එහෙම ඇතුලෙන් දෙයක් දකින්න උඹට සාක්ෂි නෑනේ නේද?
නිකන් හැම එකටම අනික් උන්ගේ කුමන්ත්රණ කියල සුද්ධවන්තයෝ වෙන්න හදන්න එපා බං එක්කෝ මේක විපක්ෂයේ කුමන්ත්රණයක් කියන්න සාක්ෂි පෙන්නපන් නැත්තම් උඹලගෙම බීපු එකෙක් කියල පිලිගනින්![]()
deyak dakkama kiyanna puluwan...umba kiyanna hadanne mahindage meeting walata enne bipu eun kiyalada..api dakala tiyenawane unp pelapali wala yana unwa...





පාරට බැස්සම කියන දේ අහයිද??? නැත්නම් රතුපස්වල සිද්දිය වගේ දෙයක් වුනොත්???? රනිල්ව අවුරුදු 10ක් අරක්ෂා කලේ ඇයි? අපි නොදන්න ගිවිසුමක්ද??


