මහින්දගේ අත ඇඹරීම

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මහින්දගේ අත ඇඹරීම

    මහින්ද රාජපක්ෂ ජනතාව අතරට යන විට ඔහුට හිරිහැර වන ලෙස හැසිරෙමින්, ඔහු ව කලබලයට හා නොසන්සුන්තාවට පත්කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් එජාප මැතිවරණ යාන්ත්රණය බංකොලොත් වී තිබේ. අකුරැස්සේ දී කිසියම් සංවිධානාත්මක පුද්ගලයෙකු විසින් හිටපු ජනපතිවරයාගේ අත ඇඹරීම මීට කදිම උදාහරණයකි. මේ අතර, සිද්ධිය කැමරාගත කිරීමට ද දෙවැන්නෙකු යොදා සිටි බව දැන් හෙළි වී තිබේ. රට පුරා රැස්වීම්වල ජනතාව හමුවෙමින් හා අමතමින් ඉතා වෙහෙසකර මෙහෙයක නිරත වෙන හිටපු ජනපතිවරයාගේ කායික මානසික තත්වය ගැන මදක් සිතන්න. එවන් කෙනෙකුගේ අතක් කිසිවෙකු විසින් එක්වර ම ඇඹරුවහොත් ඊට ඔහු දෙන ප්රතිචාරය ගැන මදක් සිතන්න. මහින්ද ද අනිච්චානුගව ම මිනිසෙක් ලෙස තමාට අනපේක්ෂිත ව පහර දුන් පුද්ගලයාට ප්රතිචාර දක්වන්නේ ය.

    දැන් ප්රශ්නය එය නොවේ. මෙය යොදා ගනිමින් කුමන්ත්රණකාරීන් විසින් මහින්දට මඩ ගැසීමට පටන් ගැනීම ය. ඇත්තට ම අදාළ මැර ක්රියාවේ අරමුණ වූයේ මෙම දෙවැනි පියවරයි. එනම් රටට කීමට අලුත් අදහස් නැති එජාපය තම පාක්ෂිකයින්ගේ පහත් මනස් පිරවීමට මෙවන් දෙය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිය නියත පරාජය හමුවේ වියරු වැටී සිටින එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය. ඉන්ද ඔවුන්ගේ කූට අරමුණ කුමක් දැයි හොඳාකාරව ම පැහැදිළි වේ :no::no::no:

    11751821_898044313594940_8129857026085885960_n.jpg

    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18700953 said:
    බයි අප්පුච්චා වහලෙකුට කෙලින්න ගිහිං තව පොඩ්ඩෙං කනවා පැණි බේරෙන්න :(

    :lol::lol::lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හිටපු ජනාධිපති කියන ඒක කෙතරම් වැදගත්ද?? :(:( ඒ්ත් දැන් :(:(
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ලොක්කා වෙලා හිටපු කාලෙ හැංගි හොරා පිට කරපු යකාව පේනවා ඕකෙන් ලාවට (එවෙලෙ නස්මුරුස් ගතිය මූණේ)
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    පැටියා;18700953 said:
    බයි අප්පුච්චා වහලෙකුට කෙලින්න ගිහිං තව පොඩ්ඩෙං කනවා පැණි බේරෙන්න :(
    :lol::lol::lol::yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ප්‍රතිවිරුද්ධ මත නොඉවසීමේ දේශපාලනය, තමාගේ උරුමය බව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධියේම යළිත් පෙන්වා දෙයි. එහි නවතම සිදුවීම අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මහජන රැළියක දී සාමාන්‍ය පුද්ගලයෙකුට පහර එල්ල කිරීමයි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමාට හිමි ආරක්‍ෂක බලකායක රැකවරණය යටතේ නිරායුධ සිවිල් පුරවැසියෙකුට පහර එල්ල කිරීම සදාචාරයට නිගාවක් මෙන්ම, රටේ පවතින නීතිය ද උල්ලංඝණය කිරීමකි. තමාගේ රැස්වීමට සහභාගි වන සාමාන්‍ය පාක්‍ෂිකයෙකුට පහර දීමට තරම් මහින්ද රාජපක්‍ෂ පිරිහී ඇත්තේ අසීමාන්තිකව ඔහු බලලෝභයෙන් පෙළෙන නිසයි - See more at: http://www.ada.lk/
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    6 මාසයක් ලැම්බෝගිනි,රත්තරං අශ්වයෝ,මාලිගා,හෙලිකොප්ටර් හොයලා හොයලා හොයාගන්න බැරි උන ටොයියොන්ට පොයින්ට් එකක් ලැබිලා

    මහින්ද කාටද ගහන්න ගියාලු,ඉතින් ඉවරයිලු,දැන් අගමැති වෙන්න බෑලූ,දැන් පරාදයිලු.

    තිස් වසරක ශාපය රටෙන් අයින් කරපු කෙනෙක් ආරක්ෂාව ගැන නිතර බයෙන් ඉන්න එක සාධාරනයි.තමන්ගෙම පාක්ෂිකයින් ඉන්න රැළියක උනත් ජනතාව අතරින් අත දික් කරමින් යනකොට එක්වරම අනපේක්ෂිත ලෙස කෙනෙක් අත ඇදලා ගත්තොත් කලබලවෙනවා ඇරෙන්න ඒ වෙලාවට මෛත්‍රී භාවනව කරන්න කියලද මෝඩ ටොයියෝ කියන්නේ.
    ටොයියොත් දන්නවා එතන උනේ ඒක කියලා,මොකෝ උන් බබාලා ඈ.
    හැබැයි දේශපාලන අවස්ථාවාදය කොයිතරම්ද කියලා කියනවනම් ඒ වගේ දෙයක් පවා තමන්ගේ වාසියට හරෝගෙන පාදඩ දේශපාලක් කරන්නේ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි තාමත් ඔවුන්ට මහින්ද සාධකය අභියෝගයක් නිසයි !

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;18700953 said:
    බයි අප්පුච්චා වහලෙකුට කෙලින්න ගිහිං තව පොඩ්ඩෙං කනවා පැණි බේරෙන්න :(

    :shocked::shocked::shocked:

    ප්‍රතිවිරුද්ධ මත නොඉවසීමේ දේශපාලනය, තමාගේ උරුමය බව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධියේම යළිත් පෙන්වා දෙයි. එහි නවතම සිදුවීම අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මහජන රැළියක දී සාමාන්‍ය පුද්ගලයෙකුට පහර එල්ල කිරීමයි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමාට හිමි ආරක්‍ෂක බලකායක රැකවරණය යටතේ නිරායුධ සිවිල් පුරවැසියෙකුට පහර එල්ල කිරීම සදාචාරයට නිගාවක් මෙන්ම, රටේ පවතින නීතිය ද උල්ලංඝණය කිරීමකි. තමාගේ රැස්වීමට සහභාගි වන සාමාන්‍ය පාක්‍ෂිකයෙකුට පහර දීමට තරම් මහින්ද රාජපක්‍ෂ පිරිහී ඇත්තේ අසීමාන්තිකව ඔහු බලලෝභයෙන් පෙළෙන නිසයි - See more at: http://www.ada.lk/

    nae palayan ban yanna baila gahanne natuwa

    6 මාසයක් ලැම්බෝගිනි,රත්තරං අශ්වයෝ,මාලිගා,හෙලිකොප්ටර් හොයලා හොයලා හොයාගන්න බැරි උන ටොයියොන්ට පොයින්ට් එකක් ලැබිලා

    මහින්ද කාටද ගහන්න ගියාලු,ඉතින් ඉවරයිලු,දැන් අගමැති වෙන්න බෑලූ,දැන් පරාදයිලු.

    තිස් වසරක ශාපය රටෙන් අයින් කරපු කෙනෙක් ආරක්ෂාව ගැන නිතර බයෙන් ඉන්න එක සාධාරනයි.තමන්ගෙම පාක්ෂිකයින් ඉන්න රැළියක උනත් ජනතාව අතරින් අත දික් කරමින් යනකොට එක්වරම අනපේක්ෂිත ලෙස කෙනෙක් අත ඇදලා ගත්තොත් කලබලවෙනවා ඇරෙන්න ඒ වෙලාවට මෛත්‍රී භාවනව කරන්න කියලද මෝඩ ටොයියෝ කියන්නේ.
    ටොයියොත් දන්නවා එතන උනේ ඒක කියලා,මොකෝ උන් බබාලා ඈ.
    හැබැයි දේශපාලන අවස්ථාවාදය කොයිතරම්ද කියලා කියනවනම් ඒ වගේ දෙයක් පවා තමන්ගේ වාසියට හරෝගෙන පාදඩ දේශපාලක් කරන්නේ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි තාමත් ඔවුන්ට මහින්ද සාධකය අභියෝගයක් නිසයි !

    :yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool::cool:me loke koheda ban madiyastha matadariyo..api moka hari kiyapu gaman umbala hitanne mahindata kade yanawa kiyala:dull::dull::dull:

    නෑ නෑ මහින්ද පැනල මිනිහෙක්ට ගහන්න හදපු එක සාදාරනීකරණය කරන්නේ කඩේ යන කට්ටිය නෙවෙයි :cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නෑ නෑ මහින්ද පැනල මිනිහෙක්ට ගහන්න හදපු එක සාදාරනීකරණය කරන්නේ කඩේ යන කට්ටිය නෙවෙයි :cool:

    api as deken dakke nane machan wenne mokakda kiyala...anit patte ekek awith oka karala mahindata gahna madak wenath puluwan...