මහින්දගෙ හපන්කම් එලියට....

Jun 1, 2011
581
43
0
colombo
13243990_10153407577251467_7664918900926502121_o.jpg

මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල drone එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.

අනිත් කාඩ් බෝඩ් වීරයා

13230100_10208498146824548_4831237088978848539_n.jpg

රැජින සිරි නරබමින්.

13220854_1118359588225024_907962569140999927_n.jpg

toiyekda
 
realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ පාක්ෂිකයින්ට එරෙහිව අන්තර්ජාලයේ එල්ල කරන
    ව්යාජ චෝදනා වලට පිළිතුරු ලබා දෙන වෙබ් අඩවිය

    mahinda.info

    machan site 1ka vada na ne
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    වයස අසූවයි.. අර්ජුනගේ අම්මාටත් වරායේ අධ්යක්ෂ ධුරයක්..

    13256340_243902629308725_6662770817709431975_n.jpg

    ඇමති අර්ජුන රණතුංග විසින් සිය මව ශ්රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ තනතුරකට පත් කර ඇති බව වාර්තා වෙයි.
    වයස අවුරුදු 80 ඉක්මවූ ඇයට මෙම තනතුරට අදාලව දීමනා රහිතව රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක්ද, ඉන්ධන දීමනාද සහිත වාහනයක්ද ලබා දී ඇතැයි වෘත්තීය සමිති සඳහන් කරයි.
    මීට අමතරව සිය සහෝදරයයකගේ බිරිඳකටද එහි ඉහලම තනතුරක් හිමිව ඇති බව පැවසෙයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    හි*න වෙනසක් නේ....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මහින්දගේ සෝශල් මීඩීයා බාරව ඉන්නේ මල් පොන්නයෙක්... ඌ සෝශල් මීඩීයා වල කරපු අලුගුත්තේරු වැඩ නිසා තමයි මහින්දට චන්ද අඩු උනේ...

    දැනුත් කරන්නේ පින්තූර ගොන් විදියට එඩිට් කර කර විකාර නටන එක...

    ඔය පින්තූර දැකලා එකෙක් මහින්දගේ පැත්තට එද්දී 3ක් මහින්ද ගැන කලකිරෙනවා... ඒක මතක තියාගනින්...

    උබ මේක මතක ඇතුව උබේ ලොක්කට පෙන්නපන්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දටම බැන බැන මේ පකයොත් කරන්නේ ඊට වඩා විනාශ .......
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    Last edited:

    Similar threads