රනිල සම්මත කරපු අල්ලස් නීතිය බොහොම දරුණුයිArrest Karala Thiyana Hethuwa Balapanko...
රනිල සම්මත කරපු අල්ලස් නීතිය බොහොම දරුණුයි
මේ වගේ අවුරුදු ගාණක් ලඟින්ම හිටපු එවුන් තමන්ගේ ස්වාමියා පාවා දෙනවා කියලා හිතන්න බැහැ බන්ඌ ට shot එක ලැබෙනවා. ගොඩක් රහස් දන්න එකෙක්
බයියා මතුවීම...ah me sathiye drama eka!
මහින්ද ගෙදර ගියෙ 2015 , ගොටා වැලෙ වැල් නැති වෙලා 2022, උන්ට ආන්ඩු බලයක් තියා පාන්ඩු බලයක් නැ! හොරු - කුඩු අල්ලනවා කියල සපත කරපු ආන්ඩුවක් තියෙන වෙලාවක , තමන්ට තබ සතෙක බලෙයක් නැනි වෙලාවක , අයිස් කන්ටෙනර් පිටින් ගෙන්නගෙන නටන්න තරම් මුගෙ මොලෙ අවුල් නම්, මූ වගෙ මැන්ටලයෙක් හිරෙ දාල මදි! මන්දබුද්දික කමට බෙහෙත් ගන්න යවන්න ඔන!
පුළුවන්... දූෂණ විරෝධී පනතේ හැටියට වත්කම් ප්‍රකාශ දුන්නේ නැත්නම්, හරියට ආදායම් වාර්තා දුන්නේ නැත්තම් ගන්න පුළුවන්...මේක නම් හරි එකක්, පරීක්ෂණ වලට සහය දුන් නෑ කියලා ගන්න පුලුවන්ද?
ඔව් බං.. නෙවිල් වගේ එකෙක් නං රාජපක්ශ පවුල පාවා දෙයි කියල හිතන්න අමාරුයි... කොහොම හරි මාරම ප්ලොට් ට්විස්ට් එකක් වෙන්න ඕන එහෙම වෙන්න නං..මේ වගේ අවුරුදු ගාණක් ලඟින්ම හිටපු එවුන් තමන්ගේ ස්වාමියා පාවා දෙනවා කියලා හිතන්න බැහැ බන්![]()
ranilut ganna htye kttata
ඔව් බං.. නෙවිල් වගේ එකෙක් නං රාජපක්ශ පවුල පාවා දෙයි කියල හිතන්න අමාරුයි... කොහොම හරි මාරම ප්ලොට් ට්විස්ට් එකක් වෙන්න ඕන එහෙම වෙන්න නං..
මේ රාජපක්ශ හැතිකරෙන් සත පහක් නොලබා , තමංගෙ පොඩි එකාගෙ ඉඳල අනාගතේ උන්ට පුදපු කොහෙවත් නැති කිරියෙ ඉන් උන් මෙහෙම ඩෝබි කං කරනව නං රාජපක්ශලගෙ ලඟම ඉන්න උන් නිසා ගොඩ ගිය උන් පාවා දෙයි කියල හිතන්න අමාරුයි![]()
බයියා මතුවීම...