මහින්දගෙ බයියොන්ගෙ තවත් බලු වැඩක්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ච්වුර රැජින රටින් පනින්න ලැස්ති වෙයන් මෙදා පාර අපි උඹව හම ගහනවා .ලජ්ජා නැති වල බැල්ලි මේ රටේ සිංහලයාගේ චන්ද අරගෙන සිංහලයටම කෙලින්න තමා කල්පනාව මිස්ටර් ප්‍රභාකරන්ට බැරිවෙච්චි දේ කරනවා කියල කිව්වම කොහොමද කොටි ටික දෙන චියර් පාර .
    මෝඩ සින්හලුනි ලජ්ජා නැතිව ගිහිල්ල දීපල්ලා සිරිසේනයට චන්දය .තොපේ දරුවන්ටත් හෙන වදියි .
    බලපියවූ අද ගෝටා කරපු කතාව .තොපිට මොලේ කලඳක් තියෙනවනම් තේරුම් ගනියවූ තොපි සිරිසේනට චන්දෙ දුන්නොත් වෙන දේ .
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ (බොරු නම -: මහින්ද රාජපක්ෂ ) මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

    1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

    2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

    3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

    4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

    5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

    6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

    7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

    8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

    9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

    10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

    11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
    අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

    12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

    13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

    14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

    15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 5 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 0.25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 4.75 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට

    ඇත්ත දකින මහින්දගේ බත් බැලයන්ට දැවිල්ල පත්තු වෙනවා ඇති එත් , රට ගැන හිතලා මාරාගේ නින්දිත බලලොබි එකාධිපත් පාලනය අතුගාලා දන්නා ජන්දේ බාවිතා කරපං :yes::yes:
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    [FONT=&quot] මහින්ද රාජපක්‍ෂට අපි කියන්න කැමතියි එයාලගේ වංචා-දූෂණ ෆයිල් දැන් ඕනෑතරම් අපි ළඟ තියෙනවා. දකුණු පළාතේ සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 125ක් වැයවන ජල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 270ක් වැයවන බවට බොරු වාර්තා හදපු ෆයිල් අපි ළඟ තියෙනවා. ඊශ‍්‍රායල් ඉදිකිරීම් සමාගම් සමඟ නෙදර්ලන්තයේ බැංකු සමඟ ගහපු ගිවිසුම් දැන් එළියට ඇවිත් තියෙනවා. ඒ හොර ගනුදෙනු සියල්ල දැන් එළිවෙමින් තිබෙනවා. චයිනා හාබර් සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පාරවල් හදන්න කොන්ත‍්‍රාත් දීලා 32%ක අධික ලාභ ලබපු ගනුදෙනුවල ෆයිල් අපි ළඟ තිබෙනවා. පාරවල්වලින් දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් හොරකම් කරපු විදියේ ෆයිල් අපි ළඟ තිබෙනවා. ඒ නිසා අද රාජපක්‍ෂ පවුල බයවෙලා තිබෙනවා.
    [/FONT]
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    View attachment 56155

    මේක හදපු වේසිගෙ පුතා හිතුවද දන්නෙ නෑ මේ වගේ බලු වැඩ කරල මෛත්‍රී මැතිතුමාවත්, රතන හාමුදුරුවන්වත් ජනතාව අතරින් වෙන් කරන්න. මහින්දයගෙ චන්ද ව්‍යාපාරේ ඒ තරමට බලු නොවටිනා තත්වෙට වැටිලා. මූට මේ ආත්මෙදිම පල දෙනවා බුද්ද සාසනේට කරපු මේ ජරා වැඩේට. මේ වගේ සක්කිලි වැඩ කරන බල්ලොන්ට ජනතාව 8 වෙනිද උත්තර දෙයි. :angry::angry::angry:
    වෙනම අපායක් හැදෙයි උබලට :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10881479_707442056021717_7947737655395284861_n.jpg
     
    Dec 28, 2014
    763
    95
    0
    sriyantha පොන්නයගෙ අම්මට මහින්ද ඇරල ගියත් මු කියයි "කමක් නෑ යුද්දෙ දින්නනෙ":lol::lol:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ච්වුර රැජින රටින් පනින්න ලැස්ති වෙයන් මෙදා පාර අපි උඹව හම ගහනවා .ලජ්ජා නැති වල බැල්ලි මේ රටේ සිංහලයාගේ චන්ද අරගෙන සිංහලයටම කෙලින්න තමා කල්පනාව මිස්ටර් ප්‍රභාකරන්ට බැරිවෙච්චි දේ කරනවා කියල කිව්වම කොහොමද කොටි ටික දෙන චියර් පාර .
    මෝඩ සින්හලුනි ලජ්ජා නැතිව ගිහිල්ල දීපල්ලා සිරිසේනයට චන්දය .තොපේ දරුවන්ටත් හෙන වදියි .
    බලපියවූ අද ගෝටා කරපු කතාව .තොපිට මොලේ කලඳක් තියෙනවනම් තේරුම් ගනියවූ තොපි සිරිසේනට චන්දෙ දුන්නොත් වෙන දේ .

    සිරාවට බන්, මුන්ට තේරෙන්නේ නැනේ. රටට හෙන ගැහුවත්, කන්න නැති උනත් මොකෝ රට කැඩෙන්නේ නැත්තම් නේද. අනික අපිව බලාගන්න කරුණා ලොක්කත් එක්කම KP අන්කලුත් ඉන්නවනේ නේද මචන්.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mewa dala minissunawa gonata andanna ba,,,,e kale giya,,,,budhdha cheewaraya apahasayata lak karana unta e wala wipaka aniwa labei,,,every action has a reaction,,,,
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    තවත් නාටකයක් පටන් ගෙන ඇත. මයිත්‍රිපාල සිරිසේන මහතා තම බිරිද සමග අනියම් සම්බන්ධයක් ඇතැයි කියමින් පුද්ගලයෙකු අයි ටි එන් කැමරාව ඉදිරියේ හඩා වැටෙයි
    මදක් සිතන්න තමාගේ බිරිදට අනියම් සම්බන්දයක් ඇතිනම් යා යුත්තේ අයි ටි එකටද? අයි ටි එන් යනු පොලිසියද? 2005 2010 රජෙක් පහල වෙලා කියමින් මමත් ජන්දය ඩුන්නේ මේ මහින්දටමදැයි වෙලාවකට පුදුමයක් දැනේ. මෙය නම් මහා හිරිකිත මැතිවරන ප්‍රචාරනයකි.ඔබ තුමා අපෙන් ජන්දය ඉල්ලන්නේ මේවා පෙන්නලාද? ඔබ මේ තරම්ම අසරනද ජනපතිතුමනි.​
    su.jpg

    :lol::lol::lol:

    dan muge gani wena ekek ussan yanakan balan idala ponnayek wage adanna muta lajja nathda?

    mathaka neda 2010 election ekata kalin Gen. Fonseka tath oya dema kala eka eka ganu genalla naITN ekata?

    dan ko un?
    :dull::dull::dull::dull:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් මරාගෙ බත් බැලයින්ට ආගමික නායකයනුත් විහිළුවක් වෙලා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :lol::lol::lol:

    dan muge gani wena ekek ussan yanakan balan idala ponnayek wage adanna muta lajja nathda?

    mathaka neda 2010 election ekata kalin Gen. Fonseka tath oya dema kala eka eka ganu genalla naITN ekata?

    dan ko un?
    :dull::dull::dull::dull:

    ඇයි ව්දේශ මුදල් මස්සිනාට දැම්මෙ මේ පාර මෛත්‍රී ගෙ කොල්ලගෙ කෙල්ලගෙ gedarata දාල
    හැබැයි මේපාර දාපු කොල්ලම මාටු කරනව ගොතව,එකම පිටපත
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    muge aluth account eka mokakda bn? 🤔

    ahh mu neda e kale baninna patan gaththama sirikothen patan aran wada punchi ammagen iwara karana eka? :lol:


    අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ

    මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා