මහින්දගෙ ආණ්ඩුව vs රනිල්ගෙ ආණ්ඩුව

මොන ආණ්ඩුවද හොඳ

  • මහින්දගෙ ආණ්ඩුව

    Votes: 104 65.4%
  • රනිල්ගෙ ආණ්ඩුව

    Votes: 24 15.1%
  • ඔය එකෙක් වත් එපා.

    Votes: 31 19.5%

  • Total voters
    159

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මහින්දගෙ ආණ්ඩුව vs රනිල්ගෙ ආණ්ඩුව

    බලමුද මහින්දගෙ ආණ්ඩුවට දැන් මේ රටට වැඩියෙන් ඕන වෙන්නෙ කියල? නැත්නම් රනිල්ගෙ ආණ්ඩුවට වැඩියෙන් ඕන වෙන්නෙ..... දාමු බලන්න Vote එකක්.... :P
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ට්‍රයි කරොත් එලකිරියෙන් ආණ්ඩුවක් වෙනස් කරන්න බැරි වෙන එකක් නෑ :lol:
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    දෙවෙනි option එක ගැටලු සහගතයි නේද?

    සංශෝධනයක් කරන්න වෙයි..

    තුන් වෙනි option එක ප්‍රා‍යෝගික නෑ...
    මොකද දැන් විපක්ෂය එහෙම ප්‍රභල නෑ... ජවිපෙ තව අවුරුදු 10-15 ඔවුන්ගේ මූලික අරමුණටවත්(ප්‍රධාන විපක්ෂය) එන එකක් නෑ...

    දෙමල ජාතික සංධානයටත් තව අවුරුදු 10-15 කට මුස්ලිම් අයත් එක්ක සංධාන ගත උනත් දෙමල ජාතිකයෙකුගේ අාන්ඩුවක් හදන්න බෑ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    Mahindata wadi powers nathi Sandana Anduwak. Habai Mahinda pradaniya widihata inna one. Habai ithin powers naththan Mahindaya malata illanneth na :P
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්ද හොරා කෑවමයි කියමුකෝ , යකෝ අපි කාලා ඇඳලා රස්සාවක් කරන් හිටියා , මේ ගෝත බල්ලෝ අපිට කන්නත් නතිකරන්න හදන්නේ , හෙනම ගහපන්
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    "හොරා" ගෙ ආණ්ඩුව හොදයිනෙ බලන් ගියාම!
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Happy Dance GIF by Big Brother