මහින්දගේ අගමැති කුමන්ත්‍රණය පරාදයි

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම හිතුවේ පොර ජන්දයට ඉදිරිපත් වෙයි කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සේ .. කොහොමත් මහින්ද හිතන සෙල්ලම් දන්නා ලැබෙන්නේ නැ රනිල් එක්ක .. මහින්දගේ මැටි මොලෙන් ගේම් ගහන්න බැ ..... කොහොමත් මහින්දගේ පවුල් සංස්ථාව බකල් වෙන්න මහින්දට නැගිටින්න බැ ..
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මොකටද බන් ඔච්චර බල තන්හාව.. හැමදාම ඉන්නද... අව්රුදු 10ක් විතර හිටියනේ...අනෙ මන්දා මිනිහට හොරාකාපුව මදිද :( :( :(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    කොහොමද මයිත්‍රිට දැන් සහය දක්වන කට්ටිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාම ඔක්කොම අනිත් පැත්තට පැනල මහින්දට support කළොත්? එතකොට අගමැති මහින්ද :dull:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබ කැමති නැති උනාට උගේ අනින් වෙඩි කාලා මරුන..
    අතපය කඩලා සදාකාලික අබ්බගත් වෙච්ච් බුන්ට සදරණේ ඉස්ඝ්ට වෙන්න ඕනි.
    අනිවා මහින්ද හිරේ දාන්න ඕනි
    සුමනදාස කට්ටඩියට අනුව මරාට ආණ්ඩුවේ බොඩිමෙ විසිට් එකක් තියෙනව. මේ බී 20 ඉයර්ස් විතර.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම හිතුවේ පොර ජන්දයට ඉදිරිපත් වෙයි කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සේ .. කොහොමත් මහින්ද හිතන සෙල්ලම් දන්නා ලැබෙන්නේ නැ රනිල් එක්ක .. මහින්දගේ මැටි මොලෙන් ගේම් ගහන්න බැ ..... කොහොමත් මහින්දගේ පවුල් සංස්ථාව බකල් වෙන්න මහින්දට නැගිටින්න බැ ..
    :yes::yes::yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    කොහොමද මයිත්‍රිට දැන් සහය දක්වන කට්ටිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාම ඔක්කොම අනිත් පැත්තට පැනල මහින්දට support කළොත්? එතකොට අගමැති මහින්ද :dull:

    ow eka wei..eeta kalin dekak wenna ona..
    mahinda parliment enna ona,pakshe sabapathi wenna ona..:)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දට තව ලජ්ජා නැහැනේ. මහා සක්කිලියෙක්.රනිල් මහත්තයෙක් වගේ අරලියගහ මන්දිරයෙන් යන්න දුන්න. helicopter එකකුත් දුන්න ගෙදර යන්න. මු ගෙදර ගිය වෙලේ ඉදන් කරන්න බලු වැඩමනේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ow eka wei..eeta kalin dekak wenna ona..
    mahinda parliment enna ona,pakshe sabapathi wenna ona..:)

    SLFP majority එක මහින්දට support කලොත් සභාපති මහින්ද. කවුරුහරි කෙනෙක් මන්ත්‍රී ධූරයක් පිරිනමුවොත් මහින්දට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    SLFP majority එක මහින්දට support කලොත් සභාපති මහින්ද. කවුරුහරි කෙනෙක් මන්ත්‍රී ධූරයක් පිරිනමුවොත් මහින්දට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්

    party rules anuwa sabapathi MR..:):)