මහින්දගේ අත ඇඹරීම

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔව් උඹේ බයි දෑසට එතනින් එහාට මොකුත් පේන්නේ නෑ තමයි බන් :lol: අර මම කලිනුත් කිව්වේ හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑනේ :lol:

    api monawath kiyapu gaman umbalata penne mahindata kade yanawa kiyalane..machan wena de gana hodata balapan...etakota terewi me mokakda yahapalanaya kiyala une kiyala...eka tahanak pennapan mama mahindage waradi anumatha karapu...:dull::dull::dull::dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මාර කෙළියක්නේ ඕයි මේක..උන්ගේ රැස්වීම් වල එකෙක් මොනා හරි කරොත් ඒකටත් අනිත් පැත්තේ උන් පළි..ඉතින් අල්ලාගෙන නෙලලා අහගන්න තිබ්බනේ මේවා දාන වෙලාවේ..පිස්සු @කන්නලා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අපෝ එහෙම වෙන්නේ නෑ.. අපි පාරට බහිනවා එහෙම නොවුනොත්... අනිත් එක ඔය උද කියපු ප්‍රශ්න 3 ම උනේ චන්ද්‍රිකාගේ කලේ. බටලන්ද කෙස් එක චන්ද්‍රික වැහුවා...:yes:
    :yes:

    වහපු එක අරින්න අවුරුදු දහයක් මදිද ඕයි.නිකන් ගොන් කථා නොකියා හිටපන්.උබ දන්න දේශපාලනේ..එක එක සයිට් වල තියෙන නිව්ස් කෝපී පේස්ට් කරන එකානේ උබට මහින්ද මොනාද දුන්නේ ඔයතරම් වශී වෙන්න.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වහපු එක අරින්න අවුරුදු දහයක් මදිද ඕයි.නිකන් ගොන් කථා නොකියා හිටපන්.උබ දන්න දේශපාලනේ..එක එක සයිට් වල තියෙන නිව්ස් කෝපී පේස්ට් කරන එකානේ උබට මහින්ද මොනාද දුන්නේ ඔයතරම් වශී වෙන්න.
    අනේ බොල බුරුවො.. තෝ මහදනමුත්තනේ.. එහෙනම් කියපන්කො මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරන් වෙන්නේ කොහොමද කියලා??
    ඔව් රනිල්ලාගේ, සජිත් ලගේ, මර්වින්ලාගේ , රාජිතලගේ, ෆයිල් තියන් හිටියේ අපරාදේ... එකනේ මහින්ද ත් පිළිගත්තා.. මේපාර ඔය බල්ලොන්ට කෙලවන්න ඕනේ...:yes:
    :yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අනේ බොල බුරුවො.. තෝ මහදනමුත්තනේ.. එහෙනම් කියපන්කො මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරන් වෙන්නේ කොහොමද කියලා??
    ඔව් රනිල්ලාගේ, සජිත් ලගේ, මර්වින්ලාගේ , රාජිතලගේ, ෆයිල් තියන් හිටියේ අපරාදේ... එකනේ මහින්ද ත් පිළිගත්තා.. මේපාර ඔය බල්ලොන්ට කෙලවන්න ඕනේ...:yes:
    :yes::yes:

    ඒක නෙමේ ගොනෝ මම ඇහුවේ..රනිල් වැරද්දක් කරානම් මහින්ද ඇයි ඌව අවුරුදු දහයක්ම එළියේ තිබ්බේ කියලා..ඒ කියන්නේ මහින්ද මිනීමරුවෙක්ව ආරක්ෂා කරා කියලා නේද.ඔව් ඉතින් කොහොමත් ඒක කරලා පුරුදුයි නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඕකගේ ඇට දෙක තැලෙන්න ෂොට් එකක් දෙන්න තිබ්බේ පරයා අම්මෝ කියාගෙන බිම ඉන්දගනී ආ වැඩක් නෑ නේ පකයගේ ඇට දෙක කපලනේ ඒක තමයි අරු අතින් අල්ලලා අඹරුවේ. මහින්දයා බීල ඉඳල තියෙන්නේ. 18 වෙනිදට මැරෙන්නම බොන්න වෙන්නේ ඕකට.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මිනිහට දැන් ඉක්මනට මල පනිනව වගේ
    ඇද්ද කෙනාට මුද්ද ගලවල දුන්නනම් රජතුමා වෙනවනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl:dan umbalata hodata pena nisa wenna ati oya video eka gana ocharatama kiyawanne..

    දැන් මට කියපන් මෙතන අතින් අදින බුවා විජාතික කුමන්ත්‍රණයක් කියන්න එක සාක්ෂියක්?:rofl:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය

    :nerd::nerd::yes::yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒක නෙමේ ගොනෝ මම ඇහුවේ..රනිල් වැරද්දක් කරානම් මහින්ද ඇයි ඌව අවුරුදු දහයක්ම එළියේ තිබ්බේ කියලා..ඒ කියන්නේ මහින්ද මිනීමරුවෙක්ව ආරක්ෂා කරා කියලා නේද.ඔව් ඉතින් කොහොමත් ඒක කරලා පුරුදුයි නේ..
    ඔව් එකනේ මහින්ද එළිපිටම කියන්නේ මම වැරදි වලට දඩුවම් දුන්නේ නෑ කියලා.. මහින්ද කිව්වේ රනිල්ලා ගැන.. රාජිතල ගැන... පාට පාට ලී ගැන, උන්ට මේ පාර දඩුවම් ලැබෙයි...:yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    meka koheda ban wijathika kumantranayak wenne...dan kauda ehema kiuwe...:rolleyes::rolleyes:

    දැන් මේ ඇදපු බුවා විපක්ෂයේ කුමන්ත්‍රණ කාරයෙක් කියලනේ මේ ත්‍රෙඩ් එක දාපු බුවා කියල තියෙන්නේ :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ewYynjw_700wa_0.gif
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් මේ ඇදපු බුවා විපක්ෂයේ කුමන්ත්‍රණ කාරයෙක් කියලනේ මේ ත්‍රෙඩ් එක දාපු බුවා කියල තියෙන්නේ :P

    ow..may be wipakshayen karapu wadak wenath puluwan..nowennath puluwan...
    mokada pakishikayek gihin mahindage atin adala ganne na..anika bipu ekek unath ehema karai kiyala hitanna amarui...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow..may be wipakshayen karapu wadak wenath puluwan..nowennath puluwan...
    mokada pakishikayek gihin mahindage atin adala ganne na..anika bipu ekek unath ehema karai kiyala hitanna amarui...

    දැන් ඔයාට මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියන්න තියන සාක්ෂි මොනවද?:rofl: සන්ධාන පාක්ෂිකයෝ හොඳ ළමයි නිසාද?:lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් ඔයාට මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියන්න තියන සාක්ෂි මොනවද?:rofl: සන්ධාන පාක්ෂිකයෝ හොඳ ළමයි නිසාද?:lol:

    ekane ban kiyala tiyenne wennat puluwan nowennath puluwan kiyala..mama kiyane normally pakshikyek atin ohoma deyak wenne nati nisa ara widiyata hitanna puluwan kiyalai kiuwe...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ekane ban kiyala tiyenne wennat puluwan nowennath puluwan kiyala..mama kiyane normally pakshikyek atin ohoma deyak wenne nati nisa ara widiyata hitanna puluwan kiyalai kiuwe...

    දැන් සාක්ෂියක් නෑ කියන්නේ බයි ඩිෆෝල්ට් විපක්ෂේ වැඩක්?:rofl: මරුනේ බං :lol: එහෙනම් ඉතින් අල්ලත් ඇත්ත මොකද බුවා නැහැ කියලත් සාක්ෂියක් නෑනේ :lol:

    ඔය මනුස්සයා UNP එකෙක් කියන්න සාක්කි මොකුත් නෑනේ බුවා හිටියේ මහින්දගේ රස්වීමකනේ ඉතින් පිලිගනින් ඇද්දේත් උඹලගෙම බීපු එකෙක් තමයි :lol: අනික අර විදිහට බැලුවොත් රැස්වීමේ හිටපු අනිත් උනුත් මහින්දට සපෝට් මිනිස්සු කියල කියන්නේ කොහොමද? උනුත් UNPද දන්නේ නෑ :rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් සාක්ෂියක් නෑ කියන්නේ බයි ඩිෆෝල්ට් විපක්ෂේ වැඩක්?:rofl: මරුනේ බං :lol: එහෙනම් ඉතින් අල්ලත් ඇත්ත මොකද බුවා නැහැ කියලත් සාක්ෂියක් නෑනේ :lol:

    ඔය මනුස්සයා UNP එකෙක් කියන්න සාක්කි මොකුත් නෑනේ බුවා හිටියේ මහින්දගේ රස්වීමකනේ ඉතින් පිලිගනින් ඇද්දේත් උඹලගෙම බීපු එකෙක් තමයි :lol: අනික අර විදිහට බැලුවොත් රැස්වීමේ හිටපු අනිත් උනුත් මහින්දට සපෝට් මිනිස්සු කියල කියන්නේ කොහොමද? උනුත් UNPද දන්නේ නෑ :rofl:

    machan bipu ekek unath ohoma atin adala issarahata ganna hadanne na...ekai mama kiuwe oya pakshikayek wenna widiyak na kiyala...hama dekatama pitin pena deta wada wadi deyak athule tiyenawa...eka dakinna try karapan...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machan bipu ekek unath ohoma atin adala issarahata ganna hadanne na...ekai mama kiuwe oya pakshikayek wenna widiyak na kiyala...hama dekatama pitin pena deta wada wadi deyak athule tiyenawa...eka dakinna try karapan...

    එහෙම ඇතුලෙන් දෙයක් දකින්න උඹට සාක්ෂි නෑනේ නේද?:rofl:

    නිකන් හැම එකටම අනික් උන්ගේ කුමන්ත්‍රණ කියල සුද්ධවන්තයෝ වෙන්න හදන්න එපා බං එක්කෝ මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියන්න සාක්ෂි පෙන්නපන් නැත්තම් උඹලගෙම බීපු එකෙක් කියල පිලිගනින් :rofl: