කියන්නෙ, දැන් හැබැයි කොහොමත් ඌ මිනීමරුවො ගොඩ දෙනෙක් ගෙ ටාගට් එකක් වෙලා ඉවරයි. මූ කට ඇරියොත් කියල ඊට කලින් ශොට් එක දෙන්න සූදානම් වෙලා ඇති.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ගමේ හරක් බලපු එකෙක්ම මහින්දයා body guard ට ගන්න ඇත්තේ බයියෝ ගැන දන්න නිසා වෙන්නැති :ROFLMAO: :ROFLMAO:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    බයියා මතුවීම...

    ඌටත් වඩා ඇට්ට කුනා වෙච්ච මොලෙයක් තොට තියෙන්නෙ! කොමන් සෙන්ස් කියන එක කෙස් ගහක නැට්ටෙවත් නැහැ!

    මෙතන - බයි - ටොයි - ජෙපී සීන් එකක් නැහැ! උන්ට බලය නැති වෙලාවක උන් ජාවාරම් කරනවා කියන්නෙ හරියට දැන් කොටියෙක් බොම්බ ලොරියක් පිටකොටුවෙන් පැදන් යන්වා වගෙ වැඩක්!

    අහු උනොත් ඇපත් ණැ! අඩු ගානෙ ඇල්ලුවා කියල නිව්ස් එකක්වත් නැ! කෙලින්ම මිසින්! බිස්නස් කරද්දි පොඩි කොමන් සෙන්ස් එකක් තියෙන්න ඔන! වෙලාව එනකම් යට යන්න ඉගෙන ගන්න ඔන! වෙලාව ආවෙ නැත්නම් ට්‍රැක් මාරු කරන්න ඉගෙන ගන්න ඔන! එකම දෙ එල්ලිලා ඉන්න නරකයි!
     
    • Haha
    Reactions: ttj