mahindata ennama bari wenna wenas karanna oni ,
Don't be jealous, Mahinda who got 58 lakh votes in presidential election will be the next prime minister.
mahindata ennama bari wenna wenas karanna oni ,


සුමනදාස කට්ටඩියට අනුව මරාට ආණ්ඩුවේ බොඩිමෙ විසිට් එකක් තියෙනව. මේ බී 20 ඉයර්ස් විතර.උබ කැමති නැති උනාට උගේ අනින් වෙඩි කාලා මරුන..
අතපය කඩලා සදාකාලික අබ්බගත් වෙච්ච් බුන්ට සදරණේ ඉස්ඝ්ට වෙන්න ඕනි.
අනිවා මහින්ද හිරේ දාන්න ඕනි
මම හිතුවේ පොර ජන්දයට ඉදිරිපත් වෙයි කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සේ .. කොහොමත් මහින්ද හිතන සෙල්ලම් දන්නා ලැබෙන්නේ නැ රනිල් එක්ක .. මහින්දගේ මැටි මොලෙන් ගේම් ගහන්න බැ ..... කොහොමත් මහින්දගේ පවුල් සංස්ථාව බකල් වෙන්න මහින්දට නැගිටින්න බැ ..




කොහොමද මයිත්රිට දැන් සහය දක්වන කට්ටිය විධායක ජනාධිපති ක්රමය අහෝසි කරාම ඔක්කොම අනිත් පැත්තට පැනල මහින්දට support කළොත්? එතකොට අගමැති මහින්ද

ow eka wei..eeta kalin dekak wenna ona..
mahinda parliment enna ona,pakshe sabapathi wenna ona..![]()
SLFP majority එක මහින්දට support කලොත් සභාපති මහින්ද. කවුරුහරි කෙනෙක් මන්ත්රී ධූරයක් පිරිනමුවොත් මහින්දට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්

