![]()
මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල drone එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.
අනිත් කාඩ් බෝඩ් වීරයා
![]()
රැජින සිරි නරබමින්.
![]()
toiyekda
![]()
මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල drone එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.
අනිත් කාඩ් බෝඩ් වීරයා
![]()
රැජින සිරි නරබමින්.
![]()
මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ පාක්ෂිකයින්ට එරෙහිව අන්තර්ජාලයේ එල්ල කරන
ව්‍යාජ චෝදනා වලට පිළිතුරු ලබා දෙන වෙබ් අඩවිය
mahinda.info
machan site 1ka vada na ne
වයස අසූවයි.. අර්ජුනගේ අම්මාටත් වරායේ අධ්යක්ෂ ධුරයක්..
![]()
ඇමති අර්ජුන රණතුංග විසින් සිය මව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ තනතුරකට පත් කර ඇති බව වාර්තා වෙයි.
වයස අවුරුදු 80 ඉක්මවූ ඇයට මෙම තනතුරට අදාලව දීමනා රහිතව රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක්ද, ඉන්ධන දීමනාද සහිත වාහනයක්ද ලබා දී ඇතැයි වෘත්තීය සමිති සඳහන් කරයි.
මීට අමතරව සිය සහෝදරයයකගේ බිරිඳකටද එහි ඉහලම තනතුරක් හිමිව ඇති බව පැවසෙයි.
මහින්දටම බැන බැන මේ පකයොත් කරන්නේ ඊට වඩා විනාශ .......
ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා (

මහින්දටම බැන බැන මේ පකයොත් කරන්නේ ඊට වඩා විනාශ .......
ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා (